Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, January 8, 2011

හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio Data කියලා.


මේ වගේ CV එකක් හදන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද Corporate Culture එකේදී CV එකේ Design එකටත්  පොඩි ලකුණු ටිකක් වැටෙනවා. 

මෙන්න මේ Web Site එකෙන් පුලුවන් තමන්ගේ Details ටික Enter කරාම එක එක Template වලට CV එහෙමත් නැත්තම් Bio Data හදාගන්න. මේ Web Site එකේ නම CeeVee.


ඕනේ නම් මේවා ඒකෙන්ම Email කරන්නත් පුලුවන්. වැඩි විස්තර මේ Web Site එකෙන්ම දැනගන්න.

http://ceevee.com


Related Posts:

  • Ace Money : වියදම් පාලනය කරන්න මෙන්න නියම බඩුවක් ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් ව… Read More
  • Google Plus Account එකට කැමති Username එකක් දාගන්න Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා. ගොඩක්… Read More
  • Video වල sound support නොකරන එකට මෙන්න පිළියම..   ගොඩක් දුරට KMP ,GOM players වලට සමහරක් video වල sound ගන්නේ නැ..එකේ එන error එකට පිලියමක් තම අද ගෙන්වේ..ගොඩක් දුරට මෙය video files වල එනවා..ඒ කියන්නේ එකේ අඩංගු sounds codec ඔකොල්ලොන්ගේ player එකේ අඩංගු නැ කි… Read More
  • Ram එක වැඩි කරගන්නේ කොහොමද hard disk space එක use කරගෙන අද කියල දෙන්න යන්නේ Ram එක අඩුනම් ..බොරුවට ram සල්ලි වලට ගන්නේ ඕනේ hard එක use කරගෙන..ram එක වැඩි කරගන්නේ කොහොමද ..කියල ...normaly.linux OS වල swap area කියල එකක් අපි os එක install කරද්දීම ..වෙන් කරන්න ඕනේ..හැබැයි… Read More
  • word excel file damage උනාම repair කර ගන්නේ කොහොමද මෙන්න විසදුම word file excel file ගොඩක් දුරට damage වෙන්න පුළුවන් එකට ගොඩක් හේතු තියනවා..සමහර විට ගොඩක් වැදගත් files මෙහෙම damage උනොත් ඒවා repair කරගන්න.. අමාරු..වෙනවා ..මටත් ඔය වගේම damage වෙච්ච files 4000 විතර හම්බුනා..excel fil… Read More

3 comments: