වැඩකිඩ Contact Form එක හරහා යාලුවෙක් අහලා තිබ්බා Site එකක් නියම Keywords අනුව SEO (Search Engine Optimization) කරන්නේ කොහොමද කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. SEO නැත්තම් Search Engine Optimization කියන්නේ කෙටියෙන්ම කියනවනම් ඔයාලගෙ බ්ලොග් එක හරි සයිට් එක හරි Search Engines වල මුල්ම Results අතරට ගේන එක.
ඒකට අපිට නොයෙක් SEO Tools පාවිව්චි කරලා Backlinks හදාගන්න පුලුවන්. ඒත් ඒ Backlinks ගොඩක්ම ඒවා කිසිම Quality එකක් නෑ. එහෙම උනාම අපේ සයිට් එක Google වලින් Spam විදිහට දාන්නත් පුලුවන්. Backlinks හදාගන්න නියම සහ ඵලදායීම ක්‍රමය තමයි Keyword Optimized Backlinking කියන්නේ. සරලව කියනවනම් මොකක්හරි Keyword එකකට අදාලව අපේ Site එකේ Backlinks Create කිරීම තමයි හොඳම. ඔන්න ඕකට මම පොඩි Script එකක් හැදුවා. හැදුවා කිව්වට හැදුවම නෙවෙයි Code එකක් Modify කරලා HTML වලට හැරෙව්වා. මේ පහල තියෙන්නෙ ඒ Tool එක.
මේකෙන් ඔයාලට අවශ්‍ය කරන විදිහෙ Sites Google වලින් හොයලා දෙනවා. ඔයාලට තියෙන්නෙ එන Result ලිස්ට් එකෙන් කැමති ඒවට ගිහින් හොඳ Quality Backlinks Create කරන එක. හැබැයි Spam Comment නම් දාන්න එපා.
ඔය Tool එක ඉතින් ගොඩක්ම වටින්නේ English Blogs කරන අයටයි, Adsense වගේ කරන අයටයි තමයි. මේ ක්‍රමෙන් හරියට Anchor Text එහෙම දාලා Dofollow හා NoFollow Comments combination එකක් දාලා Backlinks හැදුවානම් හොඳ PR එකක් එක්ක Site එකක් හදාගන්න එක ගේමක් නෑ.
සමහරුන්ගෙ Browsers වලට මේ script එක වැඩ කරන එකක් නෑ මං මේ දැන් දාලා තියෙන Template එකේ පොඩි පොඩි දෝෂ නිසා. එහෙම අය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් වැඩේ කරගන්න. මං පොඩි බ්ලොග් කෑල්ලක් ඇටෙව්වා මේ Script එක Test කරන්න.
SEO Tool
මේ Tool එකෙන් දිගටම වැඩ ගන්න කැමති කට්ටිය ඉන්නවනම් Bookmark පාරක් දාගන්න.
ඒකට අපිට නොයෙක් SEO Tools පාවිව්චි කරලා Backlinks හදාගන්න පුලුවන්. ඒත් ඒ Backlinks ගොඩක්ම ඒවා කිසිම Quality එකක් නෑ. එහෙම උනාම අපේ සයිට් එක Google වලින් Spam විදිහට දාන්නත් පුලුවන්. Backlinks හදාගන්න නියම සහ ඵලදායීම ක්‍රමය තමයි Keyword Optimized Backlinking කියන්නේ. සරලව කියනවනම් මොකක්හරි Keyword එකකට අදාලව අපේ Site එකේ Backlinks Create කිරීම තමයි හොඳම. ඔන්න ඕකට මම පොඩි Script එකක් හැදුවා. හැදුවා කිව්වට හැදුවම නෙවෙයි Code එකක් Modify කරලා HTML වලට හැරෙව්වා. මේ පහල තියෙන්නෙ ඒ Tool එක.
මේකෙන් ඔයාලට අවශ්‍ය කරන විදිහෙ Sites Google වලින් හොයලා දෙනවා. ඔයාලට තියෙන්නෙ එන Result ලිස්ට් එකෙන් කැමති ඒවට ගිහින් හොඳ Quality Backlinks Create කරන එක. හැබැයි Spam Comment නම් දාන්න එපා.
Use these different Google queries to sites to create backlinks.
But please don't spam!
But please don't spam!
| Keyword | ||
| Find | ||