Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.
Showing posts with label Funny. Show all posts
Showing posts with label Funny. Show all posts

Sunday, December 12, 2010

පහුගිය මාස කීපයේම ගොඩක් ජනප්‍රිය උන තැනක් තමයි ODEL කියන්නේ. මතක ඇතිනේ උදාරි ගේ CASE එක. ඔන්න දැන් අපේ වැදි පරපුරත් පොජ්ජට යනවලු බඩු ගන්න.


මේ නත්තල් සීසන් එකේ වැද්දියොත් ඩෙනිම් ගැහුවම කොහොමට හිටීද ? ..:: හික්ස් ::..






කොහොම උනත් ODEL එක නම් මාර මාර්කටි පාරක් දෙනවා මොකක් හරි දෙයක් අල්ලගෙන. Marketing Campaign එකකට වඩා සාර්ථක උනානේ උදාරිගේ ODEL Promotion එක. ..:: හික්ස් ::..



Saturday, December 4, 2010

කාලයක් තිබුණු World Cup Football රැල්ල දැන් ඉවරයිනේ. ඔන්න ඒත් එක්කම ජනප්‍රිය වුනූ ගීතයක් තමයි Shakeera ගායනා කරන Waka Waka ගීතය. මතක නැති අයට මතක ඇතිනේ පබා මෙගා ස්ටාර් වල නට නට කියපු සින්දුව. හික්ස්


ඔන්න මේ Waka Waka සින්දුව සිංහලෙන් ගහලා. හැබැයි අපේ පොඩි ලමයින්ට. බලන්නකෝ මේ You Tube Video එක.





කොහොමද ආතල් එක? ඉස්සරහට තව මොන මොන වැඩ කිඩ එයිද කියලා දන්නේ දෙයියෝ තමයි.