Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Sunday, August 21, 2016

Internet Download Manager (IDM) 6.25 නවතම සංස්කරණය





මෙන්න IDM අලුත්ම සංස්කරණය ඔබට අරන් අවා. මේක ඉතාම ලේසියෙන් crack කර ගන්න පුළුවන්.. මේකේ 64 සහ 32 bit crack දෙකක් තිබේ ඔබේ Pc එකට ගැලපෙන එක install කරගන්න පුළුවන්. 

පහල video එකෙන් පුළුවන් කොහොමද install කරන්නේ කියල බලාගන්න,









අපේ faceBOOK PAGE එකටත් Like එකක් දන් යන්න.





Sunday, September 27, 2015




 
 Hi යාලුවනේ ගොඩ කලකින් මන් අයි post එකක් ගේන්නේ මොකද ගොඩක් busy life එකක් තම ඉතින් ගෙවන්නේ..මන්කලින් ඔකොල්ලන්ට කියල ඇතිනේ Acdsee ගැන අන්න ඒ අයගේ new version එකක් තම Ultimate 8 එක..දැන්නම්ගොඩක් දුරට මේ app එක photoshop තරම් ම වර්දනය වෙලා කියනවනම් මන් හරි..මොකද දැන් මේකේ එන ගොඩක් වැඩකැලි photoshop තරම්ම ඇවිත් තියෙනව ..අනික මේ app එක අරක තරම් ram එක කන්නෙත් නැනේ..එක නිසා ගොඩක් මගේ වැඩ වලට මන් මේක use කරනවා..

පහලින් පුළුවන් මේකේ setup එකයි Keygen files බගන්න..ඊට පස්සේ setup එක install කරලා ..net එක disabele කරලා keygen එකේ තියෙන key එකක් app එක open කරලා දෙන්න තියෙන්නේ ඊටපස්සේ වැඩේ හරි..




  
images soom කරලා බලන්න එක මත click කරන්න..




https://www.dropbox.com/s/0jpqq7kfoxiuy4g/ACDSee%20Ultimate%208.1%20Build%20377%20Final%20Incl.%20Keygen-CORE%20%5BATOM%5D.zip?dl=0 



පහලින් click කරලා අපේ අලුත්ම FB group එකට join වෙන්න

https://www.facebook.com/groups/1470688586574263/

  

Monday, September 14, 2015






ගිහාන් අයියා කලින් ඔයලාට දීලා තිබුනේ ESET එකේ පරන වර්ෂන් එක නිසා මන් හිතුවා අලුත් එකත් ඔයාලට දෙන්න ඕන කියලා.. ඔන්න එහෙනම් බාගන්නකො..



how to crack

1. Install ESET NOD32 Antivirus
2. Disable ESET NOD32 Antivirus real time protection And Firewall too. (see below pic)



3. Download and Install TNod activator.exe  Don't Run IT

4. And Go to Advance setup and >> Computer >> Antivirus And AntiSpyware >> Exclusions And Add Your Tnod Program for protect it From Virus Guard.

5. And Go to Advance setup and >> Web And Email >> Web access protection >> URL Address Management >> And add  This as IS >>> 

*tnodup*
*tnoduse*
*tukero.*

6. Then Run TNoD Program It will launch TNod username & password finder.Just wait about 20 seconds
7. The crack will do all the steps for you !
8. Now open ESET NOD32 Antivirus and check activation status
9. Yaay ! Activated :D 
10. Run the TNod activator.exe again when ESET NOD32 Antivirus expires

how to activate using username & password

1 . open antivirus app,and click home or tool tab,, 
2. in a home or tool page you can see,,product activate option,, now click that option..
3. after click that you can see 3 options ,,activate using key / activate using username password / activate trial .
4. now select second option activate using username and password,,  open your key text file and give any username and password and click activate,,
5.enjoy


ESET 8.0









TNOD 

T NOD User & Password Finder - a program that every startup or on demand,
dives into the Internet and looking for keys for ESET NOD32 Smart Security
and ESET NOD32 Antivirus for all versions 2.5.x, 2.7.x, 3.x, 4.0. x, 4.2.x, 5.0.x,
and automatically inserts them. The program also has the option to save the keys found in the text.
And many other useful features.
The procedure for treatment:
Disable self-defense, run TNod User & Password Finder and wait until the installation license. 





Sunday, September 6, 2015



අද මන් ගොඩ කාලෙකට පස්සේ තම post එකක් දන්නා සෙට් උනේ මොකද කලින් දවස් වලම මන් මර විදිහට busy වෙලා හිටියේ,,අද මන් මේ ගෙන software එක මන් ම හොයා ගත්ත එකක් මොකද මට මේ වගේ software එකක් ඕනේ වෙලා තිබ්බේ..මොකද මට මගේ Pc එක තියෙන software Update හොයා ගන්න ඒවා update කරගන්න වෙන වෙනම හොයා ගන්න ලොකු කාලයක් නැ අනික..සමහර software වල update අවා කියල පෙන්නනෙත් නැනේ..ඉතින් මේ software එක මට මගේ තියෙන software List එක update ඇවිල්ල තියෙන්නේ මොනාද..දැන් එක free නම් එයම update කරලා දෙනවා..නැතන් එය ඒ software එක site එකට යනවා..තව මට මොනාද recommendation වෙන software List එකක් දෙනවා අනික අපිට අලුතෙන් Pc එකට දන්නා ඕන software එකක් උනොත් Internet එක හොයා හොයා ඉන්න ඕනේ නැ..මේ software එක Search කරලා ලේසියෙන්ම Install කරගන්න පුළුවන්..




පහලින් බලන්න මේ software එක Screen shots











Saturday, July 11, 2015



ESET NOD32 ANTIVIRUS 7   (32 , 64 BIT)


ගොඩක් යට හරියන virus guard එකක් නැතුව ගොඩක් කරදර වලට මුහුණ දෙනවා..අනික ගොඩක් අය use කරන්නේ..free එන virus guard තම එත්.. අද කලේ හොදම virus guard විදිහට කියන්නේ kaspersky , norton , Eset
තම ,,,මේ අතරින් kaspersky ගොඩක් pc එක slow කරනවා එක ගොඩක් අය දන්නවා...මන් නම් eset හොදයි කියල recommend කරනවා මොකද මන් එක ගොඩ කාලයක් තිස්සේ ඉදන් use කරනවා..එක හන්ද අද 2016 march වෙනවකන් activate keys හා ඕනෙනම් crack කරගන්න පුළුවන් මේ files ටික ඔකොලොන්ට දෙන්න,,පහලින් download කරන බලන්න ..ගොඩක් දුරට ඔකේ එන crack එකට වඩ keys use කරන එක හොදයි ..මොකක් හරි help එකක් ඕනෙනම් පහලින් comment එකක් දන්නා,,

how to crack

1. Install ESET NOD32 Antivirus
2. Disable ESET NOD32 Antivirus real time protection (see below pic)









3. Download and Run TNod activator.exe
4. It will launch TNod username & password finder.Just wait about 20 seconds
5. The crack will do all the steps for you !
6. Now open ESET NOD32 Antivirus and check activation status
7. Yaay ! Activated :D 
8. Run the TNod activator.exe again when ESET NOD32 Antivirus expires

how to activate using username & password

1 . open antivirus app,and click home or tool tab,, 
2. in a home or tool page you can see,,product activate option,, now click that option..
3. after click that you can see 3 options ,,activate using key / activate using username password / activate trial .
4. now select second option activate using username and password,,  open your key text file and give any username and password and click activate,,
5.enjoy





Like Us on Facebook

Friday, June 26, 2015





word file excel file ගොඩක් දුරට damage වෙන්න පුළුවන් එකට ගොඩක් හේතු තියනවා..සමහර විට ගොඩක් වැදගත් files මෙහෙම damage උනොත් ඒවා repair කරගන්න.. අමාරු..වෙනවා ..මටත් ඔය වගේම damage වෙච්ච files 4000 විතර හම්බුනා..excel file 3000 ක් word file  1000 විතර හම්බුනා..මත් ගොඩක් software බැලුව බැලුව ගොඩක් ඒවා තියෙන්නේ..money දීල ගන්න... මන් ඔහොම හොයද්දි

හොද app එකක් හම්බුන..මන් එක අද ඔයාලට එක දෙන්නව..එකෙන් office සම්බන්ද..ඕනෑම file format එකක් repair කරගන්න පුළුවන්,, මන් මේ software එක නොමිලේ ඔකොල්ලොන්ට දෙනවා.

  1. Improper system shutdown: It is always recommended to shutdown your system properly by closing all the opened applications. However, many times due to sudden power cut or any other reason your computer turns off abruptly and then there can be chances of open MS Excel sheet(s) corruption as the system closes all the opened files improperly during the shutdown.
  1. Virus infection: Computer viruses are malicious programs that are designed in a way that they corrupt file system of your computer or damage saved files. If your computer is contaminated with any such virus, then chances of corruption of your MS Excel sheet are high.
  1. Generation of bad sectors on your data storage device: The data storage devices like your local hard drive, external hard drive, pen drive, etc can develop bad sectors over time. If your Excel sheet is saved on the bad sector of your storage media, then it may get corrupt.
  1. Issues with MS Excel application: Problems with your MS Excel application such as unexpected closing of an open Excel sheet or improper closing of an opened file can corrupt the MS Excel file.
  1. Large size of Excel sheet: Since MS Excel is not a database that can handle and manage very large amount of information, therefore, if your Excel file is large in size then chances of its corruption are high.

ඔන්න ඔය හේතු නිසා තම files damage වෙන්න පුළුවන්,,,එතකොට මෙන්න මේ විදිහට තම files open කරම පෙන්නේ..




 

 

https://www.dropbox.com/sh/01a9p0fxxlthb0r/AAClFwWcsqA125-dQ-Im6KNqa?dl=0






Monday, June 15, 2015




ගොඩක් දුරට KMP ,GOM players වලට සමහරක් video වල sound ගන්නේ නැ..එකේ එන error එකට පිලියමක් තම අද ගෙන්වේ..ගොඩක් දුරට මෙය video files වල එනවා..ඒ කියන්නේ එකේ අඩංගු sounds codec ඔකොල්ලොන්ගේ player එකේ අඩංගු නැ කියල...

මේක ලොකු දෙයක් කරන්න නැ පොඩි දෙයක් කරන්නේ තියෙන්නේ පොඩි software එකක් install කරන්න තියෙන්නේ . එකත් ලොකු දෙයක් නෙමේ නිකන් normal install එකක් තියෙන්නේ...එහනම් පහලින් අරන් install කර ගන්න








 ඔකොල්ලෝ මේ වගේ error දැකල ඇති..ඒ player එකට ඕන කරන CODEC කියන එක නැති ,,උනාම වෙන වැඩක් එක..















Friday, May 29, 2015

 

KMP අඩංගු ආකෘති ක විවිධ විවිධ වර්ගයේ ආවරණය කරන්න වන බහුකාර්ය බහු මාධ්ය වාදකය වේ.
KMP, සිය 'ආවේණික අභ්යන්තර ලැබෙන codec ඇති බැවින් ඕනෑම වෙනම ලැබෙන codec නොමැතිව, ඔබ කුමන හෝ මාධ්ය ගොනු වාදනය කිරීමට හැකිවනු ඇත. අනුග්රාහක ලැබෙන codec අභ්යන්තර සහ බාහිර වෙන් කර ඇත. ශබ්දය ලැබෙන codec සඳහා, KMPlayer MPEG1, 2, AAC, බ.වෙ.සා. 7, 8, Ogg, ආදිය සඳහා සහාය හා අභ්යන්තර ශබ්ද ලැබෙන codec භාවිතා කොට ඇත විට එය මීට අමතරව Matrix කාර්යය / normalizer කාර්යය සඳහා සහය දක්වයි. එය වේගවත් හා ආරක්ෂිත තියෙන්නේ ඒ නිසා අභ්යන්තර ලැබෙන codec KMPlayer ඇතුළත සකස් යයි. එසේම KMPlayer ffdshow සියලු codec එකේ ආධාරක වන සහ එය මීට අමතරව MPEG1 / 2 සඳහා සහය දක්වයි. ඔබ අඩු නමුත් CPU පරිගණක සහ / හෝ විශිෂ්ට බහු මාධ්ය ක්රියාකරවීම ක්රීඩකයා සඳහා විශාල පරිශ්රමයක් දරමින් සිටින පරිශීලක ඇති ලැබෙන codec ස්ථාපනය කිරීමට එය තැබෑරුමක් කරන පරිශීලක නම්, ඔබ පහසු බහු ඔබේ පරිසරය වෙනස් කිරීමට හැකි වනු ඇත KMP භාවිතා කරමින් මාධ්ය ආකෘතියෙන්.


Screen shots



 

 

https://www.dropbox.com/s/ij3phdxgcwczahv/3.9.1.136_20150522103922.exe?dl=0 

New version 3.9











Saturday, May 2, 2015



What can you do with Telegram?

Connect

from most remote locations.

Coordinate

groups of up to 200 members.

Synchronize

your chats across all your devices.

Send

documents of any type.

Encrypt

personal and business secrets.

Destruct

your messages with a timer.

Store

your media in the cloud.

Build

your own tools on our API.

Enjoy

feedback from your customers.

Why switch to Telegram?

Private

Telegram messages are heavily encrypted and can self-destruct.

Cloud-Based

Telegram lets you access your messages from multiple devices.

Fast

Telegram delivers messages faster than any other application.

Distributed

Telegram servers are spread worldwide for security and speed.

Open

Telegram has an open API andprotocol free for everyone.

Free

Telegram is free forever. No ads. No subscription fees.

Secure

Telegram keeps your messages safe from hacker attacks.

Powerful

Telegram has no limits on the size of your media and chats.

We Can do It!

Help make messaging safe again – spread the word about Telegram.

Screen shots






click here to download  for pc

Click here to download for phone



also available for windows and apple I phones

thanx....

Saturday, April 18, 2015


යාලුවනේ හරියටම January 8, 2012 පස්සේ අද තම අයි වැඩකිඩ එකට post එකක් දන්නේ..මේක මන් අලුතින් කරන්න පටන් ගත්ත මන් හිතනවා ඔකොල්ලෝ අයි වැඩකිඩ එක්ක එකතු වෙයි කියල එහෙනම්..  අද ගේනවේ..photo සම්බන්දයෙන්..ගොඩක් වැදගත් වෙන app එකක්..අනික මේකෙන්..ඉතමත් ලේසියෙන්..තමන්ට කැමති image ලේසියෙන් edit කරගන්න පුළුවන්..අනික ගොඩක් අය මේ name එක අහලත් ඇති..අනික මත් මේක තාම use කරන්නේ ගොඩක් photo edit වලට.නැත්තන් ගොඩක් advanced app එක්ක මොකටද දගලන්නේ,,මේක පරණ app එක ගැන මන් කලින් post එකක් ගේනවා මතක ඇතිනේ,මේ තාම මේකේ new app එක.. මොන හරි help එකක් ඕනෙනම් පහලින් comment එකක් දන් යන්න..

 

Hardware
  • Intel® Pentium® III / AMD Athlon processor or equivalent (Intel® Pentium® 4 / AMD Athlon XP or equivalent recommended)
  • 512 MB RAM (1 GB RAM recommended)
  • 310 MB free hard drive space (1 GB recommended)
  • High Color display adapter at 1024 x 768 resolution (1280 x 1024 recommended)
Software
  • Microsoft® Windows® 7 or Windows® 8
  • Microsoft® Internet Explorer® 9+
  • Microsoft® DirectX® 9.0c
  • Ghostscript 8.0 – for PDF support
  • Windows Media® Player 9.0

     





    යාලුවනේ මෙහෙමයි මේක install කරන්නේ..normal විදිහට app එක setup කරගන්න.ඊට පස්සේ එකේ ඇතුලේ තියෙන,,key-gen එක..run කරන්න ඊට කලින් ඔකොල්ලොන්ගේ net එක down කරන්න.ඊට පස්සේ key-gen එක run කරලා එකේ තියෙන hostpatch කියන button එක click කරන්න ඊට පස්සේ එකේ එහා පැත්තේ තියෙන..reg key කියන button එක click කරම උඩ key එකක් හැදෙයි අන්න… එක copy කරන්.. මේ app එක open කරන්න..ඊට පස්සේ මේක enter reg key option එකට මේ key එක දෙන්න..එච්චරයි

     

    මේ සම්බන්දයෙන් tutorials ඉස්සරට ගෙන්න.බලපොරෝත්තුවෙනවා..

     

     

    http://www58.zippyshare.com/v/17633936/file.html
     

    Download 144 M

     

     යාලුවනේ අපිත් එක්ක දැන් twitter හා google plus එක්කත් එකතු වෙන්න පුළුවන්,,පහල icon click කරලා follow කරන්න..


    https://twitter.com/wada_kida?lang=enhttps://plus.google.com/u/1/112391566377873239827/posts

     


Sunday, July 31, 2011

ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු  තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්.

ඕවා මූලිකම දේවල් වුනාට සමහර වෙලාවට Slow වෙන්න තවත් හේතු තියෙනවා. ඒ තමයි Mal-ware කියන නරක වැඩසටහන් ක්‍රියාත්මක වීම, Virus Guard එක අනවශ්‍ය පරිදි Run වීම, ඔබ නොදැනුවත්වම Program රාශියක් Start Up හි පිහිටීම වගේ දේවල්. ටිකක් වැඩ දන්න කෙනෙක් නම් msconfig, regedit, වගේ විධානයන්ගෙන් මෙන්ම Disk Clean Up, Disk Defragment වගේ Windows වලින්ම දෙන Utility වලින් වේගය වැඩි කරගන්නවා.

ඒත් මේවා හොය හොය ඉන්නවට වඩා Computer එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ලේසිම මෘදුකාංගයක් තමයි TuneUp Utilities කියන්නේ. මං ඔයාලට දෙන්නේ TuneUp Utilities 2011 සංස්කරණය. ඒත් මේකෙ Full Version එක $49.95 වෙනවා. සල්ලි තියෙනවනම් සල්ලි වලට ගන්න. මං දෙන්නේ නම් නිකන්.
..:: හික්ස් ::..


ඔන්න කිසිම Virus එකක් නැති Full Version එකම තියෙනවා. ඔයාලට තියෙන්නේ ඕකෙ Folder එකේ තියෙන Files ටික Install වෙච්ච Folder එකේ තියෙන Files වලට Overwrite කරලා Registry File එක Double Click කරන එක විතරයි. ඔන්න කැමති අය බාගන්න.