Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, January 8, 2011

හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio Data කියලා.


මේ වගේ CV එකක් හදන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද Corporate Culture එකේදී CV එකේ Design එකටත්  පොඩි ලකුණු ටිකක් වැටෙනවා. 

මෙන්න මේ Web Site එකෙන් පුලුවන් තමන්ගේ Details ටික Enter කරාම එක එක Template වලට CV එහෙමත් නැත්තම් Bio Data හදාගන්න. මේ Web Site එකේ නම CeeVee.


ඕනේ නම් මේවා ඒකෙන්ම Email කරන්නත් පුලුවන්. වැඩි විස්තර මේ Web Site එකෙන්ම දැනගන්න.

http://ceevee.com


Related Posts:

  • PC එකේ තියෙන Software වලට Update හොයා හොයා ඉන්න ඕනේ නැ සේරම එක පර Update කරගමු අද මන් ගොඩ කාලෙකට පස්සේ තම post එකක් දන්නා සෙට් උනේ මොකද කලින් දවස් වලම මන් මර විදිහට busy වෙලා හිටියේ,,අද මන් මේ ගෙන software එක මන් ම හොයා ගත්ත එකක් මොකද මට මේ වගේ software එකක් ඕනේ වෙලා තිබ්බේ..මොකද මට මගේ Pc එක තිය… Read More
  • paypal එකයි payoneer එකයි link කරන්නේ කොහොමද සහ money withdraw කරගන්නේ කොහොමද අද ඔකොල්ලොන්ට කියල දෙන්න යන්නේ.. E money සම්බන්දයෙන්,,වඩාත් වැදගත් වන..දෙයක්..මේක මට comment කරලා ගොඩක් අය අහල තිබ්බා හරියටම මේක කරන්නේ.කොහොමද කියල ගොඩක් අය මේ ගැටලුව හන්ද E money කියන දේ කරලා අපි කොහොමද ..අපේ hand … Read More
  • Best Online Photo Editing sites  PicMonkey PicMonkey ඉක්මනින් හා පහසුවෙන් ඔබගේ ඡායාරූප වර්ධනය කිරීමට නිදහස් වෙබ් යෙදුම් වේ. එය ඔබේ ඩෙස්ක්ටොප් එක මත ඕනෑම ස්ථාපනය අවශ්ය නොවේ. PicMonkey සමග ලබාගත හැකි බහු ඡායාරූප පෙරහන් ඇත. PicMonkey සමග, ඔබට පෙළ, ව… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More
  • නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්. Adama Register Wenna තොග සීමිතයි ඈ.. නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්. හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ.  Kuppiya වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්… Read More

3 comments: