Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, January 8, 2011

හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio Data කියලා.


මේ වගේ CV එකක් හදන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද Corporate Culture එකේදී CV එකේ Design එකටත්  පොඩි ලකුණු ටිකක් වැටෙනවා. 

මෙන්න මේ Web Site එකෙන් පුලුවන් තමන්ගේ Details ටික Enter කරාම එක එක Template වලට CV එහෙමත් නැත්තම් Bio Data හදාගන්න. මේ Web Site එකේ නම CeeVee.


ඕනේ නම් මේවා ඒකෙන්ම Email කරන්නත් පුලුවන්. වැඩි විස්තර මේ Web Site එකෙන්ම දැනගන්න.

http://ceevee.com


Related Posts:

  • Ace Money : වියදම් පාලනය කරන්න මෙන්න නියම බඩුවක් ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් ව… Read More
  • Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කි… Read More
  • Google Plus Account එකට කැමති Username එකක් දාගන්න Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා. ගොඩක්… Read More
  • ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද?ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු  තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්. ඕවා මූලිකම දේවල් … Read More
  • EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්නIDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register … Read More

3 comments: