Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, December 28, 2010

මෙන්න බලමුකො වැඩක්. තාම වැඩ කිඩ පටන් අරන් දින 25. මොකද උපත 2010 දෙසැම්බර් 03 නේ. 

අද වෙනකොට මේ බ්ලොග් එකේ පිටු නැරඹුම් ඒ කියන්නේ Page Views 1000 ත් පැනලා. 

බලන් යනකොට වැඩ කිඩ ත් ජනප්‍රියයි නේ. මේ තමයි කෙටි සාරාංශය. ඒ කියන්නේ Summary එක. ..:: හික්ස් ::..

මුලු පිටු නැරඹුම් (Total Page Views) - 1061
ආ ගිය රටවල් (Countries Visited) - 29
පැමිණි පිරිස (Total Unique Visitors) - 429
පල කළ ලිපි (Published Posts) - 10
ජනප්‍රියම ලිපිය (Most Popular Post) - ODEL නවතම ඇඩ් එක
Facebook Fans - 15
Followers - 3


තවත් අලුත් වැඩ කිඩ සමගින් හම්බෙමුකෝ ළඟදීම. ඔහොම යං. ..:: හික්ස් ::..

Related Posts:

  • අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි! මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදු… Read More
  • ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න.  පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ… Read More
  • Party Time : වැඩකිඩ මුල්ම උපන්දිනය සමරයි. ඔන්න ඉතින් වැඩකිඩ බ්ලොග් එකට අවුරුද්දකුත් උනා ඕං. මේ අවුරුද්දක කාලය ඇතුලේ බ්ලොග් එකක් විදිහට වැඩකිඩ ලබපු ජනප්‍රියත්වය නම් විශිෂ්ඨයි. තාක්ෂණික බ්ලොග් ගනයට තමයි මේකත් අපේ කට්ටිය ලේබල් ගහලා තියෙන්නේ. මේ ආපු අවුරුද්දක කාලය තුල… Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More
  • Video බලන්න කියපු player එක KMP     KMP අඩංගු ආකෘති ක විවිධ විවිධ වර්ගයේ ආවරණය කරන්න වන බහුකාර්ය බහු මාධ්ය වාදකය වේ.KMP, සිය 'ආවේණික අභ්යන්තර ලැබෙන codec ඇති බැවින් ඕනෑම වෙනම ලැබෙන codec නොමැතිව, ඔබ කුමන හෝ මාධ්ය ගොනු වාදනය කිරීමට හැකිවනු ඇත.… Read More

4 comments:

  1. සුබ පැතුම් !!! දිගටම ලියන්න එතකොට තව අය ඒවී !!!

    ReplyDelete
  2. මේ කෙටි කාළය තුල ඔබගේ බ්ලොගය වටිනා ළිපි පෙලක් ඉදිරිපත් කර ඇත.ඔබගේ බ්ලොග් ගමනට මගේ උනුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  3. එල එල කොල්ලො එල... ඔහොම යන්...ඔහොම යන්... අපි ඉන්නවා දිගටම උබත් එක්ක.

    ReplyDelete
  4. @ මධුරංග, TL LANKA WEB, Waruna M Ritigahapola, ඔයාලා ඔක්කොටම Thank You වේවා. :)

    ReplyDelete