Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, December 28, 2010

මෙන්න බලමුකො වැඩක්. තාම වැඩ කිඩ පටන් අරන් දින 25. මොකද උපත 2010 දෙසැම්බර් 03 නේ. 

අද වෙනකොට මේ බ්ලොග් එකේ පිටු නැරඹුම් ඒ කියන්නේ Page Views 1000 ත් පැනලා. 

බලන් යනකොට වැඩ කිඩ ත් ජනප්‍රියයි නේ. මේ තමයි කෙටි සාරාංශය. ඒ කියන්නේ Summary එක. ..:: හික්ස් ::..

මුලු පිටු නැරඹුම් (Total Page Views) - 1061
ආ ගිය රටවල් (Countries Visited) - 29
පැමිණි පිරිස (Total Unique Visitors) - 429
පල කළ ලිපි (Published Posts) - 10
ජනප්‍රියම ලිපිය (Most Popular Post) - ODEL නවතම ඇඩ් එක
Facebook Fans - 15
Followers - 3


තවත් අලුත් වැඩ කිඩ සමගින් හම්බෙමුකෝ ළඟදීම. ඔහොම යං. ..:: හික්ස් ::..

Related Posts:

  • Ebay එකේ Bid කරන හැටිමේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා. කලින් දාපු Post එකට … Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More
  • සිංහාවලෝකනය Lagaan එකේ කොපියක්ද?මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය. මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට්… Read More
  • Ebay එකෙන් මගේ මුල්ම Purchase එක ආවාමටත් මාර ආසාවක් තමයි තිබුණේ Ebay එකෙන් බඩු ගන්න. මං මුලින්ම හදපු Ebay Account එකෙන් PDF Ebooks  Sell කරන්න ගිහින් Lock උනා. ඊට පස්සේ තමයි මං HNB Debit Card එකක් හදාගත්තේ Ebay Purchase වලට. ඒත් Ebay බඩු ගන්න වැඩේ දිනෙන්… Read More
  • අතට ලැබුණු $100 Pocket එකට දාගන්න පින නැති කමකට්ටිය බලයි මේ මොන හරුපයක්ද කියලා. ඒත් මේක ඇත්ත. ඔන්න මම කාලෙකට ඉස්සෙල්ලා OKPAY වල Register උනා. OKPAY කියන්නේ Alertpay, Paypal වගේ  Online Money Processing System එකක්. අලුත් අවුරුද්දේ මුන්ගේ Promotion එකක් තියෙනවා Un… Read More

4 comments:

  1. සුබ පැතුම් !!! දිගටම ලියන්න එතකොට තව අය ඒවී !!!

    ReplyDelete
  2. මේ කෙටි කාළය තුල ඔබගේ බ්ලොගය වටිනා ළිපි පෙලක් ඉදිරිපත් කර ඇත.ඔබගේ බ්ලොග් ගමනට මගේ උනුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  3. එල එල කොල්ලො එල... ඔහොම යන්...ඔහොම යන්... අපි ඉන්නවා දිගටම උබත් එක්ක.

    ReplyDelete
  4. @ මධුරංග, TL LANKA WEB, Waruna M Ritigahapola, ඔයාලා ඔක්කොටම Thank You වේවා. :)

    ReplyDelete