Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, December 30, 2010

අසාමාන්‍ය දරු උපත් කීපයක් සිදුවූ පවුලක් පිළිබදව ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ දෙමව්පියන් තමයි Babara Soper හා Chad Soper. 

පුදුමය තමයි මේ ළමයි අසාමාන්‍ය දින තුනකදී උපත ලැබීම.

ඔවුන්ගේ ළමුන් තිදෙනා උපත ලබා ඇත්තේ 08.08.08, 09.09.09 හා 10.10.10 යන දින තුනේදී වීමයි. මෙයින් දරුවන් දෙදෙනෙකු සැත්කම් මගින් තමයි ඉපදී ඇත්තේ.

ඔවුන්ගෙන් Chole ඉපදී ඇත්තේ 08.08.08 දිනයි. Cameron 09.09.09 දිනත් බාලයා වන Cearra 10.10.10 දින තමයි ඉපදී ඇත්තේ.

පුදුමය මේ ටික විතරද? නෑ. 11.11.11 දින නවතම සාමාජිකයා මෙලොව එලිය දකින්නත් මේ දිනවල වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. 

..:: හික්ස් ::..

Related Posts:

  • වයස 84 යි. ඒත් Wife ලා 86 යි.මේක ඇහුවම හැමෝම බලයි කවුද මේ පොර කියලා. මෙයාගේ නම Mohammed Bello Abubakar. ඉන්නේ Nigeria වල. මෙයාගේ විවාහ සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තටලු. මෙයාගේ Wife ලා 86 ට අවම වශයෙන් ලමයි 170 ක් වත් ඉන්නවලු. එතනින් Wife ලා 10 දෙ… Read More
  • සිංහාවලෝකනය Lagaan එකේ කොපියක්ද?මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය. මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට්… Read More
  • ලොව ලොකුම කට ඇති මිනිසා Angola රාජ්‍යයෙන්අපේ රටෙත් ඉන්නවනේ කට ලොකු කට්ටිය. මේ අතරින් ඉතින් ලොකුම කට තියෙන්නේ අපේ ගැහැණු පාර්ශවයට තමයි.  ..:: හික්ස් ::.. ඒත් ලංකාවේ ගැහැණුන්ට ලොකු කටවල් තිබුණට ලෝකෙන්ම ලොකුම කට තියෙන්නේ මිනිහෙක්ට. මෙයා ඉන්නේ ඇන්ගෝලාවේ. මෙයාගේ … Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More

2 comments:

  1. පුදුම දේවල් තමයි ලෝකෙත් වෙන්නේ. කොහොම උනත් දරු උපතක් කියන්නේ වාසනාවක් නේ !!! අපි ඒ දරුවෝ තුන්දෙනාට නිරෝගී සුව පතමු. කොයි රටේ කාගේ උනත් දරු පැටවූ තුන් දෙනෙක් නේ.

    ReplyDelete
  2. @ මධුරංග - ඇත්ත තමයි යාලුවා. ඔයා හිතන විදිහ හරි. වැඩ කිඩ තුලිනුත් ඔවුන්ට නිරෝගී සුවය පතනවා. :)

    ReplyDelete