Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, October 7, 2011

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න.


හැබැයි මේක සිංහලෙන් බ්ලොග් කරන අයට නම් ඒතරම්ම වැදගත් වෙන එකක් නෑ. ඒ උනාට සිංහලෙන් බ්ලොග් කරන අයත් කැමතිනම් තමන්ගේ Post එකට තියෙන FB Like, Tweets සහ Google +1 ගාන වැඩි කර ගන්න, මේක ගොඩක් හොඳ ක්‍රමයක්. මේකෙ නම තමයි Facebook Promotions. මේකත් ටිකක් Twiends වගේ එකක්. ඒ උනාට මේක ඊට වඩා Advanced. මොකද මේකෙන් FB වලට අමතරව Google +1 හා Traffic Exchange තියෙනවා. ළඟදීම Digg, StumbleUpon, LinkedIn, YouTube වගේ ඒවටත් Support කරනවලු. කැමති අය මේ පහල Banner එකෙන් Register වෙන්නකෝ.

FBPromo

 මේකෙ කරන්න තියෙන්නේ මේකයි. ඔයාලා අනිත් අයගේ Posts වලට Like කරනවා. ඒ හැම Like කරන Post එකකටම ඔයාලට Coins ප්‍රමාණයක් හම්බෙනවා. එහෙම ඔයාලා උපයගත්ත Coins වලින් පුලුවන් Add Site ගිහින් ඔයාලට කැමති Social Site එකකින් කැමති ප්‍රමාණයක් Likes ගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම යන්න Menu එකේ Add Site කියන එකට.




ඔය පේන රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන තැනින් තෝරන්න ඔයා Submit කරන්නේ මොකටද කියලා. Traffic Exchange වලින් පුලුවන් ඔයාලගෙ Site එකට Traffic ගෙන්නගන්න. ඒ උනාට Site එකට Adsense දාලා නම් Traffic Exchange කියන එක පාවිච්චි කරන්න එපා. Adsense Ads නැත්තම් පාවිච්චි කරාට කමක් නෑ.


ඊට පස්සේ Likes ඕන Link එකයි Link එකේ Title එකයි දාන්න. CPC කියන තැනට එන්නේ ඔයා එක Like එකක් ගන්න Coins කීයක් දෙනවද කියන එක. ඒ කියන්නේ අපි ගාව Coins 50 ක් තියෙනවනම් CPC එකට 2 ක් දැම්මොත් Likes 25ක් හම්බෙනවා. ඔතනට CPC එක ලොකු ගානක් දැම්මොත් අපිට ඉක්මනින්ම Likes ලැබෙනවා. මොකද CPC එක වැඩිම ඒවා තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ Add Site කරන්න.

ඊට පස්සේ My Sites ගියාම ඔයාලට පෙනෙයි කලින් Submit කරපු Link එක ඉස්සරහින් මෙහෙම එකක් 
ඕකෙන් කොල පාට + ලකුණ තියෙන එක ඔබලා ඔයාල කැමති Coins ගානක් ඔය ලින්ක් එකට Add කරන්න. එතකොට ඔය Coins ගාන ඉවර වෙනකන්ම Likes වැටෙනවා. පැයකින් විතර ඔයාගේ Post එක බලන්නකෝ Likes ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි.

Related Posts:

  • paypal එකයි payoneer එකයි link කරන්නේ කොහොමද සහ money withdraw කරගන්නේ කොහොමද අද ඔකොල්ලොන්ට කියල දෙන්න යන්නේ.. E money සම්බන්දයෙන්,,වඩාත් වැදගත් වන..දෙයක්..මේක මට comment කරලා ගොඩක් අය අහල තිබ්බා හරියටම මේක කරන්නේ.කොහොමද කියල ගොඩක් අය මේ ගැටලුව හන්ද E money කියන දේ කරලා අපි කොහොමද ..අපේ hand … Read More
  • Site එක Backlinks වලින් SEO කරමු. වැඩකිඩ Contact Form එක හරහා යාලුවෙක් අහලා තිබ්බා Site එකක් නියම Keywords අනුව SEO (Search Engine Optimization) කරන්නේ කොහොමද කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. SEO නැත්තම් Search Engine Optimization කියන්නේ කෙටියෙන්… Read More
  • තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තම… Read More
  • OKPay එකට නොමිලේ සල්ලි සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතු… Read More
  • Best Online Photo Editing sites  PicMonkey PicMonkey ඉක්මනින් හා පහසුවෙන් ඔබගේ ඡායාරූප වර්ධනය කිරීමට නිදහස් වෙබ් යෙදුම් වේ. එය ඔබේ ඩෙස්ක්ටොප් එක මත ඕනෑම ස්ථාපනය අවශ්ය නොවේ. PicMonkey සමග ලබාගත හැකි බහු ඡායාරූප පෙරහන් ඇත. PicMonkey සමග, ඔබට පෙළ, ව… Read More

13 comments:

  1. වෙන ක්‍රමයක් නැද්ද ට්‍රැෆික් එක වැඩ් කරගන්න?
    හොද පෝස්ට් එකක්.මගෙන් සුභපැතුම්

    ReplyDelete
  2. http://socialmysite.appspot.com/

    Free Social Bookmarking and SEO Tool

    ReplyDelete
  3. @ sandaruwan kodithuwakku - Traffic වැඩි කරගන්න නම් තව ක්‍රම තියෙනවා මචන්.

    @ ♠♦ මැජික් | Magic ♥♣ -Thanks මචන්

    ReplyDelete
  4. hey wadakida
    kiyanna puluwanda kohomada blog site ekakata
    Google Ads danne kiyala

    ReplyDelete
  5. අපිට Coins හම්බෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද?

    ReplyDelete
  6. @ APrucreation - මුලින්ම Adsense වලට Log වෙලා, Adsense Setup යන්න. ඊට පස්සේ කැමති Ad Type එක තෝරලා කැමති විදිහට Customize කරගන්න. ඒ කියන්නේ පාට, අකුරු, Keywords වගේ. අන්තිමට එන Code එක Copy කරගන්න. ඊට පස්සේ බ්ලොග් එකේ Layout ගිහින් එතනින් Add a Gadget select කරලා HTML/Javascript එකක් ගන්න. එතකොට එන Window එකේ ඔය Adsense Code එක Paste කරලා Save කරන්න. විනාඩි 10 කින් වගේ Blog එකේ ඇඩ්ස් පෙන්නයි.

    @ kumalk - Earn Coins ගිහින් අනිත් අයගේ Offers Like කරාම අපිට Points ලැබෙනවා මචන්.

    ReplyDelete
  7. ඩිගිටල් අධ්‍යාපනයේ නවතම මුහුණුවර හා ඔබත් එක් වන්න.. අදම මුහුණ පොතෙන් අප හා එක් වන්න...

    https://www.facebook.com/videolife4u

    ReplyDelete
  8. http://topnetsystem.blogspot.com/

    ReplyDelete
  9. On EasyHits4U you can earn free advertising credits by visiting other ads from a membership base of over 1,200,000 accounts. Earn advertising credits fast with a view per view model.

    ReplyDelete