Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, October 7, 2011

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න.


හැබැයි මේක සිංහලෙන් බ්ලොග් කරන අයට නම් ඒතරම්ම වැදගත් වෙන එකක් නෑ. ඒ උනාට සිංහලෙන් බ්ලොග් කරන අයත් කැමතිනම් තමන්ගේ Post එකට තියෙන FB Like, Tweets සහ Google +1 ගාන වැඩි කර ගන්න, මේක ගොඩක් හොඳ ක්‍රමයක්. මේකෙ නම තමයි Facebook Promotions. මේකත් ටිකක් Twiends වගේ එකක්. ඒ උනාට මේක ඊට වඩා Advanced. මොකද මේකෙන් FB වලට අමතරව Google +1 හා Traffic Exchange තියෙනවා. ළඟදීම Digg, StumbleUpon, LinkedIn, YouTube වගේ ඒවටත් Support කරනවලු. කැමති අය මේ පහල Banner එකෙන් Register වෙන්නකෝ.

FBPromo

 මේකෙ කරන්න තියෙන්නේ මේකයි. ඔයාලා අනිත් අයගේ Posts වලට Like කරනවා. ඒ හැම Like කරන Post එකකටම ඔයාලට Coins ප්‍රමාණයක් හම්බෙනවා. එහෙම ඔයාලා උපයගත්ත Coins වලින් පුලුවන් Add Site ගිහින් ඔයාලට කැමති Social Site එකකින් කැමති ප්‍රමාණයක් Likes ගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම යන්න Menu එකේ Add Site කියන එකට.




ඔය පේන රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන තැනින් තෝරන්න ඔයා Submit කරන්නේ මොකටද කියලා. Traffic Exchange වලින් පුලුවන් ඔයාලගෙ Site එකට Traffic ගෙන්නගන්න. ඒ උනාට Site එකට Adsense දාලා නම් Traffic Exchange කියන එක පාවිච්චි කරන්න එපා. Adsense Ads නැත්තම් පාවිච්චි කරාට කමක් නෑ.


ඊට පස්සේ Likes ඕන Link එකයි Link එකේ Title එකයි දාන්න. CPC කියන තැනට එන්නේ ඔයා එක Like එකක් ගන්න Coins කීයක් දෙනවද කියන එක. ඒ කියන්නේ අපි ගාව Coins 50 ක් තියෙනවනම් CPC එකට 2 ක් දැම්මොත් Likes 25ක් හම්බෙනවා. ඔතනට CPC එක ලොකු ගානක් දැම්මොත් අපිට ඉක්මනින්ම Likes ලැබෙනවා. මොකද CPC එක වැඩිම ඒවා තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ Add Site කරන්න.

ඊට පස්සේ My Sites ගියාම ඔයාලට පෙනෙයි කලින් Submit කරපු Link එක ඉස්සරහින් මෙහෙම එකක් 
ඕකෙන් කොල පාට + ලකුණ තියෙන එක ඔබලා ඔයාල කැමති Coins ගානක් ඔය ලින්ක් එකට Add කරන්න. එතකොට ඔය Coins ගාන ඉවර වෙනකන්ම Likes වැටෙනවා. පැයකින් විතර ඔයාගේ Post එක බලන්නකෝ Likes ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි.

Related Posts:

  • EBay එකෙන් ගත්ත Laptop Mouse එක වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා E bay එකෙන් Mouse එකක් ගන්න එක ලාභද කියලා. ඉතින් මං කිව්වා හරියටම දන්නේ නෑ ඒත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභ ඇති කියලා. ඔන්න මං නිකමට බැලුවා Mouse වල Prizes. සමහර ඒවා තියෙනවා හරිම ලාභයි… Read More
  • EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්නIDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register … Read More
  • විනාඩි පහෙන් එක එක Style වලින් CV හදාගන්න.හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio D… Read More
  • සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාග… Read More
  • සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Ope… Read More

13 comments:

  1. වෙන ක්‍රමයක් නැද්ද ට්‍රැෆික් එක වැඩ් කරගන්න?
    හොද පෝස්ට් එකක්.මගෙන් සුභපැතුම්

    ReplyDelete
  2. http://socialmysite.appspot.com/

    Free Social Bookmarking and SEO Tool

    ReplyDelete
  3. @ sandaruwan kodithuwakku - Traffic වැඩි කරගන්න නම් තව ක්‍රම තියෙනවා මචන්.

    @ ♠♦ මැජික් | Magic ♥♣ -Thanks මචන්

    ReplyDelete
  4. hey wadakida
    kiyanna puluwanda kohomada blog site ekakata
    Google Ads danne kiyala

    ReplyDelete
  5. අපිට Coins හම්බෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද?

    ReplyDelete
  6. @ APrucreation - මුලින්ම Adsense වලට Log වෙලා, Adsense Setup යන්න. ඊට පස්සේ කැමති Ad Type එක තෝරලා කැමති විදිහට Customize කරගන්න. ඒ කියන්නේ පාට, අකුරු, Keywords වගේ. අන්තිමට එන Code එක Copy කරගන්න. ඊට පස්සේ බ්ලොග් එකේ Layout ගිහින් එතනින් Add a Gadget select කරලා HTML/Javascript එකක් ගන්න. එතකොට එන Window එකේ ඔය Adsense Code එක Paste කරලා Save කරන්න. විනාඩි 10 කින් වගේ Blog එකේ ඇඩ්ස් පෙන්නයි.

    @ kumalk - Earn Coins ගිහින් අනිත් අයගේ Offers Like කරාම අපිට Points ලැබෙනවා මචන්.

    ReplyDelete
  7. ඩිගිටල් අධ්‍යාපනයේ නවතම මුහුණුවර හා ඔබත් එක් වන්න.. අදම මුහුණ පොතෙන් අප හා එක් වන්න...

    https://www.facebook.com/videolife4u

    ReplyDelete
  8. http://topnetsystem.blogspot.com/

    ReplyDelete
  9. On EasyHits4U you can earn free advertising credits by visiting other ads from a membership base of over 1,200,000 accounts. Earn advertising credits fast with a view per view model.

    ReplyDelete