Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, April 25, 2011

IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න.

මේකයි Site එක.


http://www.evaphone.com

ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Ad එකක් දානවා තත්ත්පර 30 ක වගේ. හැබැයි මේකෙ Register වෙන්න ඕනම නෑ Call ගන්න. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක තමයි මේකෙන් ගන්න පුලුවන් Free Calls 2 ක් විතරයි. ඕකටත් පොඩි විසඳුමක් තියෙනවා. ඒක තමයි IP Address එක Change කරන එක.


මේකේ Call ගන්න නම් මුලින්ම ඕන රට Select කරන්න. අපි හිතමු ලංකාවට ගන්නවා කියලා. එතකොට 94 කියලා වැටෙනවා. ඔයාලට තියෙන්නේ ඉතුරු ඉලක්කම් ටික ගහන්න. ගහලා Call එක ගන්නකොට Adobe Flash Player Settings Menu එකක් එයි. ඒක Allow කරලා Close කරලා දාන්න.


දැන් හරි ඕන තරම් Call ගන්න. වැඩේ කොහොමද කියලා පොඩි Comment එකකුත් දාලා යන්න.

Related Posts:

  • Eset nod32 antivirus 7 එක 2016 march වෙනකන් activate කරගමු ESET NOD32 ANTIVIRUS 7   (32 , 64 BIT) ගොඩක් යට හරියන virus guard එකක් නැතුව ගොඩක් කරදර වලට මුහුණ දෙනවා..අනික ගොඩක් අය use කරන්නේ..free එන virus guard තම එත්.. අද කලේ හොදම virus guard විදිහට කියන්නේ ka… Read More
  • Hacking ගැන බිඳක් Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon )  film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙ… Read More
  • Eset nod32 Smart Security 8.0 එක Life Time, activate කරගමු. [32Bit/ 64Bit] ගිහාන් අයියා කලින් ඔයලාට දීලා තිබුනේ ESET එකේ පරන වර්ෂන් එක නිසා මන් හිතුවා අලුත් එකත් ඔයාලට දෙන්න ඕන කියලා.. ඔන්න එහෙනම් බාගන්නකො.. how to crack 1. Install ESET NOD32 Antivirus 2. Disable ESET NOD32 Antivir… Read More
  • PC එකේ තියෙන Software වලට Update හොයා හොයා ඉන්න ඕනේ නැ සේරම එක පර Update කරගමු අද මන් ගොඩ කාලෙකට පස්සේ තම post එකක් දන්නා සෙට් උනේ මොකද කලින් දවස් වලම මන් මර විදිහට busy වෙලා හිටියේ,,අද මන් මේ ගෙන software එක මන් ම හොයා ගත්ත එකක් මොකද මට මේ වගේ software එකක් ඕනේ වෙලා තිබ්බේ..මොකද මට මගේ Pc එක තිය… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More

6 comments:

  1. සහොදරයා වැඩේ නම් පාර.........

    ReplyDelete
  2. register උනත් free call 2 ද?

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. register unoth calls 2ta wada ganna puluwanda?????? and time limit ekak nadda? and IP address change karanne kohomada?

    ReplyDelete
  5. @ Rishni - ඒ දවස් වල නම් ගන්න පුලුවන් Calls 2 කට වඩා. ඒත් දැන් ගන්න බෑ. Tor Browser, Foxy Proxy වගේ ඒවගෙන් පුලුවන් IP එක Change කරන්න.

    ReplyDelete