Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, April 25, 2011

IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න.

මේකයි Site එක.


http://www.evaphone.com

ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Ad එකක් දානවා තත්ත්පර 30 ක වගේ. හැබැයි මේකෙ Register වෙන්න ඕනම නෑ Call ගන්න. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක තමයි මේකෙන් ගන්න පුලුවන් Free Calls 2 ක් විතරයි. ඕකටත් පොඩි විසඳුමක් තියෙනවා. ඒක තමයි IP Address එක Change කරන එක.


මේකේ Call ගන්න නම් මුලින්ම ඕන රට Select කරන්න. අපි හිතමු ලංකාවට ගන්නවා කියලා. එතකොට 94 කියලා වැටෙනවා. ඔයාලට තියෙන්නේ ඉතුරු ඉලක්කම් ටික ගහන්න. ගහලා Call එක ගන්නකොට Adobe Flash Player Settings Menu එකක් එයි. ඒක Allow කරලා Close කරලා දාන්න.


දැන් හරි ඕන තරම් Call ගන්න. වැඩේ කොහොමද කියලා පොඩි Comment එකකුත් දාලා යන්න.

Related Posts:

  • Site එක Backlinks වලින් SEO කරමු. වැඩකිඩ Contact Form එක හරහා යාලුවෙක් අහලා තිබ්බා Site එකක් නියම Keywords අනුව SEO (Search Engine Optimization) කරන්නේ කොහොමද කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. SEO නැත්තම් Search Engine Optimization කියන්නේ කෙටියෙන්… Read More
  • OKPay එකට නොමිලේ සල්ලි සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතු… Read More
  • Best Online Photo Editing sites  PicMonkey PicMonkey ඉක්මනින් හා පහසුවෙන් ඔබගේ ඡායාරූප වර්ධනය කිරීමට නිදහස් වෙබ් යෙදුම් වේ. එය ඔබේ ඩෙස්ක්ටොප් එක මත ඕනෑම ස්ථාපනය අවශ්ය නොවේ. PicMonkey සමග ලබාගත හැකි බහු ඡායාරූප පෙරහන් ඇත. PicMonkey සමග, ඔබට පෙළ, ව… Read More
  • තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තම… Read More
  • Google Plus Account එකට කැමති Username එකක් දාගන්න Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා. ගොඩක්… Read More

6 comments:

  1. සහොදරයා වැඩේ නම් පාර.........

    ReplyDelete
  2. register උනත් free call 2 ද?

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. register unoth calls 2ta wada ganna puluwanda?????? and time limit ekak nadda? and IP address change karanne kohomada?

    ReplyDelete
  5. @ Rishni - ඒ දවස් වල නම් ගන්න පුලුවන් Calls 2 කට වඩා. ඒත් දැන් ගන්න බෑ. Tor Browser, Foxy Proxy වගේ ඒවගෙන් පුලුවන් IP එක Change කරන්න.

    ReplyDelete