Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, December 30, 2010

අසාමාන්‍ය දරු උපත් කීපයක් සිදුවූ පවුලක් පිළිබදව ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ දෙමව්පියන් තමයි Babara Soper හා Chad Soper. 

පුදුමය තමයි මේ ළමයි අසාමාන්‍ය දින තුනකදී උපත ලැබීම.

ඔවුන්ගේ ළමුන් තිදෙනා උපත ලබා ඇත්තේ 08.08.08, 09.09.09 හා 10.10.10 යන දින තුනේදී වීමයි. මෙයින් දරුවන් දෙදෙනෙකු සැත්කම් මගින් තමයි ඉපදී ඇත්තේ.

ඔවුන්ගෙන් Chole ඉපදී ඇත්තේ 08.08.08 දිනයි. Cameron 09.09.09 දිනත් බාලයා වන Cearra 10.10.10 දින තමයි ඉපදී ඇත්තේ.

පුදුමය මේ ටික විතරද? නෑ. 11.11.11 දින නවතම සාමාජිකයා මෙලොව එලිය දකින්නත් මේ දිනවල වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. 

..:: හික්ස් ::..

Related Posts:

  • Hacking ගැන බිඳක් Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon )  film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙ… Read More
  • Phone බැටරි පුපුරන්නෙ ඇයි? උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි? අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු. (දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කිය… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More
  • IP එක වෙන country එකකට change කරගන්න IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon  ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන… Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More

2 comments:

  1. පුදුම දේවල් තමයි ලෝකෙත් වෙන්නේ. කොහොම උනත් දරු උපතක් කියන්නේ වාසනාවක් නේ !!! අපි ඒ දරුවෝ තුන්දෙනාට නිරෝගී සුව පතමු. කොයි රටේ කාගේ උනත් දරු පැටවූ තුන් දෙනෙක් නේ.

    ReplyDelete
  2. @ මධුරංග - ඇත්ත තමයි යාලුවා. ඔයා හිතන විදිහ හරි. වැඩ කිඩ තුලිනුත් ඔවුන්ට නිරෝගී සුවය පතනවා. :)

    ReplyDelete