Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, September 6, 2015



අද මන් ගොඩ කාලෙකට පස්සේ තම post එකක් දන්නා සෙට් උනේ මොකද කලින් දවස් වලම මන් මර විදිහට busy වෙලා හිටියේ,,අද මන් මේ ගෙන software එක මන් ම හොයා ගත්ත එකක් මොකද මට මේ වගේ software එකක් ඕනේ වෙලා තිබ්බේ..මොකද මට මගේ Pc එක තියෙන software Update හොයා ගන්න ඒවා update කරගන්න වෙන වෙනම හොයා ගන්න ලොකු කාලයක් නැ අනික..සමහර software වල update අවා කියල පෙන්නනෙත් නැනේ..ඉතින් මේ software එක මට මගේ තියෙන software List එක update ඇවිල්ල තියෙන්නේ මොනාද..දැන් එක free නම් එයම update කරලා දෙනවා..නැතන් එය ඒ software එක site එකට යනවා..තව මට මොනාද recommendation වෙන software List එකක් දෙනවා අනික අපිට අලුතෙන් Pc එකට දන්නා ඕන software එකක් උනොත් Internet එක හොයා හොයා ඉන්න ඕනේ නැ..මේ software එක Search කරලා ලේසියෙන්ම Install කරගන්න පුළුවන්..




පහලින් බලන්න මේ software එක Screen shots











Related Posts:

  • ඔබේ පරිගණකයේ Speed එක වැඩි කර ගමුද?ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු  තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්. ඕවා මූලිකම දේවල් … Read More
  • ලේසියෙන් Photo Edit කරමු (ACDSee Pro 8)   යාලුවනේ හරියටම January 8, 2012 පස්සේ අද තම අයි වැඩකිඩ එකට post එකක් දන්නේ..මේක මන් අලුතින් කරන්න පටන් ගත්ත මන් හිතනවා ඔකොල්ලෝ අයි වැඩකිඩ එක්ක එකතු වෙයි කියල එහෙනම්..  අද ගේනවේ..photo සම්බන්දයෙන්..ගොඩ… Read More
  • Telegram – Data calls and messages software What can you do with Telegram? Connect from most remote locations. Coordinate groups of up to 200 members. Synchronize your chats across all your devices. Send documents of any type. … Read More
  • Ace Money : වියදම් පාලනය කරන්න මෙන්න නියම බඩුවක් ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් ව… Read More
  • Video බලන්න කියපු player එක KMP     KMP අඩංගු ආකෘති ක විවිධ විවිධ වර්ගයේ ආවරණය කරන්න වන බහුකාර්ය බහු මාධ්ය වාදකය වේ.KMP, සිය 'ආවේණික අභ්යන්තර ලැබෙන codec ඇති බැවින් ඕනෑම වෙනම ලැබෙන codec නොමැතිව, ඔබ කුමන හෝ මාධ්ය ගොනු වාදනය කිරීමට හැකිවනු ඇත.… Read More

0 comments:

Post a Comment