Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, September 6, 2015



අද මන් ගොඩ කාලෙකට පස්සේ තම post එකක් දන්නා සෙට් උනේ මොකද කලින් දවස් වලම මන් මර විදිහට busy වෙලා හිටියේ,,අද මන් මේ ගෙන software එක මන් ම හොයා ගත්ත එකක් මොකද මට මේ වගේ software එකක් ඕනේ වෙලා තිබ්බේ..මොකද මට මගේ Pc එක තියෙන software Update හොයා ගන්න ඒවා update කරගන්න වෙන වෙනම හොයා ගන්න ලොකු කාලයක් නැ අනික..සමහර software වල update අවා කියල පෙන්නනෙත් නැනේ..ඉතින් මේ software එක මට මගේ තියෙන software List එක update ඇවිල්ල තියෙන්නේ මොනාද..දැන් එක free නම් එයම update කරලා දෙනවා..නැතන් එය ඒ software එක site එකට යනවා..තව මට මොනාද recommendation වෙන software List එකක් දෙනවා අනික අපිට අලුතෙන් Pc එකට දන්නා ඕන software එකක් උනොත් Internet එක හොයා හොයා ඉන්න ඕනේ නැ..මේ software එක Search කරලා ලේසියෙන්ම Install කරගන්න පුළුවන්..




පහලින් බලන්න මේ software එක Screen shots











Related Posts:

  • MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද? ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ … Read More
  • Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක් Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $… Read More
  • EBay එකෙන් ගත්ත Laptop Mouse එක වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා E bay එකෙන් Mouse එකක් ගන්න එක ලාභද කියලා. ඉතින් මං කිව්වා හරියටම දන්නේ නෑ ඒත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභ ඇති කියලා. ඔන්න මං නිකමට බැලුවා Mouse වල Prizes. සමහර ඒවා තියෙනවා හරිම ලාභයි… Read More
  • සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාග… Read More
  • බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න. … Read More

0 comments:

Post a Comment