Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, June 15, 2015




ගොඩක් දුරට KMP ,GOM players වලට සමහරක් video වල sound ගන්නේ නැ..එකේ එන error එකට පිලියමක් තම අද ගෙන්වේ..ගොඩක් දුරට මෙය video files වල එනවා..ඒ කියන්නේ එකේ අඩංගු sounds codec ඔකොල්ලොන්ගේ player එකේ අඩංගු නැ කියල...

මේක ලොකු දෙයක් කරන්න නැ පොඩි දෙයක් කරන්නේ තියෙන්නේ පොඩි software එකක් install කරන්න තියෙන්නේ . එකත් ලොකු දෙයක් නෙමේ නිකන් normal install එකක් තියෙන්නේ...එහනම් පහලින් අරන් install කර ගන්න








 ඔකොල්ලෝ මේ වගේ error දැකල ඇති..ඒ player එකට ඕන කරන CODEC කියන එක නැති ,,උනාම වෙන වැඩක් එක..















Related Posts:

  • ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න.  පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ… Read More
  • Party Time : වැඩකිඩ මුල්ම උපන්දිනය සමරයි. ඔන්න ඉතින් වැඩකිඩ බ්ලොග් එකට අවුරුද්දකුත් උනා ඕං. මේ අවුරුද්දක කාලය ඇතුලේ බ්ලොග් එකක් විදිහට වැඩකිඩ ලබපු ජනප්‍රියත්වය නම් විශිෂ්ඨයි. තාක්ෂණික බ්ලොග් ගනයට තමයි මේකත් අපේ කට්ටිය ලේබල් ගහලා තියෙන්නේ. මේ ආපු අවුරුද්දක කාලය තුල… Read More
  • Video බලන්න කියපු player එක KMP     KMP අඩංගු ආකෘති ක විවිධ විවිධ වර්ගයේ ආවරණය කරන්න වන බහුකාර්ය බහු මාධ්ය වාදකය වේ.KMP, සිය 'ආවේණික අභ්යන්තර ලැබෙන codec ඇති බැවින් ඕනෑම වෙනම ලැබෙන codec නොමැතිව, ඔබ කුමන හෝ මාධ්ය ගොනු වාදනය කිරීමට හැකිවනු ඇත.… Read More
  • අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි! මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදු… Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More

0 comments:

Post a Comment