Saturday, July 9, 2011

ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ Paypal එකක් හදන හැටි ගැන.


මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි.



හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.


Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.


දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.


දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.




හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.


මේක  තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි ඊළඟ Post එකෙන් බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.

මෙන්න PayPal Verify කරන විදිහ.

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1

55 comments:

  1. machan verify karanne natiwa payment recive karanna puluwanda account 1ta

    ReplyDelete
  2. @ Nenasala-Anuradhapura - පුලුවන් මචන්. Malaysian නම් හැදුවේ Receive කරන්න පුලුවන්. Verify කරන්න ඕනේ නෑ.

    ReplyDelete
  3. machan mama microworkers karannawa..podi podi payments gannawa..mama kalin gatte moneybooker 1ta..dan mama haduwa oya kiyala timbuna vidiyata paypal 1k..ahemanam mama me sare paypal 1ta request karannam..aulak wena 1k na neda?

    ReplyDelete
  4. @ Nenasala-Anuradhapura - ඔව් සල්ලි ගන්න පුලුවන්. ඒත් මම නම් කියන්නේ ඔයා Microworkers එකෙන් ගන්න සල්ලි Moneybookers ම ගන්න. මොකද ඒකේ Transaction Charges ගොඩක් අඩුයි. Bank එකට ගන්න ඕනෙ නැත්තම් Paypal එකට ගන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  5. ow machan ebay 1n monawa hari podi item 1k ganna haduwe...machan umbe roboforex 1 wada kohomada..mage free bonus 1 iwarai..keeyak wath earn karanna bari una..mama money booker walin 10$ daaganna haduwa roboforex account 1ta ..eth moneybooker payment send karanna senne na..paypal puluwan weida?ahema money deposit karala forex karana 1 aulak nadda?umba godak expert ne me field 1..podi explantion 1k deepan machan..thank u very much

    ReplyDelete
  6. thank you machan..machan HNB visa card 1k link karapuwama paypal 1 tiyena money aekata ganna puluwanda?1 transaction 1kata keeyak charge karanawada kiyala dannawada ?

    ReplyDelete
  7. Nenasala-Anuradhapura - එහෙනම් කමක් නෑ මචන්. ලංකාවේ Anti Money Laundering Policy අනුව Sri Lankan MoneyBookers Account වලින් Gaming Gambling විදිහට Register කරපු Site වලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්න බෑලු. ඒ නිසා MoneyBookers හරියන එකක් නෑ.

    Paypal එකෙන් සල්ලි ගන්න පුලුවන්. ඒත් Transaction Charges නම් දන්නේ නෑ. ඔයාට විස්තර් ඕනෙ නම් වැඩකිඩ Contact Form එකෙන් ඔයාගේ Email එකත් එක්ක ප්‍රශ්නේ එවන්න.

    RoboForex Paypal වලට Support නෑ මචන්. මම කරන්නේ LibertyReserve වලින්.

    ReplyDelete
  8. machan malaysia widihata heduwama phone number eka ganne nehe ban

    ReplyDelete
  9. @ lahiru - මචන් Phone ණො එකට ඕකේ Auto +60 වැටෙනවා. ඒ නිසා 94 නැතුව 713555555 වගේ ගහන්න. උදා : 94713555555 නම් ඔයා ගහන්න ඕනෙ 713555555 විතරයි.

    ReplyDelete
  10. etakota apiwa contact karanna puluwanda?
    anith eka thama (Home Telephone - Primary) kiyala wetila tiyenne
    awlak nehe ne
    me anith eka tham mage balance eka pennanawa PayPal balance: $3.25 USD
    mehema wenne kohomada

    ReplyDelete
  11. @ lahiru - ඒක අවුලක් නෑ මචන්. එඅයාලට අපිව Contact කරන්න ඕන වෙන්නේ නෑ. හැබැයි Limit උනොත් නම් ආයේ Paypal එක හදා ගන්න වෙන එකක් නෑ. ඒත් Limit වෙන්න පුලුවන් හැකියාව ගොඩක් අඩුයි. ඔයා Verify කරාද? Verify කරොත් Paypal එකෙන් අපිට MYR 10.00 නිකන් දෙනවා. ඒක USD වලට Convert උනාම ඔය වගේ ගානක් තමයි එන්නේ.

    ReplyDelete
  12. මචං paypal account එක Malaysia හැදුවට ebay account එක ලංකාවේ
    (sri lanka) එකක් උනාට අව්ලක් න නේද

    ReplyDelete
  13. @ madhushanka - ඒක කිසිම අවුලක් නෑ මචන් :)

    ReplyDelete
  14. machan thanks 4 ur everything.
    mata thawa problem ekak tiyenawa. machan mama malaysian walata paypal eka heduwata passe ebay witharada badu ganna puluwan? mama buyincoins eke badu ganna giyahama wetena address eke country eka malaysia kiyala thama pennan ne maara awlak ne ban den ekata payapl eken pay karanna be

    ReplyDelete
  15. මචං address එකට ගහන‍්න ඕන අපෙ‍් ගෙදර address එකද ? ebay වලින‍් බඩු ගන‍්න paypal එක vertify කරන‍්න onada?

    ReplyDelete
  16. address eka Lankawe ekada denne? ebay badu enne me address ekatada machan.

    ReplyDelete
  17. thank අයියා මාත් එකක් හදා ගත්තා .

    ReplyDelete
  18. මේ විදියට ස්ල්ලි ගෙන්වගෙන තියද?

    ReplyDelete
  19. PAYPAL 1A SALLI DAGANNE KOHOMADA

    ReplyDelete
  20. machan ebay aken item akak gaththama paypal address akenda ship karanne?? athakota aka yanne Malaysia walatane......... help...

    ReplyDelete
  21. machan api malesiyan paypal ekk hadadi paypal details walata danne malesiyan ewada

    ReplyDelete
  22. State ekata mokakda danne?Ethakota eka issaraha thiyena ekata?

    ReplyDelete
  23. Ara vvc card ekakin verify karanne kohomada?

    ReplyDelete
  24. yaluwa man ebay eke badu wagayak sell karanna hithan inne.ma gawa persanal paypal account ekak tiyenne.anika man ekata mage web card ekath ad karala tatenne.ekata money recieve karanna puluwanda.neththan veryfy accont ekak hada ganna oneda.ehema hadala card eka apau ad kaloth card eka disable karaida.

    ReplyDelete
  25. machan http://www.jokeroo.com/ me wage site walin money ganna puluwan USA,UK,CANADA wage ratawal tikakata vitarai.api malaysian paypal ekak haduwama ekata money ganna puluwan weida??

    paypal walata ena money HNB account ekata withdraw karaganna puluwanda apita awlak nathuwa??

    thnx.......

    ReplyDelete
  26. මචන් මම internet 1න් සල්ලි හොයන සීන් එක ගැන මාර විදියට හෙවිවා ඒවගේම හොද ලනුත් කෑව
    නිකන් සල්ලිත් වියදමි කරගත්ත කියල දුන්නේ bux.to විතරයි
    මට පොඞිඞක් කියල දෙනවද සිරාවටම සල්ලි ගන්න පුලුවන් විදියක් පිං මචන්

    ආ මම ටික දවසකින් කටාර් ජොබකට යන්නත් ඉන්නෙ එහෙම උනොත් අවුලක් වෙයිද

    ReplyDelete
  27. මගේ පේපල් එකේ US $ -345 ක් පෙන්නනවා. එහෙම වෙන්නේ කොහොමද?

    ReplyDelete
  28. mama Paypal acc haduwe Srilankan kiyala .....Eka aulak nadda?

    ReplyDelete
  29. මචං මම උඹ කියපු විදිහට Malaysian Paypal Account එකක් හදල (හැබැයි Verified කලේ නම් නෑ) ඒක Neobux එකට දැම්ම ඒත් මට තාම Neobux එකෙන් Paypal එකට Cash out එකක් ගන්ඩ බෑනෙ(මගෙ Neobux Account එකේ 2$ ට වැඩි ගානක් තියෙනව) දන්න කෙනෙක් ඉන්නව නම් Paypal එකට Cash out එකක් ගන්න විදිහ කියනවද ලොකු උදව්වක්...!!

    ReplyDelete
  30. mata denaganda puluwanda commercial bank eke debit card eka pay pal walata use kalekida kiyala???

    ReplyDelete
  31. Visitsabaragamuwa.com
    puluwan :) mamath kala chip eka thiyena eken

    ReplyDelete
  32. Machan mehema karama api paypal eke address eke country eka malaysia neda watenne? :O eka change karannath bane? then ebay eken order karana dewal enneth paypal address ekatane? so eka lankawata eida? address eka malaysiane? :O

    ReplyDelete
  33. bank account eke add keroth receive karanne puluwanda?
    mone bank account ekak dammoth hodhe?
    pls rply!!!

    ReplyDelete
  34. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.meka karanne kohomada?pls help..

    ReplyDelete
  35. Mata denatamath paypal acc ekak thiyenawa ebay walin badu ganna.

    1. mata denata thiyena Ebay account ekata Me hadagaththa maly Paypal account eka add karagena badu wikunanna ganna berida?

    2. Kalin Paypal ekata pawichchi kaeapu sampath web card eka maly paypal account ekata yodaganna puluwanda?

    Please help me machan...

    ReplyDelete
  36. වටින පෝස්ට් එකක් මිත්‍රයා!!

    ReplyDelete
  37. Machn apita HNB visa debit card ekata add wena salli athata ganna pulwanda?

    ReplyDelete
  38. amachan ebay akata Ebay Account එක Confirm karanne kohomadaa


    ReplyDelete
  39. mama card eaka gattha bank eaken.ithuru tika karaganna podi support eakak dennnako.

    ReplyDelete
  40. mama malayasiya kiyala dunna.phone number eka boru ekak dunne.velidate phone number ekak illanawa agree wen nane.help ekak denna

    ReplyDelete
  41. PayPal/ Alert Pay මුඳල් ඒ වෙලාවෙම ඔබගේ බැංකු ගිණුමට. පොඩි සේවා ගාස්තුවක් විතරයි අය කරන්නේ. හොර බොරු නෑ, විශ්වාසනීය සේවය. වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවියට ඇවිත් බලන්න. නැත්නම් අපට කථා කරන්න.
    http://cpsmoneytrnsfer.webs.com
    +9471 – 4417307 (චාමින්ද)

    ReplyDelete
  42. srilanka widihata hadapu ebay account akata mama Malaysian paypal account akak link karala ebay ake sell karanawa.Mama payoneer card akakata request kala dan a card aka danakota country aka United state kiyala dammata kamak nadda? Please tell me.

    ReplyDelete
  43. දැන් ඔබේ Paypal මුඳල්ද අප වෙතින් ලබාගත හැක. වැඩි විස්තර සඳහා
    www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
  44. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.

    kothanata a code eka past kranne....abay acount ekatad....help me

    ReplyDelete
  45. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  46. mage card eke gaana paypal eke penne nane

    ReplyDelete
  47. lankawe widiyata hadapu paypal ekakin ptc site wala tiyana salli cash out keran berida?

    ReplyDelete
  48. its easy to use payza like paypal.
    online earners can withdraw money through bank wire.
    payza acceptable to receive money in Sri Lanka .

    for free sing up https://secure.payza.com/?s5HwKGuaSIpRpAGCHN0SQ%2fmMP4B%2fP4Az2xEZwbvW5ms%3d

    ReplyDelete
  49. අයියේ මේ විදියට maleysian දාල paypal account එකක් හැදුවහම බැංකුවට දාන සල්ලි වලින් ebay හරහා ගෙදරට බඩු ගෙන්න ගන්නත්,Internet එකෙන් හොයන සල්ලි paypal account එක හදල තියේනම card එකෙන් සල්ලි ගන්නත් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. puluwan,,,,badu genna ganna,,e wagema payoneer card ekak hadagena card eken paypal money wiyadam karatha haki

      Delete
  50. man hadapu Paypal Malaysian personal account eken eka paarai ebay eken buy kare.. eeta passe me wage msg ekak enawa. Buy karanna be. kawruhari udaw karanawada.

    We are sorry, we are experiencing temporary difficulties. Please try again later.

    If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview
    before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    ReplyDelete
  51. Mee Money send karanna verified account ekak oni ma da? nathuwa debit eka link karala send karanna barida?

    ReplyDelete
  52. Mcn mata kiyannda mama web eken salli hoyanawa bitcoins walin ea hoyapu bitcoin paypal ekata add karanne kohomada.. plz help

    ReplyDelete
    Replies
    1. eke widthdraw limit ekak ati,,eka panalanam,,oyage paypal acc eke details dila..money trasnfar kara gartha hakine

      Delete

Translate

Categories

GPSITSolution.com. Powered by Blogger.