Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, July 9, 2011

ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ Paypal එකක් හදන හැටි ගැන.


මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි.



හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.


Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.


දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.


දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.




හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.


මේක  තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි ඊළඟ Post එකෙන් බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.

මෙන්න PayPal Verify කරන විදිහ.

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1

115 comments:

  1. machan verify karanne natiwa payment recive karanna puluwanda account 1ta

    ReplyDelete
  2. @ Nenasala-Anuradhapura - පුලුවන් මචන්. Malaysian නම් හැදුවේ Receive කරන්න පුලුවන්. Verify කරන්න ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. Paypal account eka malaysian nethuwa sri lankan eka hedhuwoth maney receive karanna beridha machan... poddak kiyala dhiyanko... loku udhawwak wei...

      Delete
  3. machan mama microworkers karannawa..podi podi payments gannawa..mama kalin gatte moneybooker 1ta..dan mama haduwa oya kiyala timbuna vidiyata paypal 1k..ahemanam mama me sare paypal 1ta request karannam..aulak wena 1k na neda?

    ReplyDelete
  4. @ Nenasala-Anuradhapura - ඔව් සල්ලි ගන්න පුලුවන්. ඒත් මම නම් කියන්නේ ඔයා Microworkers එකෙන් ගන්න සල්ලි Moneybookers ම ගන්න. මොකද ඒකේ Transaction Charges ගොඩක් අඩුයි. Bank එකට ගන්න ඕනෙ නැත්තම් Paypal එකට ගන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  5. ow machan ebay 1n monawa hari podi item 1k ganna haduwe...machan umbe roboforex 1 wada kohomada..mage free bonus 1 iwarai..keeyak wath earn karanna bari una..mama money booker walin 10$ daaganna haduwa roboforex account 1ta ..eth moneybooker payment send karanna senne na..paypal puluwan weida?ahema money deposit karala forex karana 1 aulak nadda?umba godak expert ne me field 1..podi explantion 1k deepan machan..thank u very much

    ReplyDelete
  6. thank you machan..machan HNB visa card 1k link karapuwama paypal 1 tiyena money aekata ganna puluwanda?1 transaction 1kata keeyak charge karanawada kiyala dannawada ?

    ReplyDelete
  7. Nenasala-Anuradhapura - එහෙනම් කමක් නෑ මචන්. ලංකාවේ Anti Money Laundering Policy අනුව Sri Lankan MoneyBookers Account වලින් Gaming Gambling විදිහට Register කරපු Site වලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්න බෑලු. ඒ නිසා MoneyBookers හරියන එකක් නෑ.

    Paypal එකෙන් සල්ලි ගන්න පුලුවන්. ඒත් Transaction Charges නම් දන්නේ නෑ. ඔයාට විස්තර් ඕනෙ නම් වැඩකිඩ Contact Form එකෙන් ඔයාගේ Email එකත් එක්ක ප්‍රශ්නේ එවන්න.

    RoboForex Paypal වලට Support නෑ මචන්. මම කරන්නේ LibertyReserve වලින්.

    ReplyDelete
    Replies
    1. http://money.cnn.com/2016/05/06/technology/liberty-reserve-prison/index.html

      Delete
  8. machan malaysia widihata heduwama phone number eka ganne nehe ban

    ReplyDelete
  9. @ lahiru - මචන් Phone ණො එකට ඕකේ Auto +60 වැටෙනවා. ඒ නිසා 94 නැතුව 713555555 වගේ ගහන්න. උදා : 94713555555 නම් ඔයා ගහන්න ඕනෙ 713555555 විතරයි.

    ReplyDelete
  10. etakota apiwa contact karanna puluwanda?
    anith eka thama (Home Telephone - Primary) kiyala wetila tiyenne
    awlak nehe ne
    me anith eka tham mage balance eka pennanawa PayPal balance: $3.25 USD
    mehema wenne kohomada

    ReplyDelete
  11. @ lahiru - ඒක අවුලක් නෑ මචන්. එඅයාලට අපිව Contact කරන්න ඕන වෙන්නේ නෑ. හැබැයි Limit උනොත් නම් ආයේ Paypal එක හදා ගන්න වෙන එකක් නෑ. ඒත් Limit වෙන්න පුලුවන් හැකියාව ගොඩක් අඩුයි. ඔයා Verify කරාද? Verify කරොත් Paypal එකෙන් අපිට MYR 10.00 නිකන් දෙනවා. ඒක USD වලට Convert උනාම ඔය වගේ ගානක් තමයි එන්නේ.

    ReplyDelete
  12. මචං paypal account එක Malaysia හැදුවට ebay account එක ලංකාවේ
    (sri lanka) එකක් උනාට අව්ලක් න නේද

    ReplyDelete
  13. @ madhushanka - ඒක කිසිම අවුලක් නෑ මචන් :)

    ReplyDelete
  14. machan thanks 4 ur everything.
    mata thawa problem ekak tiyenawa. machan mama malaysian walata paypal eka heduwata passe ebay witharada badu ganna puluwan? mama buyincoins eke badu ganna giyahama wetena address eke country eka malaysia kiyala thama pennan ne maara awlak ne ban den ekata payapl eken pay karanna be

    ReplyDelete
  15. මචං address එකට ගහන‍්න ඕන අපෙ‍් ගෙදර address එකද ? ebay වලින‍් බඩු ගන‍්න paypal එක vertify කරන‍්න onada?

    ReplyDelete
  16. address eka Lankawe ekada denne? ebay badu enne me address ekatada machan.

    ReplyDelete
  17. thank අයියා මාත් එකක් හදා ගත්තා .

    ReplyDelete
  18. මේ විදියට ස්ල්ලි ගෙන්වගෙන තියද?

    ReplyDelete
  19. machan ebay aken item akak gaththama paypal address akenda ship karanne?? athakota aka yanne Malaysia walatane......... help...

    ReplyDelete
  20. machan api malesiyan paypal ekk hadadi paypal details walata danne malesiyan ewada

    ReplyDelete
  21. State ekata mokakda danne?Ethakota eka issaraha thiyena ekata?

    ReplyDelete
  22. Ara vvc card ekakin verify karanne kohomada?

    ReplyDelete
  23. yaluwa man ebay eke badu wagayak sell karanna hithan inne.ma gawa persanal paypal account ekak tiyenne.anika man ekata mage web card ekath ad karala tatenne.ekata money recieve karanna puluwanda.neththan veryfy accont ekak hada ganna oneda.ehema hadala card eka apau ad kaloth card eka disable karaida.

    ReplyDelete
  24. machan http://www.jokeroo.com/ me wage site walin money ganna puluwan USA,UK,CANADA wage ratawal tikakata vitarai.api malaysian paypal ekak haduwama ekata money ganna puluwan weida??

    paypal walata ena money HNB account ekata withdraw karaganna puluwanda apita awlak nathuwa??

    thnx.......

    ReplyDelete
  25. මචන් මම internet 1න් සල්ලි හොයන සීන් එක ගැන මාර විදියට හෙවිවා ඒවගේම හොද ලනුත් කෑව
    නිකන් සල්ලිත් වියදමි කරගත්ත කියල දුන්නේ bux.to විතරයි
    මට පොඞිඞක් කියල දෙනවද සිරාවටම සල්ලි ගන්න පුලුවන් විදියක් පිං මචන්

    ආ මම ටික දවසකින් කටාර් ජොබකට යන්නත් ඉන්නෙ එහෙම උනොත් අවුලක් වෙයිද

    ReplyDelete
  26. මගේ පේපල් එකේ US $ -345 ක් පෙන්නනවා. එහෙම වෙන්නේ කොහොමද?

    ReplyDelete
  27. mama Paypal acc haduwe Srilankan kiyala .....Eka aulak nadda?

    ReplyDelete
  28. මචං මම උඹ කියපු විදිහට Malaysian Paypal Account එකක් හදල (හැබැයි Verified කලේ නම් නෑ) ඒක Neobux එකට දැම්ම ඒත් මට තාම Neobux එකෙන් Paypal එකට Cash out එකක් ගන්ඩ බෑනෙ(මගෙ Neobux Account එකේ 2$ ට වැඩි ගානක් තියෙනව) දන්න කෙනෙක් ඉන්නව නම් Paypal එකට Cash out එකක් ගන්න විදිහ කියනවද ලොකු උදව්වක්...!!

    ReplyDelete
  29. mata denaganda puluwanda commercial bank eke debit card eka pay pal walata use kalekida kiyala???

    ReplyDelete
  30. Visitsabaragamuwa.com
    puluwan :) mamath kala chip eka thiyena eken

    ReplyDelete
  31. Machan mehema karama api paypal eke address eke country eka malaysia neda watenne? :O eka change karannath bane? then ebay eken order karana dewal enneth paypal address ekatane? so eka lankawata eida? address eka malaysiane? :O

    ReplyDelete
  32. bank account eke add keroth receive karanne puluwanda?
    mone bank account ekak dammoth hodhe?
    pls rply!!!

    ReplyDelete
  33. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.meka karanne kohomada?pls help..

    ReplyDelete
  34. Mata denatamath paypal acc ekak thiyenawa ebay walin badu ganna.

    1. mata denata thiyena Ebay account ekata Me hadagaththa maly Paypal account eka add karagena badu wikunanna ganna berida?

    2. Kalin Paypal ekata pawichchi kaeapu sampath web card eka maly paypal account ekata yodaganna puluwanda?

    Please help me machan...

    ReplyDelete
  35. වටින පෝස්ට් එකක් මිත්‍රයා!!

    ReplyDelete
  36. Machn apita HNB visa debit card ekata add wena salli athata ganna pulwanda?

    ReplyDelete
  37. amachan ebay akata Ebay Account එක Confirm karanne kohomadaa


    ReplyDelete
  38. mama card eaka gattha bank eaken.ithuru tika karaganna podi support eakak dennnako.

    ReplyDelete
  39. mama malayasiya kiyala dunna.phone number eka boru ekak dunne.velidate phone number ekak illanawa agree wen nane.help ekak denna

    ReplyDelete
  40. PayPal/ Alert Pay මුඳල් ඒ වෙලාවෙම ඔබගේ බැංකු ගිණුමට. පොඩි සේවා ගාස්තුවක් විතරයි අය කරන්නේ. හොර බොරු නෑ, විශ්වාසනීය සේවය. වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවියට ඇවිත් බලන්න. නැත්නම් අපට කථා කරන්න.
    http://cpsmoneytrnsfer.webs.com
    +9471 – 4417307 (චාමින්ද)

    ReplyDelete
  41. srilanka widihata hadapu ebay account akata mama Malaysian paypal account akak link karala ebay ake sell karanawa.Mama payoneer card akakata request kala dan a card aka danakota country aka United state kiyala dammata kamak nadda? Please tell me.

    ReplyDelete
  42. දැන් ඔබේ Paypal මුඳල්ද අප වෙතින් ලබාගත හැක. වැඩි විස්තර සඳහා
    www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
  43. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.

    kothanata a code eka past kranne....abay acount ekatad....help me

    ReplyDelete
  44. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  45. mage card eke gaana paypal eke penne nane

    ReplyDelete
  46. lankawe widiyata hadapu paypal ekakin ptc site wala tiyana salli cash out keran berida?

    ReplyDelete
  47. its easy to use payza like paypal.
    online earners can withdraw money through bank wire.
    payza acceptable to receive money in Sri Lanka .

    for free sing up https://secure.payza.com/?s5HwKGuaSIpRpAGCHN0SQ%2fmMP4B%2fP4Az2xEZwbvW5ms%3d

    ReplyDelete
  48. අයියේ මේ විදියට maleysian දාල paypal account එකක් හැදුවහම බැංකුවට දාන සල්ලි වලින් ebay හරහා ගෙදරට බඩු ගෙන්න ගන්නත්,Internet එකෙන් හොයන සල්ලි paypal account එක හදල තියේනම card එකෙන් සල්ලි ගන්නත් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. puluwan,,,,badu genna ganna,,e wagema payoneer card ekak hadagena card eken paypal money wiyadam karatha haki

      Delete
  49. man hadapu Paypal Malaysian personal account eken eka paarai ebay eken buy kare.. eeta passe me wage msg ekak enawa. Buy karanna be. kawruhari udaw karanawada.

    We are sorry, we are experiencing temporary difficulties. Please try again later.

    If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview
    before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    ReplyDelete
  50. Mee Money send karanna verified account ekak oni ma da? nathuwa debit eka link karala send karanna barida?

    ReplyDelete
  51. Mcn mata kiyannda mama web eken salli hoyanawa bitcoins walin ea hoyapu bitcoin paypal ekata add karanne kohomada.. plz help

    ReplyDelete
    Replies
    1. eke widthdraw limit ekak ati,,eka panalanam,,oyage paypal acc eke details dila..money trasnfar kara gartha hakine

      Delete
  52. maco payza eken visa card ekak denawada bn

    ReplyDelete
  53. Me Paypal Aka Salli Ganne Ahakke Credit Card Walata Witarada? Pet Card Walata Ganne Barida?

    ReplyDelete
  54. Me Paypal Aka Salli Ganne Ahakke Credit Card Walata Witarada? Pet Card Walata Ganne Barida?

    ReplyDelete
  55. acccount 1ka verify karannetuwe ebay payments karanna puluwnda

    ReplyDelete
  56. machan ebay eken mn pawer bank ekak genna ganna haduwa me vidihata paypal account ekak hadala...ethakota eke cuntry ekai postal cord ekai watenne malayasia kiyalane...ekata mokada karanneee...ane danna kenek kiyannako

    ReplyDelete
  57. Mama Kalin PAYPAL hadadi Postal Code එක dunne Ape city eke eka eka Avlakda?

    ReplyDelete
  58. mata new acc 1 hadanna kiyala denna puluwanda. phone no 1 dennako

    ReplyDelete
  59. ebay gennana danna kenek innawanam num 1 gennako .

    ReplyDelete
  60. nationality,country malasia dala adress danne ape lankawe ewada.e bay eken badu enne me dana adress ekta neme neda...???

    ReplyDelete
    Replies
    1. ebay eke badu enne oya dena delivary address ekata.. ona kenekge address oyata puluwan badu gennanna

      Delete
  61. mama Qatar wala inne. mehen Commercial Bank Visa Card aran Paypal akak hadanna puluwanda? Anika Qatar working contry kiyala dammata kamak nadda?

    ReplyDelete
  62. man malayasian widiyata haduwa paypal akak ake bank account akak add karanne nathuwa card aka witharak link karala money recive karaganna barida?

    ReplyDelete
  63. Paypal account eka malaysian nethuwa sri lankan eka hedhuwoth maney receive karanna beridha machan... poddak kiyala dhiyanko... loku udhawwak wei...

    ReplyDelete
  64. මලයාසියා හැදුවම බන් ebay එකෙන් ලංකාවට බඩු එන්නෙ නද්ද බන් මට ඔයාගෙ contact number එකත් එවන්න

    ReplyDelete
  65. mcn paypal 1k malayasin widihata hadala postal addres 1k ta and postal code 1kta lankawe details dunnata awulak nadda??????please email to me www.isharasupun.ccc@gmail.com

    ReplyDelete
  66. Get Legit Hacked Western Union Transfers, Bank Transfers/Logins, MoneyGram Transfer, Hacked PayPal Transfers/Accounts, Credit Card TopUp....

    **** WE DO NOT SELL ANY FAKE WU BUG SOFTWARE, NO DUMB PAYPAL MONEY ADDERS, NO PAID TO CLICK, FOREX, HYIP.

    **** Live screen offer or video evidence of Accounts or Transfers before Payment is made!

    **** We bargain STRICTLY on Transfers and Logins.

    all exchanges are Legit and sponsored by Secure Dedicated Offshore servers.

    **** No charge Back or Trace Backs.

    We have MoneyBack and Reinbursement Policy with every minute of every day Support.

    visit http://undergroundfunds.ru

    Contact eMail _____ undergroundfunds (at) gmail.com

    Contact Skype _____ undergroundfunds

    Facebook _____ https://www.facebook.com/undergroundfunds/

    Website _____ http://www.undergroundfunds.ru

    ICQ _____ 651395850

    Youtube _____ https://www.youtube.com/watch?v=SXn_XjycFqw

    ReplyDelete
  67. mage malayasiya account aka 255$ ekka limited una mokada karanne???

    ReplyDelete
    Replies
    1. money withdraw karannath be sent karannath be

      Delete
  68. mage paypal eken salli witdraw k ba, wenapaypal ekakata yawannath ba ai ehema wenne? help karannako

    ReplyDelete
  69. Mc mata oni eBay ekta adala paypal account ekak open krana widiya bn anika nnation eka Malaysia denne srilnka denna barida anika tama postal code eka harima eka denne natiwa item oder karanna bane eBay eke .....

    ReplyDelete
  70. යාලුවා
    පේපැල් එකේ තියන මුදල් රෙගුලාසි මොනවද කියන්න පුලුවන්ද

    ReplyDelete
  71. Mata oyage number eka hari email eka hari denna puluvanda machan??meka mage email eka.danushka.dialog@gmail.com

    ReplyDelete
  72. Mata oyage number eka hari email eka hari denna puluvanda machan??meka mage email eka.danushka.dialog@gmail.com

    ReplyDelete
  73. mama Malaysian paypal account ekak haduwa mata money receive karanna. mage NTB debit card eka link karanna try kara eth eka ganna ba kiwwa. card ekak link nokara paypal account ekata money receive karanna puluwanda? bank account ekak link karoth malaysian account ekak hadapu nisa eka prashnayak weida?

    ReplyDelete
    Replies
    1. Oya bank account ekak link karanda puluwanda kiyala hoyagattada?

      Delete
  74. Has anyone used these people to help them verify their account: www.auctionessistance.com/shop

    ReplyDelete
  75. Adfly walin PayPal walata salli enna kochara dawas yanawada

    ReplyDelete
  76. Paypal ekata ena salli tika kohomada debit card ekata daganne

    ReplyDelete
  77. http://piplogo.net/p717552/
    Earn 6$ per day

    ReplyDelete
  78. http://piplogo.net/p717552/
    Earn 6$ per day

    ReplyDelete
  79. I set up a Malaysian paypal account but still didn't get the payment:(

    ReplyDelete
  80. account 1 suspend wela ape address 1 ta letter 1k ewwahama eka enawad bn lankawat?

    ReplyDelete
  81. E bro nsb eke account ekk tye mge ekta hdanna berida?

    ReplyDelete
  82. This comment has been removed by the author.

    ReplyDelete
  83. Man alut account akak heduwa card akee vistara daala ok karaama mage tawa account akak thiyenawa kiyanawa .mata mataka nee ake password aka .wena vidihak nedda salli ganna

    ReplyDelete
  84. මචං.එතකොට කොමර්ශල් වෙබ් කාර්ඩ් එකක් පේපැල් ඇඩ් කරන්න බැරිද?මගේ කාර්ඩ් එක ලගදි හැදුවේ.තාම ශේශය 0...ගිනුමේ ශේශයක් තියෙන්නෙ ඔනද පේපැල් ඇඩ් කරන්න?මම කලින් සම්පත් වෙබ් කාර්ඩ් එකක් තිබුනේ..ඒක එක්ස්පයර් උනා...කොමර්ශල් එක ගැන කියලා දෙන්නකෝ

    ReplyDelete
  85. machan man malysia widiyata haduwa athakota code aka ewanna phone number aka magemada ahanawa yes dunnath wadak ne code malysian nisa code aka yanne malysian phone num akatane

    ReplyDelete
  86. code akak email ekata enne ne man inne dubai pls kohoma hari help ekak diyan macho pls

    ReplyDelete
  87. I would like to say that this blog really convinced me, you give me best information! Thanks, very good post.
    exchange paypal
    Keep Posting:)

    ReplyDelete
  88. Thank you for some other informative blog. Where else could I get that type of information written in such an ideal means? I have a mission that I’m just now working on, and I have been at the look out for such information.
    Withdraw Bitcoin to Bank Account

    ReplyDelete
  89. Currency eka wenas karanne kohomada

    ReplyDelete
  90. how to create a business paypal account in srilanka.

    ReplyDelete
  91. This comment has been removed by the author.

    ReplyDelete
  92. PayPal payment system can be used online shopping without having to re-enter your information for every transaction. This tutorial set shows how to caoorectly make paypal account as sri lanka person.

    PayPal Tutorial 01
    PayPal Tutorial 02

    ReplyDelete
  93. wow it work for me just received $45,000 hack transfer from kryptohacker.wordpress. com they really so legit

    ReplyDelete
  94. They also offer virtual banks to receive money from various marketplace. paypal account verification

    ReplyDelete
  95. Paypal valin lankavata salli gaddi credit cad ekak aniwaryada banku pothata ganna beida cade mokuthma nethuwa banku pothata ganna puluwanda kiyannako paypal valin

    ReplyDelete
  96. Philippine dala hadana eka hondaida Malaysia dala hadanawata wadiya bro(paypal)

    ReplyDelete
  97. <a href="http://?utm_source=unp&utm_medium=email&utm_campaign=PPC002271&utm_unptid=501bf69e-665d-11ea-908c-b875c0cda09c&ppid=PPC002271&cnac=US&rsta=en_US&cust=&unptid=501bf69e-665d-11ea-908c-b875c0cda09c&calc=b2cd1516c5696&unp_tpcid=email-email-confirmation-new-personal&page=main:email:PPC002271:::&pgrp=main:email&e=cl&mchn=em&s=ci&mail=sys"

    ReplyDelete
  98. PayPal සල්ලි reteller වලින් ගෙදරට ගෙන්නවා ගන්න පුලුවන්ද

    ReplyDelete
  99. Gaming side wala salli ganna behe kiwwa HNB bank eken,.awa block karala thiyenne kiwwa.. Paypal wetunaa ey ewa ganna beri.. Wenath bank ekak nathda mewata support.. Pls.. Help me..

    ReplyDelete