Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, July 9, 2011

මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ.


හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම Card එක ගන්න පුලුවන්. PIN එකත් ඒ වෙලේම දෙනවා.


දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.



දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.


මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Malaysian Paypal එකක හිමිකරුවෙක්

186 comments:

  1. ela machan meekata robot forex walin wagee salli daagannath puluwan neda :P apita forex signeal wagee deyak gana daanawada:)

    ReplyDelete
  2. @ BANDARA - Sorry මචන්. RoboForex Support කරන්නේ නෑ Paypal වලට. Paypal Support කරන Broker කෙනෙක් හොයාගත්තොත් ඔය Paypal එකට සල්ලි ගන්න පුලුවන්. Forex Signal නිකන් දෙන කට්ටිය නම් අඩුයි මචන්. පොඩ්ඩක් FXStreet එකේ බලන්න. Indicators නම් තියෙනවා.

    ReplyDelete
  3. මම දැනටමත් sri lanka කියල දාල account එකක් හදලනම් තියෙනෙ ඒක veryfy කරන්න බරිද? මොකද්ද ඒකෙ තියෙන අවුල?

    ReplyDelete
  4. @ sandun999 - Sri Lankan Account එකක් Verify කරන්න පුලුවන්. ඒත් Sri Lankan Paypal වලට Money Receive කරන්න බෑ. Payments කරන්න විතරයි පුලුවන්. කරන Payments ඔක්කොම කැපෙන්නේ ඔයාගේ Bank Account එකෙන් හරි Card එකෙන් හරි. ඒත් Malaysian Paypal එකකින් පුලුවන් ඔය PTC වගේ Sites වලින් හම්බෙන සල්ලි Use කරලා උනත් Payments කරන්න.

    ReplyDelete
  5. අපිට Account එක Verify කරන්නේ නැතුව සල්ලි Receive කරන්න Pay කරන්න බැරිද?

    Account එක Verify කරන්න HNB Account එකක්ම ඕනෙද? HSBC Account එකකින් බැරිද?

    ReplyDelete
  6. eagle - නෑ. සල්ලි Receive කරන්න Pay කරන්න පුලුවන්. ඒත් Ebay එකේ බඩු ගන්න නම් බෑ Verify නොකර. මං දන්න තරමින් HSBC එකෙන් Paypal එක Verify කරන්න බෑ.

    ReplyDelete
  7. api online earn kerala ganna salli HNB eka accout ekata transfer(send)
    keranna puluwan?

    ReplyDelete
  8. @ madhushanka - පුලුවන් මචන්. හැබැයි එක පාර ලොකු ගානක් ගන්න ඕනෙ. මොකද සල්ලි ගන්න වෙන්නේ Bank Transfer එකක් විදිහට. ලොකු ගානක් Transaction Fees විදිහට කැපෙනවලු.

    ReplyDelete
  9. මචන් HNB කාර්ඩ් එක details ඔක්කොම දීල continue කලාම bank Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවනේ ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට එවලවේම Call කරලා ඇහුවම කියනවද නැත්නම් code එක එන්න ටිකක් කල් යනවද?
    ටිකක් කල් යනවනම් අපි කොහොමද verify කෙරන්නේ ෆෝරම් එක එතැනින් close කෙරන්න වෙනවා නේ ද?
    code එක bank එකෙන් දැනගත්තම අපහු code එක submit තැනින් පටන්ගන්නේ කොහොමද?

    ReplyDelete
  10. @ chamara54 - ඒක ඒ වෙලේම Update උනත් Bank එකේ Transaction Update වෙන්න විනාඩි 20 වගේ වෙනවා. ඔය Form එක Close කරාට කමක් නෑ. ආයේ ඕක ඔය තැනින්ම පටන් ගන්න පුලුවන්. ඒ නිසා අවුලක් වෙන්නේ නෑ.

    ReplyDelete
  11. උබට බොහොම පින් මමත් දැන් verify Malaysian paypal එකක් අය්තිකාරයෙක් උබේ blog එකට ගොඩක් thanks තව elakiri එක friend la ටිකකුත් help කලා

    මචන් දැන් අපේ HNB එක තියන money and paypal වලින් earn කෙරන money අතර සම්බන්දයක් නැ නේද
    මම කිව අපි online earn කේරල paypal වලට දාගන්න money වලින් shopping කෙරන්න පුළුවන් නේද එකට HNB එක තියන අතර money සම්බන්ද කමක් නැ නේ

    ReplyDelete
  12. @ chamara54 - Congratz මචන්. HNB Account එකේ සල්ලියි, Paypal සල්ලියි අතර කිසිම සම්බන්ධයක් නෑ. Online Earn කරන Money වලින් ඔයාට Shopping කරන්න පුලුවන්. හැබැයි එක අවස්ථාවක ඔය දෙක සම්බන්ධ වෙනවා. උදාහරණයකට කියනවනම් අපි හිතමු ඔයාගේ Paypal එකේ $5 තියෙනවා. ඔයාට ගන්න කැමති Item එකක් තියෙනවා $7 කට. එතකොට ඔයා Paypal එකෙන් Payment එක කරාම ඔයාගේ Paypal එකන් $5 කුයි HNB Account එකෙන් $2 කුයි කැපෙනවා.

    ReplyDelete
  13. magen paypal verify karanakota charge karapu MYR 10.00 ara tawa MYR 10.00 k denawada?

    ReplyDelete
  14. @ dilini - ඔව් ඔයාගෙන් Charge වෙන MYR 10 එයාලා Transaction Charges විදිහට කපාගන්නේ නෑ. ඒ MYR 10 ආයෙත් ඔයාගේ Paypal Account එකට දානවා පොඩි Gift එකක් විදිහට.

    ReplyDelete
    Replies
    1. Man aliexpress eken baduwak order kara.mta ekata ebest eka cash bonus ekak awith kiyla pennuva.ethakota eka paypal sccount ekatada enne.

      Delete
  15. machan mage paypal 1 $3.47 wage gaanak tiyenawa..ara paypal verify karanna charge karapu 1 refund karala..eth aeka mata use karanna ba.
    payment karanakota kelinma card 1 charge wenne..ae ai?

    ReplyDelete
  16. @ CELC - ඒක වෙන්නේ මේකයි මචන්. උඹට ඒ ගාන දෙන්නේ MYR වලින් 10.00. ඒක Convert උනාම $3.47 එන්නේ. ඒ උනාට Account Balance එකට ඇවිත් තියෙන්නේ MYR 10 නිසා ඒ සල්ලි Use කරන්න පුලුවන් MYR වලින් තියෙන බඩු ගන්න විතරයි. හැබැයි ඔයා Paypal වලට $ වලින් සල්ලි දැම්මොත් ආයෙත් Payment කරනකොට Card එකෙන් Charge වෙන එකක් නෑ.

    ReplyDelete
  17. Mata HNB Account ekak ne. Sampath Eke Debit Card 1n berida Verify karaganna?

    ReplyDelete
  18. @ Dilan - සම්පත් Debit Card එකෙන් බෑ මචන් මං දන්න විදිහට. ඒත් සම්පත් Web Card එකෙන් නම් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. Ebay eken pay pal use karanne nathuwa sampath debit card eken direct pay karala badu gannna barida?

      Delete
  19. මේ විදිහට Paypal එකට ගත්ත සල්ලි අපට HNB Debit Card එක හරහ ලංකාවේ ATM එකකින් Withdraw කරන්න පුළුවන්ද?

    ReplyDelete
  20. @ Business Guide - පුලුවන් මචන්. Bank Account එකේ SWIFT Code එකයි Account Number එකයි දාලා Money Withdraw කරන්න පුලුවන්ලු. හැබැයි මම නම් කරලා නෑ මචන්.

    ReplyDelete
  21. machan,
    mata indian unverified paypal account ekak thiyenawa. ekata money recived kara ganna puluwanda?
    mama kalin hada gtha ekak.
    malaysian unverified account ekakata money recive karanna puluwanda?
    mage credit card eka srilankan account ekata link karala thiyennay.

    ReplyDelete
  22. @ anuubay - මං දැකලා තියෙනවා සමහර Forums වල ඉන්දියන් කාරයෝ දාලා තිබ්බා උන්ටත් Paypal වලින් සල්ලි Receive කරද්දි පොඩි පොඩි Case එනවලු. ඒ නිසා කොයි එකටත් Malaysian එකක් හදාගන්න එක ඇඟට ගුනයි. Unverified උනත් Malaysian වලට සල්ලි එනවා.

    ReplyDelete
  23. machan mata lankawe paypal account ekak thiyenawa verify karapu(sampathweb card eken)dan mama Malaysian account ekakuth haduwa,ekath ara web card ekenma verify karoth aulak weida??

    ReplyDelete
  24. Paypal එකෙන් withdraw කරන්නේන් කොහොමද කියලා කියනවද ?
    withdraw එකට ගියම, ඒකෙ තියෙන්නේ option 2 යි. 1 වැනි option එකේ Malaysia & US bank account විතරයි accept කරන්නේ. ඉතින් කොහොමද Sri lankan bank ac එකකට withdraw කරන්නේ.

    ReplyDelete
  25. @ tris - එහෙම කරන්න බෑ මචෝ. එක කාඩ් එකකින් පුලුවන් එක Account එකක් විතරයි.

    @ sandun999 - එල මචන්.

    @ dsudarshana - ලංකාවට Paypal Support කරන්නේ නෑ මචන්. Credit Card එකට දාගන්න තමයි පුලුවන්. එක්කෝ ebay වගේ එකකින් බඩු ගන්න.

    ReplyDelete
  26. machan godak pin me thread eka dammata uba...
    machan mata paypal wala godak probs thiyanawa aha ganna.
    machan mama paypal account ekak hadala SL wala , ebay eken badu aran thiyanawa.
    1. Machan api badu sell kaloth ebay acoount balance ekata enne nathda sl nam account eka?
    2. Machan ehema balance ekak enawanam apita e balance eken badu ganna barida?
    3. pay pal balance eka cash karaganne kohomada?

    machooo ubata pin mewata mata simple details ewapan

    ReplyDelete
  27. @ ssonic9999 - මෙන්න මචන් උඹේ ප්‍රශ්න වලට උත්තර

    1 - නෑ මචන් Account එක SL නම් Ebay Sell කරාට සල්ලි ලැබෙන්නේ නෑ. කොහොමත් Sell කරන්නත් බෑ. මොකද ගන්න කෙනාට Message එකක් එනවා එයාට ඔයාගේ Account එකට සල්ලි දාන්න බෑ ඒ නිසා Seller ව Contact කරන්න කියලා.

    2 - අපි හිතමුකො මොකක්හරි ක්‍රමයකින් ඔයා SL Account එකට සල්ලි ගත්තා කියලා. එහෙම අවස්ථාවකදි ඔයාගේ SL Account එක Verified නම් Ebay එකෙන් බඩු ගන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.

    3 - ලංකාවට Paypal fully Support නැති නිසා මං දන්න තරමින් කරන්න පුලුවන් එකම දේ Credit Card එකකට Withdraw කරන එක තමයි. තව මොනවා හරි ක්‍රම තියෙනවද දන්නේ නෑ.

    මං හිතනවා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලැබුණා කියලා.

    ReplyDelete
  28. machan thanks ubata,,,
    mata machan ube article eke kiwwa HNB card eka ewelema denawa kiwwa seen eka therune na.
    mata HNB account ekak thiyanawa..mama ganna one Debit card ekada? nathnam ara nama nathi dawasen dena card ekada?

    ReplyDelete
  29. @ ssonic9999 - උඹට දැනටමත් HNB Account එකක් තියෙනවනම් හම්බෙන්නේ නම ගහපු එකක්. ගිහින් HNB Debit Card එකකට Apply කරන්න. සතියකින් විතර PIN එක ගෙදරට ලැබෙයි. එතකොට Bank එකට ගිහින් Card එක ගන්න.

    ReplyDelete
  30. machan mata menna me uba liwwa part eka therenne na

    "ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා."

    api card center ekata call karala eyalagen illa ganna one mokakda? (paypal ekata submit karanna one mokakda )???

    ReplyDelete
  31. @ ssonic9999 - මෙහෙමයි මචන්. බැංකුවට එනවා Paypal එකෙන් ඉලක්කම් හතරක Code එකක්. උඹට තියෙන්නේ බැංකුවේ Card Center එකට Call කරලා අහන්න Paypal Verification Code එක මොකක්ද කියලා. එතකොට උඹට කියයි Code එක. ඒක හරියට අහගෙන Paypal එකේ ගහන්න. වැඩේ ගොඩ.

    ReplyDelete
  32. machang mata podi prashnayal tiyenawa. Ebay account eka hadaddi personel details wala address eka mokadda danne? malaysian address ekakda naththang sri lankan ape real address ekada? ebay ekei paypal ekei addresses conflict wenne nadda????

    ReplyDelete
  33. @ Romesh - Ebay Account එකට හරි විස්තර දෙන්න. ඒ කියන්නේ ලංකාවේ ඔයාගෙ Real Address එක දෙන්න. Ebay and Paypal Address Conflict වෙන්නේ නෑ. Ebay එකෙන් බඩු එවන්නේ ඔයා කියන Address එකට. නැතුව Paypal Address එකට.

    Ebay එකේ Shipping Address එකට ඔයාට කැමති Address එකක් දාන්න පුලුවන්. ඒක බඩු ගන්න වෙලාවට මාරු කරන්න පුලුවන්නේ නිසා ඔයාට කැමති Address එකකට Ship කරන්න පුලුවන්.

    ReplyDelete
  34. Thanx Machang....Mata thawa eka prashnayak tiyenawa. Paypal ekata salli hambawunama eke tiyena "withdraw" option ekata gihilla eeta passe "withdraw funds to your card" option eken ape debit card eka link karala tiyena HNB savings account ekata money withdraw karaganda puluwan neda??? ehema karama kotchara dawasakin hnb savings account ekata e salli watenawada??

    Thanx

    ReplyDelete
  35. මේ විදියට ස්ල්ලි ගෙන්වගෙන තියද?

    ReplyDelete
  36. machan samapth creditcard eka payapal walata link karala thiyenne
    mata money receive kara ganna puluwanda

    ReplyDelete
  37. @ Romesh - පුලුවන් මචන්. හැබැයි මං Paypal නම් කරලා නෑ. Moneybookers වලින් නම් සතියක් ඇතුලත HNB Account එකට සල්ලි ආවා.

    @ Lasindu Nadishan | Admin - සල්ලි අතට අරන් නම් නෑ මචන්. ඒත් Paypal එකට ඔය විදිහට දහපාරකට වඩා සල්ලි ගත්තා. ඒවගෙන් Ebay බඩු ගත්තා.

    @ shameen bandara - මං දන්න තරමින් සල්ලි අතට ගන්න බෑ මචන්. ඒත් Credit Card එකේ බිල ගෙවන්න පුලුවන් කියලා නම් අහලා තියෙනවා. තව පොඩ්ඩක් හොයලා බලන්න.

    ReplyDelete
  38. machan api hoyagaththa money gana pennane CREDITE DA?CASH DA?..........VISA CARD 1N APATA MONEY ATHATA GANNA PULUWANDA??

    ReplyDelete
  39. HNB natuwa BOC Visa eken barida????

    ReplyDelete
  40. @ thilina - සල්ලි අතට ගන්න බැරිම නෑ. පුලුවන්. හැබැයි Verification Case ටිකක් අවුල් බං. මොකද අපි හදන්නේ Malaysian එකක් නේ. නිකන් හරි වැඩේ අවුල් උනොත් හොයපු සල්ලිත් එක්කම සොරි ඩොට්කොම් තමයි. සල්ලි ගන්න විදිහක් iplusblog එකේ තිබ්බා මචන්. ඒක බලන්න.

    @ Thariq - ඒක නම් දන්නේ නෑ මචන්. Bank එකට Call කරලා අහලා බලන්න.

    ReplyDelete
  41. HNB card එකක් use කරලා ebay එකේ භාණ්ඩ විකුනන්න පුලුවන්ද?

    ReplyDelete
  42. @ The_Rock - ඔව් පුලුවන් මචන්. හැබැයි ලිමිට් උනොත් එහෙම සොරිම තමයි.

    ReplyDelete
  43. machoo this post is great. this is my post, this is about how to speed up torrent

    ReplyDelete
  44. machan paypal account eka hadddi details walata denne lankawe details da netnam malesiyan details da help me

    ReplyDelete
  45. ane machan loku amaruwaka wetila inne help me soon

    ReplyDelete
  46. machan danne neti nisai ahanne billing adress eka boru ekk dammata awulak nedda anit eka tamai machan HNB card eka api link kalata passe machan udaharanayak kiyanawanam paypal eke credit 300 witara tiyanawanam e credit HNB card ekata widraw karanda puluwanda machan

    ReplyDelete
  47. karadayak kiyala hitanda epa machan mata podi prashneyak tiynawa biling adress eka ta ape money hari e sambanda wenat documents monawahari paypal eken send karanawada

    ReplyDelete
  48. @ sunny - ලංකාවේ Details ම දීපන් මචෝ. හැබැයි Country and Nationality වලට Malaysian දාපන් මතක ඇතුව.

    @ WWE - උමේ ගෙදර Address එකම දියන්. අන්තිමට Country එක විතරක් Malaysian. නිකන් මේ වගේ.
    "No 37, Vajira Road, Colombo 4, Malaysia"
    මං අරන් නම් නෑ බං. ඒත් මං දන්න දෙතුන් දෙනෙක් Freelancing වලින් ගත්ත සල්ලි වගයක් Paypal එකෙන් HNB එකට Withdraw කරලා තියෙනවා.
    Billing Address එකට Paypal එකෙන් මුකුත් එවන්නේ නෑ. ඒ නිසා බොරු Address දැම්මත් අවුලක් නෑ.

    ReplyDelete
  49. GOLDEN DRAGON - thank you very very much machooo ube help ekata

    ReplyDelete
  50. golden dragon thanks a lot bro machan malesiyan adress ekk boru ekk dammata awulak na neda

    ReplyDelete
  51. GOLDEN DRAGON - machan paypal ekata sampath webcard eka link kalot apset da

    ReplyDelete
  52. machan paypal ekata sampath webcard apsetda

    ReplyDelete
  53. machanla HNB card center ke number 1ka mokakda??

    ReplyDelete
  54. thank you very much this is very important to me,thank you.

    ReplyDelete
  55. man machan verified kara gaththa mage pay pal eka hnb debit card center call karala code eka aragena,but mata pay karanna be tawama.why was it?

    ReplyDelete
  56. This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer's customer service department. Or, you may want to try adding a different credit card.

    mehema error ekak enawa e ay?

    ReplyDelete
  57. aiye mata kiyanawada- aiye mama indiyawe ekkenekta kiyala paypal ekak hada gaththa.ekata credit card ekak dannama onada ebay eken badu genna.? indiyawen heduwata awlak nedda?

    ReplyDelete
  58. macho HNB eke Visa Debit Card ekata Link karadi me msg eka awa.
    (This card has been disabled for entry into the PayPal system. Please add a different card. You may also contact us using this form.)

    Online Payment Active karala tiyenna.
    mokada karanna oni mama?

    ReplyDelete
  59. Mama Malaysia walata accout ekak hadagatta.eth Badu Ganna Kota Billing Address eka widihata Malaysian Postal Code ekai Country eka Malaysia kiyala pennanawa.Mata rata wenas karanna accoutn eka close karanna kiuwa.Card details remove kalath tama account balance eka pennnawan.Please help.

    ReplyDelete
  60. alertpay eke money athata ganna barida

    ReplyDelete
  61. Machan,

    Mata denatamath paypal acc ekak thiyenawa ebay walin badu ganna.

    1. mata denata thiyena Ebay account ekata Me hadagaththa maly Paypal account eka add karagena badu wikunanna ganna berida?

    2. Kalin Paypal ekata pawichchi kaeapu sampath web card eka maly paypal account ekata yodaganna puluwanda?

    Please help me machan...

    ReplyDelete
  62. machan i have created sl paypal account.but still didnt verified with any card or account.can i close it and open a malaysian account and verify.can i use same email i used before?

    ReplyDelete
  63. @ Sanjaya Nagaratne -
    1. පුලුවන් මචන්. හැබැයි Verified වෙන්න ඕනෙ Sell කරන්න නම්.
    2. එක පාරක් Use කරපු කාඩ් එකක් තවත් එකකට දන්න බෑ මචන්.

    @ roshanchathuranga
    You have to create another email for that machan. Once a paypal is created, you can't use the same email again even if you closed the account. Create a Malaysian paypal another email and verify it.

    ReplyDelete
  64. machan api paypal eka Malaysia widiyata haduwama api ebay eken oder karana samahara dewal yawanne payapal adress ekata witharai nam ,athakota mokada karnne plz help me

    ReplyDelete
  65. machan. api aniwaryen 2000k daannama onida account ekata. 500k withara dala gedarata ena card eken paypal verify karaganna barida :(

    ReplyDelete
  66. machan uba dan kiyana vidihakata api sathiyakata active karagenane verify karanne.

    ethakota sathiya iwara unama aye paypal unverify wenwada. ethakota ayemath ara method ekata yanna onada.. ??

    ReplyDelete
  67. Machan PayPal verify karana gana RM 10 walin apita monwath karana barida? Badu gana arena eka USD walata maru karana barida machan? Aye eka ape credit card ekata harawala yanawa wath barida?

    ReplyDelete
  68. Thamath PTC walin PayPal Srilankan account ekakata Salli withdraw karanna barida ?

    ReplyDelete
  69. mchan mage sampath web card 1n paypal verify karala tiyenne..e namatama HNB 1n card 1k aran aye thawa paypal 1k haduwata awlak weida?

    ReplyDelete
  70. machan clixSense eke payment method eke hada ganne kohomada? plz help me..

    ReplyDelete
  71. meke paypal walin hnb ekata money transfer wenne doller rate ekatada nattam malaysian currency ekatada?

    ReplyDelete
  72. card akata withdrow karanna rm 20 kepenawane.a kiyanne 800k withara.moko akata karanne?

    ReplyDelete
  73. paypal eke Persanal Account ekei Premium Account Ekei Wenasa mokadda macahn

    ReplyDelete
  74. මචන් මම සම්පත් bank එකේ web card එකක් හදල paypal එකක් හැදුව.veryfied කලා.එත් හරි ගියේ නෑ.එක වැරදිද.

    ReplyDelete
  75. CAN I ADD PAYONEER TO MALSYSIAN PAYPAL ACCOUNT THAT CREATED IN SRI LANKA

    ReplyDelete
  76. BUT DO NOT VERIFY IT. JUST MONEY RECEIVE PURPOSE ONLY

    ReplyDelete
  77. Malaysian paypal acccount eken e-day badu gaththama account eka limit karanawalu neda? eka gana poddak kiyala denna.

    ReplyDelete
  78. This comment has been removed by the author.

    ReplyDelete
  79. This comment has been removed by the author.

    ReplyDelete
  80. hnb card ekata salli withdraw karanna kalin bank ekata call karanna onida? withdraw kalama account ekata salli enna kochchara kal yanawada? salli withdraw karapu kenek innawanam kiyanna. loku help ekak.

    ReplyDelete
  81. " PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා."

    e code eka ganne kohomada
    bank eke pass book ekata eka enawada?

    ReplyDelete
  82. 1 payoneer card 1 ta ලංකාවේ account එකකින් සල්ලි දාන්න පුලුවන්ද?,Paypal account එකකින් payoneer card 1 ta සල්ලි දාන්න පුලුවන්ද?
    2මගේ Paypal account 1 sri lankan කියලා තියෙන්නේ එක malaysia විදිහට වෙනස් කරන්න පුලුවන්ද
    3 payoneer card එකේ රහස් අංකය අරගන්නෙ කොහොමද?

    ReplyDelete
  83. payoner gena post ekak

    www.emoneyatoz.blogspot.com

    eke tibuna





    දැන් ගොඩක් දෙනේක් ෆයිවර් කරනවා නේ.ෆයිවර් එකේ අපි කැමති ගොඩක් දේවල් විකුනන්න පුළුවන්.ඒකට අපිට හැකියාවක් ඕනෙම නෑ.අපිට facebook likes, Instagram followers, Twitter followers, social bookmarks, backlinks විකුණන්න පුළුවන්.ඊළගට එන ප්‍රශ්නය තමයි කොහොමද මේක කරන්නේ කියලා ඒකට කරන්න තියෙන් රීසෙල් කරන එකයි.හරියට ඊබේ එකේ ඩ්‍රොප් ෂිපින්ග් වගේ
    මෙන්න මෙතනින් http://www.seoclerks.com/linkin/25812
    ඔයාලට ඔන ගිග් එකක් ගොඩක් අඩුවට ගන්න පුලුව්න් අරන් වෙන සයිට් වල විකුනලා හොද ගානක් ගන්න පුලුවන්.....

    රෙජිස්ටර් වෙන්න..
    http://goo.gl/Rxzu7A
    http://goo.gl/eQ7Zq6
    දැන් මෙතනින් ගිහින් $2 නොම්ලේම ගන්න ptc $ වගේ නෙමේ මේවා විත්ඩෝ කරන්න පුලුවන් හොදේ..
    https://www.seoclerks.com/freemoney

    ReplyDelete
  84. machan mama oya kiyana widiyata account ekak hadala PTC salli ekatu kala.. ita passe "withdraw funds to your card" kiyana eken withdraw kala..
    dawas kiyak witara yanawada e salli labenna..?

    ReplyDelete
  85. mchn mama neobux walin hoyapu salli mage paypal account 1kt ganna denne na paypal 1th malesiyan
    mkd kathawa

    ReplyDelete
  86. macha...paypal account 1e profile wala tiyenawane Add/edit bank account ethanin mokadda karaganna puluwan.
    ahhhh thawa ekama details tiyena paypal account 2k, 3k tibunata aulak wwna 1k nadda.

    ReplyDelete
  87. online payment masa 2kata active kala, eka aulak wenne na neda??

    ReplyDelete
  88. mama card eka active karala paypal walata card eka dammama "The bank that issued your card didn't approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue"kiyala watena plz help me

    ReplyDelete
  89. macha HNB eke card center call karala ubage VISA card number eka kiyala online transactions active da ahapan.

    ReplyDelete
  90. Commercial bank visa debit card aken puluwanda

    ReplyDelete
  91. Thank you so much I'm activated using my HNB card and .Thank you so much

    ReplyDelete
  92. Verified කරන්නෙ නැතුව කිසිම ගනුදෙනුවක් බැරිද

    ReplyDelete
  93. mcn ara crd eka add karana thanin e tika fill karanakota yatin thiyana billing address ekata mokadda bn denne? ape real address eka neda denna oneee?

    ReplyDelete
  94. mcn mata mekata help ekak diyan. ube wada kida nisa godak wada karagaththa... tnx bro

    ReplyDelete
  95. machan dan nm commercial bank eke debit card walinuth wade karanna puluwan..mama mage paypal eka verify kaleth commercial eke visa debit card eken...

    ReplyDelete
  96. hnb card ekakin nathuwa commercial bank card eka kin veryfy karaganna puluwan

    ReplyDelete
  97. machan 4-digit code eka request karanakota mehema error ekak enawa
    man use karanna commercial bank eke visa card ekak.

    'The Card Verification System used by PayPal is currently unavailable. Please try to add your card at a later time. We apologize for this inconvenience."

    ReplyDelete
  98. mama ada sampath bank ekata giya egollo kiyanawa mata cash ganna be namuth pay karanna puluwan sampath web card eken

    ReplyDelete
  99. 01 mcn man e mony jobak karanawa. me widihata kaloth eke salli paypal ekata aran mage bank account eka haraha mage athata ganna puluwanda?
    02 puluwannam e kohomada?

    ReplyDelete
  100. thanks,, ebay walin refund una salli crd ekata daddi aulak kiyanawa. (Payments can't be made in Malaysian Ringgit unless the seller and buyer are both located in Malaysia - you'll need to use a different currency with one of your other available payment methods for this transaction.)

    mekata mkd karanne?????????????

    ReplyDelete
  101. HNB card ekata malaysian paypal ekkakin money withdrwal karanna puluwanda???
    money bank account ekata watenawada???

    ReplyDelete
  102. Malaysian widihata hadapu hora paypal ekakin kophomada ebay eke badu ganne seller ship karanne paypal address ekatane??? ethakota paypal eka limit wei neda??? oya kohomada malasian paypal eken ebay eke buy karanne??? e gana post ekak hari video tutorial ekak hari dannako????!!!!!!

    ReplyDelete
  103. mn PTC site eken earn krpu money PayPal ekata withdraw Kala. Malaysian PayPal ekak tyenne Mata uba kyapu widiyata hadapu. e money tika mge a that a ganne komada bn?

    ReplyDelete
  104. man PAYPAL eke account ekak hadala thiyenne.etha eka sri lanka kyla thama mn haduwe.anika mn bank account ekath damme HNB mge account number ekai VISA card no ekai.
    man dan aluthin PAYPAL account ekak hadanawana eka khomda kranne.

    ReplyDelete
  105. mcn apita neobux walin humbena salli payple ekata vrify nokara thibbath daganna puluwanda?
    e kiyanne mata neobux walin hambena salli athata ganna one na.wena account ekakata send karanna witharaiy ona.meka karannath aniwa verify karanna oneda bn?

    ReplyDelete
  106. paypal account akak verify karanne nathuwa adds click site wala salli paypal account akata ganna puluwanda

    ReplyDelete
  107. paypal account akak verify karanne nathuwa adds click site wala salli paypal account akata ganna puluwanda

    ReplyDelete
  108. paypal account akak verify karanne nathuwa adds click site wala salli paypal account akata ganna puluwanda

    ReplyDelete
  109. සම්පත් වෙබ්කාඩ් වලින් බැරිද මට තාම 18 උනේ නැ මට අය්යගෙ නමට කාඩ් එකක් හදල සල්ලි ගන්න බැරිද

    ReplyDelete
  110. ane ayye mata loku udawwak karanna mage payonerr card eka paypal walata link karana widihy paypal eken payoneer card ekata withdrow karana widihy kiyala dennakooooo oyata godak pin sidda wey.reply enakan mama balagena innawa.

    ReplyDelete
    Replies
    1. http://wadakida.blogspot.com/2015/07/paypal-payoneer-link-money-withdraw.html

      Delete
  111. මට ලොකු උදවුවක් ඕනි ...
    මම සම්පත් වෙබ් කාඩ් එකක් ගත්තා .
    pAYPAL වෙරිෆයි කළා.
    නමුත් ච්ප්ස් මොනෙය් ට්‍රාන්ස්ෆෙර් එකින් මගේ පය්පල් එකට සල්ලි දන්නා බැරිලු ...
    malazian Account එකක් නෙමිලු තියෙන්නේ .දැන් මොකක්ද මන් කරන්නේ .
    මට ඕනි online ෂොපින් කරන්න.
    උදවුවක් දෙන්නකෝ .

    ReplyDelete
  112. machan ma gawa thiyenawa commercial bank eken gaththa card ekak eken puluwanda verify karanna?

    ReplyDelete
  113. Machn, me malasian acount akata ena salli walin ebay pay karanna puluwanda? Meke thiyena salli mge hnb ekata withdrow karannath puluwanda?

    ReplyDelete
  114. machang, Sri Lanka PayPal account 1kt money received karaganna method 1k nedda?. mama gawa thiynenen sri lanka PayPal account

    ReplyDelete
  115. Thanks oyage blog ekata.machan,ape bank account name ekai paypal account name ekai wenas unoth (akurak hari)apita salli ganna berida?

    ReplyDelete
  116. card eka paypal ekata add kalata passe paypal account eken nethuwa ee card eken ebay badu gennuwata aulak nedda?ethakota kisi ploblem ekak ne neda

    ReplyDelete
  117. card eka paypal ekata add kalata passe paypal account eken nethuwa ee card eken ebay badu gennuwata aulak nedda?ethakota kisi ploblem ekak ne neda

    ReplyDelete
  118. pay pal eka Verified karanne nathuwa pay pal ekata salli danna barida?

    ReplyDelete
  119. machanla! sampath eken hadanta barida?

    ReplyDelete
  120. Samahara vedio clip wala paypal nationality tyena tenata sri lanka kiyala danna kiyala kiyanawa. Ethakota oya kiyanawa malaysian tyanna kiyala . Me deken khma liyana ekada hnda? Sri lankan kiyala demmoth awulak wei da ?

    ReplyDelete
    Replies
    1. matath eka prahnayak danna kenek reply ekak denna please guys . chamilrcg@gmail.com
      good luck

      Delete
  121. HNB නැතුව Commercial එකවුන්ට් එකක් වුනත් පුළුවන්ද?

    ReplyDelete
  122. pay pal eken ebay eke sell karata prashayak wenawada wena site walin salli ganna yaddi.

    ReplyDelete
  123. දැන් අපි පේපැල් එකට සල්ලි දැම්මහම කොච්චර කාලයක් යනවද පේපැල් එකට රිසිව් වෙන්න

    ReplyDelete
  124. මචන් මම commercial bank එකේ card එක දිල තියෙන්නේ මගේ New Zealand විදිහට මගේ ebay Drop Shipping කරන සල්ලි Withdraw කරන
    හැටි කියහන්කෝ බන්

    ReplyDelete
  125. මචන් මම commercial bank එකේ card එක දිල තියෙන්නේ මගේ New Zealand විදිහට මගේ ebay Drop Shipping කරන සල්ලි Withdraw කරන
    හැටි කියහන්කෝ බන්

    ReplyDelete
  126. NETELLER කාඩ් එකෙන් ලංකාවේ ATM මැෂින් එකෙන් සල්ලි ගන්න පුළුවන්ද

    ReplyDelete
  127. machan mata commercial bank visa card ekak thiyenne..mama e many hoyana weda satahanak karanawa...mata eke thiyana many genna ganna puluwanda commercial bank eka haraha...oyata pin sidda wenna mama paypal ekak hadagaththa singapor vidiyata...mata denaganna ona many lankawata gennaganne komada kiyala

    ReplyDelete
  128. Hi,
    mage Malaysian paypal account eke Withdrawal limit eka $ 500, etanin passe salli ganna barida.

    Account limit wenas karanna sri lanka id ekai sri lanka address ekai dunoth pukuwanda.

    ReplyDelete
  129. paypal acnt eka verify karnna crd ekak link karanna onemada? wena widiyak nedda,,,,online mony walin witarak ganu denu karanna hadaganna widiyak nedda?

    ReplyDelete


  130. mage paypal account eke salli tikak thiye .eka hadala thiyenne malasian vidiyata.
    man payppal account eka mage payoneer account ekata link karanda hadanakota phone number
    ekata sms ekak yavanna ona kiyanava ..eka balala text eka type karanda onalu..
    man deela thiyenne malaysian number ekak. dan kohomada salli yavanne.?
    kavru hari danna kenek udaw karanavada?plz plz.aiye oyata pinsidda venava.
    mata me gana ahanda kavruth na. anith site vala adminlagen ahuvata reply karan na.

    sheencvb@gmail.com

    ReplyDelete
  131. Machan neobux ake paypal aken cashout karanna giyama not supported to your country kiyla vetenavane....man kohomada mage malasiyan akata salli danne????ane kauru harima udav karannako...loku pinak

    ReplyDelete
  132. Machan neobux ake paypal aken cashout karanna giyama not supported to your country kiyla vetenavane....man kohomada mage malasiyan akata salli danne????ane kauru harima udav karannako...loku pinak

    ReplyDelete
  133. Lankawe salli kohomada bitcoin walata harawanna danna kenek innawanam udauwak karanawada

    ReplyDelete
  134. man oya okkoma kara et ara kapagatta gaana aya awe na.ebay eken badu gandat ba.account eka verified.mokada krnne...

    ReplyDelete
  135. Mcn Commertal Bank eke card ekatata money receive karanna puluwan neda??

    ReplyDelete
  136. Machan, malesiyan country eka yatathe man PayPal account ekak hadala HNB debit card eka verify kala.den PayPal account eka 80%K complete kiyala vetenava. "Link to bank account" kiyala tiyena option ekath complete karanna yaddi bank details illanava. Country of bank kiyana ekata "Malesiyan" kiyala already vetila tiyenava.ethana tiyena anith details valata mage lankaave HNB account eke details demmama harida.mage podi hotel ekak tiyenava.customers la hoya ganna man Tripadvisor eke register una.hotel eka book karana foreigners la ge payments mata genna ganna puluvan PayPal account eka haraha hari , US bank account ekak haraha hari vitarai.ithin foreign payment mage HNB account ekata genna ganna puluvanda PayPal account eken.?thanks machan

    ReplyDelete
  137. machan mage malayasian paypal ake account created,Email address confirmed,wela thynwa.podi percentage akak complited wenna tynwa, mage prasne thamai? meke pennanawa,LINK A BANK ACCOUNT,LINK A CARD, kiyala dekak pennanawa,link a bank account danna be aka malayasian details denna one neda? link a card denna puluwanne mage hnb visa card eka. athakota paypal ake 100% completed wenawada? account akak danna awashya nene.plz machanla mata meka pahadili karala denawada?

    ReplyDelete
  138. Nice post, thank
    http://caradaftarpayoneer25.blogspot.com/2016/10/daftar-payoneer.html

    ReplyDelete
  139. iam ladul. I have payoneer prepaid master card, active.how can I get PIN NUMBER.how many days takes for get pin number. thanks

    ReplyDelete
    Replies
    1. pin received .ok. but I need activate in srilanka atm & purchase onlines world this prepaid mastercard 5300721116197713.how can I do it/can u inform it to payoneer international office. thanks lot

      Delete
    2. card number 5300721116197713.payoneer please do online payment active world & srilanka.please hurryup.thanks

      Delete
    3. please active online payments .thanks.card number 5300721116197713

      Delete
  140. pin number eka apitama hadanna tiyenne. mage card eka dawas 4n awa. com bank ekata link kara. winadi 10 n salli deposit una. supiri,

    ReplyDelete
  141. card center akata cll karala ahanna kiyana tika reren na

    ReplyDelete
  142. This comment has been removed by the author.

    ReplyDelete
  143. jaya wewa bro ela kiri wadak oya danne kohomada mewa bank akakada wada karane

    ReplyDelete
  144. Machang, mama Canada paypal acc ekak haduwa money receive karannath puluwan. eke thiyena salli lankawen withdraw karanne kohomada??

    ReplyDelete
  145. This comment has been removed by the author.

    ReplyDelete
  146. This comment has been removed by the author.

    ReplyDelete
  147. Mata ebay eke items sell karana, salli receive karana wadiya gana step by step kiyala denna puluwanda?

    ReplyDelete
  148. Machn magen kapagatta myr 10,card eka verify karata passe ait watune nane .mkadda case eka?

    ReplyDelete
  149. Machn magen kapagatta myr 10,card eka verify karata passe ait watune nane .mkadda case eka?

    ReplyDelete
  150. මං empowr එකේ වැඩ කරනවා ඒකෙන් එන සල්ලි මේ paypal එකට දාගන්න පුළුවන් ද ?
    Paypal එකේ තියන සල්ලි මගේ HNB account එකට ගන්න පුළුවන් ද

    ReplyDelete
  151. Backlinks are those links linking back to the current page. In DokuWiki you buy backlinkscan see a list of pages linking to the current document by clicking at ..

    ReplyDelete
  152. earn free bitcoins
    http://www.linkbucks.com/CPuLL

    ReplyDelete
  153. mge HNb card aka link krnn hdywahm this is crd nit accepeted kiyl watenwa ai e

    ReplyDelete
  154. Ayya,
    Can I transfer sum of money from (malaysian nationality)paypal account to a panAsia bank account of srilanka?

    ReplyDelete
  155. QUANTUM BINARY SIGNALS

    Professional trading signals sent to your mobile phone every day.

    Start following our signals right now and gain up to 270% daily.

    ReplyDelete
  156. Mcn mage paypal eka lankawe details dala tyenne etkota mata emoney karala labena salli bank ekata ganna one na eth mata e salli ebay eke shopping karannavath ganna baida paypal eka harala country eka widihata lankawa select kalama

    ReplyDelete
  157. machan Malaysian ID number ekak illanawa aluth paypal site eke. eka danne nathuwa continue karanna ba ne.

    ReplyDelete
  158. Hi Bro, Mage pay pal eka heduwe mage lap eken, Den thawa ekak wifeta ona. Ekath meken haduwoth aulak weida?

    ReplyDelete
  159. This is the type of information I’ve long been trying to find. Thank you for writing this information.
    Withdraw Bitcoin to Bank Account

    ReplyDelete
  160. Machan paypal account ekata piplogo walin earn karapu money enawada. Ehema enawanm kohomada ehema rna widihata hadaganne

    ReplyDelete
  161. payoneer mastercard 5300721116197713 its local banks money transfer account is srilanka combank [visa debits card.] but not received yet. how would makesure takes it.how to ask it from combank .I need more informations about release visa debits card.[& how to use ATMS for payoneer mastercard 5300721116197713].release it soon. iam ladul sajai dasanayaka.

    ReplyDelete
  162. please send global citizen & mass payouts cards soon.thanks .ladul sajai dasanayaka srilanka.fone 940727311411.

    ReplyDelete
  163. Mata mekata hari uththarayak denna,
    Hadisiye wath paypal eken illuwoth proof monawa hari address , id eka hari.. api kohomada eka proof karanne. Hold unama ehema illanawane. Malaysian neme ne ape id. Address proof.. e bay selling walata me paypal eka prashnayak wen na kiyala 100% sure da? Godak aya philippines vidiyata hadanawa.

    ReplyDelete
  164. U messaged me like "card was accepted" after that can I use ATM for begins ..I have payoneer MasterCard.

    ReplyDelete
  165. Hnb account ekak tiyennama onida BOc eken karganna berida

    ReplyDelete
  166. 1.Paypal eke thiyena salli ape athatama gann brida bn.


    ReplyDelete
  167. My payoneer MasterCard is expired and I ordered new one.expired card only double checked. How to receive money.my card is full fill.how should I receive new one soon

    ReplyDelete