Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, July 2, 2011

මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි.


ආහ් කියන්න අමතක උනානේ. මේකෙන් බලන්න පුලුවන් Telecom Numbers විතරයි. හරිම ලේසියි. අපි හිතමුකෝ ඔයාට නොදන්න කෙනෙක්ගෙ Land Line එකකින් නිර්නාමික Call එකක් හම්බුණා කියලා. ඒ Number එක මේකෙ ගහපු ගමන් අයිතිකාරයගේ නමයි Address එකයි ගන්න පුලුවන්.


මේක ගැහැණු ලමයින්ට නම් සමහර විට වැදගත් වෙයි. අපි හිටමුකො කවුරුහරි නොදන්න Number එකකින් තමන්ව Byte කරනවා කියලා. කෙලින්ම මේ පුද්ගලයා කවුද කියලා දැනගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය කෙනා වෙන කාගෙ හරි Land Line එකකින් Byte කරොත් නම් sorry.com තමයි.
..:: හික්ස් ::..


ඔන්න තව කතා මොකටද. බාගන්නකො පහලින්



Related Posts:

  • විනාඩි පහෙන් එක එක Style වලින් CV හදාගන්න.හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio D… Read More
  • Computer එකේ Specification ලේසියෙන්ම බලාගන්නඅපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේ Drivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Motherboard CD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන… Read More
  • Microsoft එක්ක Magic බලමුද?ඔන්න අද පොඩි Magic කෑලි ටිකක් අරන් ආවා. සමහර Computer කාපර් ලා නම් මේ ගැන දන්නවා ඇති. ඒත් Mircosoft එකටත් තාම බෑ මේවට හේතු කියන්න. මැජික් අංක 1 දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON කියන නම… Read More
  • EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්නIDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register … Read More
  • Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කි… Read More

7 comments:

  1. මේ අවුරුද්දේ ටෙලිෆෝන් ඩිරෙක්ටරිය හොයාගත්තනං මේ අවුරුද්දේ ලෑන්ඩ් ලයින් ඇඩ්‍රසුත් බලාගන්න පුලුවන්..:P

    ReplyDelete
  2. me widihata dialog numbers hoganna puluwan nam.Welawakata eka calls walin harima karadarai.

    ReplyDelete
  3. ethana eka nehene.wena site ekakata gihin ethana nehe kiyanawa

    ReplyDelete
  4. good. I like it, I'm www.Marulanka.tk

    ReplyDelete
  5. software 1ka na ne?
    http://www.lkprogram.com/

    ReplyDelete