Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, June 26, 2011

ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.


තව අපේ කට්ටිය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. මේක Internet එකට Connect කරලා Update දුන්න ගමන්ම තියෙන USD Balance එක LKR වලට හරවගන්නත් පුලුවන්.


කොහොම උනත් හරියට වියදම් පාලනය කරගන්න බැරි අයට නම් ගොඩක් වැදගත් වෙයි. මේක සල්ලි දීලා ගන්නවනම් $ 30 වෙනවා. ඒත් මං නිකන් දෙනවා. නිකන් දෙනවා කිව්වම බයවෙන්න එපා Virus තියෙන Crack ඇති කියලා. මේකෙ Serial Number එකක් තියෙන්නෙ.
..:: හික්ස් ::..

ඔන්න බාගෙන හොඳද කියලා කියන්නකෝ

8 comments:

  1. බලමු දාලා දුන්නට තැන්කූ ,

    ReplyDelete
  2. @ එල කිරි මචන් :) ට්‍රය් කරලම බලන්නකෝ. පට්ට භාණ්ඩයක්.

    ReplyDelete
  3. තැන්කූ මචෝ... මෙහෙම එකක් හොය හොය හිටියෙ... දාල බලලම හොඳ නරක කියන්නම්...

    ReplyDelete
  4. @ සාතන් - එල එල.. මට නම් මේක සෑහෙන්න ප්‍රයෝයනවත් උනා. අපිට කැමති විදිහට Customize කරගන්න පුලුවන්.

    ReplyDelete
  5. thanks thanks...math hoya hoya hitiye mewa ekak

    ReplyDelete
  6. io saho ganna bane midea fire walata up karannakooo!mata download error enawa!

    ReplyDelete
  7. Ane macho down load karann abane. ai upload karanna pluwanda ?

    ReplyDelete