Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, June 4, 2011

අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ.


මට මේ ගැන දාන්න හිතුනේ මගේ යාලුවෙක්ට උන සිදුවීමක් නිසා. ඔන්න මිනිහා Facebook එකට Join උන මුල් කාලේ ලස්සන කෙල්ලෝ හොය හොය එයාලට අම්බානට Request දාලා. ඔහොම ටික දවසකින් මිනිහට කෙල්ලෙක් Set වෙලා. දැන් මිනිහහේ Facebook Profile එකට හැමදාම කෙල්ලෝ Join වෙනවලු. මේ ගැන දවස් ගානක් මිනිහගේ කෙල්ල අහලා. මිනිහා එක එක බොරු කියලා Shape කරන්.


කොහොමහරි දාපු කෙල්ලන්ගේ නම් මතකත් නැති නිසා Profile එකට ගිහින් Request එක Cancel කරන්නත් බෑනේ. මේ වගේ අපි හැමෝටම කාලයක් යද්දි දන්නේ නෑ කාටද අපි Request කරේ එයාලා අපිව Accept කරාද කියලා. අපිව Accept කරපු නැති අයව හොයාගන්න මේකෙන් පුලුවන්. මේක පොඩි Facebook Application එකක්.


https://apps.facebook.com/friendrequests

මේකෙන් පුලුවන් ඔයාලා දාපු ඔක්කොම Pending Request බලන්න. ඕනෙනම් ඕකෙන් එයාලගේ Profile එකට ගිහින් දාපු Request Cancel කරන්න පුලුවන්. 

කරලම බලන්නකෝ.

Related Posts:

  • බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න. … Read More
  • FB යාලුවෝ හැමෝටම එකපාර Invite කරමුද?මේක පොඩි Facebook වැඩ කෑල්ලක්. සමහරු නම් මේක දැනටමත් දන්නවා ඇති. ඒත් මේක දන්නේ නැති අයට Help එකක් වෙයි කියලා හිතලා දාන්නේ. ගොඩක් අය Facebook යනවනේ. සමහරු ඔය  එක එක Application, Fan Pages අනිත් අයට Suggest කරනවනේ. ගොඩක් … Read More
  • Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද?අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ. මට මේ ගැන දාන්න හිතුනේ මගේ ය… Read More
  • Blog එකට FB Like Button එකක් දාමුඔන්න අලුත් වැඩ කෑල්ලක් එක්ක වැඩ කිඩ මුල්ම පෝස්ට් එක. කතා නැතිව වැඩේට බහිමුකෝ. ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්. අද පාඩම ඒක ඔයාලගේ Blog එකට දාන්නේ කොහොමද කියන එකයි. නිකන් මෙන්න මේ වගේ. මු… Read More

8 comments:

  1. මේක නම් ගොඩක්ම වටින ලිපියක්. බොහොම ස්තුතියි සහෝදරයා මේ වගේ ලිපි පල කරනවට.

    ReplyDelete
  2. @ මධුරංග & ඔබට ඉස්ලාම් - You two are warmly Welcome. මේකෙන් ඔයාලට වැඩක් උනානම් සතුටුයි යාලු..

    ReplyDelete
  3. ම්ම්ත් මෙක කරා.ඈත්තට්ම වැදගත්.

    ReplyDelete
  4. @ Thisari - Thank You නංගි ඔයාගේ Comment එකට ;)

    ReplyDelete
  5. පින් අත් වේවා !!

    ReplyDelete
  6. @ nirajmarshel - Download කල ඔබ තුමාටත් එසේම වේවා ;)

    ReplyDelete
  7. This add-on has been disabled by an administrator.

    hikzzzzzzzz

    ReplyDelete