Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, September 15, 2015





IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon 
ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන එක. Crack එකක් හොයාගත්තත් ගොඩක්ම තියෙන්නේ virus. 
ඒක නිසා ඔන්න මගේ යාලුවෙක් පොඩි proxy කට්ටක් ලියනවා. ඔක්කොටොම free දෙන්නේ ඇ.. grin emoticonහෙට එලියට දාන්නම්..

Uputa geneema RksIni LK ගෙනි...

Related Posts:

  • Ebay එකේ Bid කරන හැටිමේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා. කලින් දාපු Post එකට … Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More
  • Ebay එකෙන් මගේ මුල්ම Purchase එක ආවාමටත් මාර ආසාවක් තමයි තිබුණේ Ebay එකෙන් බඩු ගන්න. මං මුලින්ම හදපු Ebay Account එකෙන් PDF Ebooks  Sell කරන්න ගිහින් Lock උනා. ඊට පස්සේ තමයි මං HNB Debit Card එකක් හදාගත්තේ Ebay Purchase වලට. ඒත් Ebay බඩු ගන්න වැඩේ දිනෙන්… Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More
  • අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි! මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදු… Read More

2 comments: