Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, April 23, 2015


 

බොහෝ ජාත්‍යන්තර වෙළද ආයතන තම භාණ්ඩ හෝ සේවා පෙවර්දනය කිරීමට පරිභෝගිකයන්ගේ රුචි අරුචි දැන ගැනීම පිණිස online survey පවත්වති .. මේවට සහභාගී වෙන පිරිස වැඩි කරගැනීමට ඔවුන්ට යම් මුදලක් ගෙවීමට සිදු වේ... පහත සදහන් වන්නේ එම සමීක්ෂණ සදහා අතරමැදි ආයතන
ලෙස ක්‍රියාකරන web sites වේ.ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරූ සපයා මුදල් ඉපයිය හැකිය..

පහත site වලට ගිහින් register වෙලා..ප්‍රශ්න වලට පිළිතුරු දීල...බලන්නකෝ..



------------------------------------------------------------------------------

 යාලුවනේ අපිත් එක්ක දැන් twitter හා google plus එක්කත් එකතු වෙන්න පුළුවන්,,පහල icon click කරලා follow කරන්න..


https://twitter.com/wada_kida?lang=enhttps://plus.google.com/u/1/112391566377873239827/posts


Related Posts:

  • MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද? ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ … Read More
  • සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාග… Read More
  • සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Ope… Read More
  • අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි! මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදු… Read More
  • මොනවද මේ Forex Power Hours කියන්නේ? මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ. ..:: හික්ස් ::.. අපේ වැඩකිඩ Contact Form එකෙන… Read More

3 comments:

  1. The top things about Clixsense's GPT Click Feature:
    1. $0.001 - $0.02/click.
    2. 5 secs starting timer.
    3. Reclick every 24 hours.

    ReplyDelete
  2. Register To SwagBucks Now!
    They reward members with free gift cards and cash for the everyday activities they already do online.

    Collect Points
    Shop online, watch entertaining videos, use a search engine, participate in surveys, and discover great deals to earn points.

    Get Free Gift Cards
    Redeem your swag points for free gift cards to top retailers like Amazon or Walmart, and more, or get cash back by PayPal.

    ReplyDelete
  3. The Next Big Thing in Ways To Make Money Online Click Here

    ReplyDelete