Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, December 5, 2011

මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න. 

පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ පිංතූරෙ තියෙන රතු පාට පුංචි තිත දිහා. ඔන්න එහෙනම් තත්ත්පර 15 ක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ එහෙමම ඇස් දෙක තදින් පියාගන්න. දැන් සුදුපාට බිත්තියක් දිහා බලන් ඇස් ඇරලා වේගයෙන් දිගටම ඇසි පිය ගහන්නකෝ. දැක්කා නේද? මෙන්න මේවට තමයි Optic Illusion කියන්නේ.




කොහොමද වැඩේ. බලපු කට්ටියට තේරෙන්න ඇතිනේ දැක්ක දේ. ටියුබ් ලයිට් වගේ අයට කියන්නම්කෝ. බිත්තියෙන් පෙනෙයි ගැහැණු රූපයක්.
..:: හික්ස් ::..

Related Posts:

  • Hacking ගැන බිඳක් Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon )  film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙ… Read More
  • IP එක වෙන country එකකට change කරගන්න IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon  ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන… Read More
  • Photo edit කරමු අලුත් විදිහකට Acdsee Ultimate 8 සමග    Hi යාලුවනේ ගොඩ කලකින් මන් අයි post එකක් ගේන්නේ මොකද ගොඩක් busy life එකක් තම ඉතින් ගෙවන්නේ..මන්කලින් ඔකොල්ලන්ට කියල ඇතිනේ Acdsee ගැන අන්න ඒ අයගේ new version එකක් තම Ultimate 8 එක..දැන්නම්ගොඩ… Read More
  • රාවනා නැවත මතුවනු ඇත. ආයුබෝවන්...! රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් ප… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More

8 comments:

  1. බිත්තියේ පේන්නේ කළු සුදු ගැහැණු රූපයක්නේ. මේ පිංතූරේ ඒ විදිහට බලං ඉඳලා, අලුපාට බැක් ග්‍රව්න්ඩ් එකක් ඕපන් කරලා බලන්න. එතකොට වර්ණ රූපයක්ම පෙනී නොපෙනී යනවා.

    ReplyDelete
  2. @ RanDil - ඇත්ත තමයි මචන්. මං ඒක දැනන් හිටියේ නෑනේ. Thanks මචන්.

    ReplyDelete
  3. ඔව්නෙ ඒන්නම් වැඩේ ඇත්ත.මේ වගේ අපි නොදන්න තවත් බොහෝ දේවල් දාපන් මචන්

    ReplyDelete
  4. එලනෙ මමත් ඩක්ක.

    ReplyDelete