Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, November 8, 2011

Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා.


ගොඩක් දෙනෙක් Join උනත් තවමත් මේක වැඩි දෙනෙක් අතර ජනප්‍රිය නෑ. මේක භාවිතා කරන අයත් අකමැති එක දෙයක් තමයි මේකෙ Profile URL එක. නිකන්ම Numbers ගොඩක් විතරයි. කාටද ඕක මතක තියාගන්න පුලුවන්. Facebook වල වගේ කැමති URL එකක් ගන්න තිබ්බනම් මරු නේද? එහෙම ක්‍රමයක් ගැන තමයි මං කියන්න යන්නේ. ඒ කියන්නේ ඔයාගෙ Google + ගිණුමට කැමති Username එකක් දාගන්න හැටි ගැන.


හැබැයි මේක Google ලා කරන සේවාවක් නම් නෙවෙයි. මේක දෙන්නේ gplus.to කියලා Website එකකින්. කරන විදිහ නම් හරිම ලේසියි.


මුලින්ම යන්න http://gplus.to වලට. ඊට පස්සේ ඔයා කැමති Username එක දෙන්න. ඒ Username එක ඔයාගේ Google + ID එකට Assign කරගන්න. Google Plus ID එක හොයාගන්නේ මෙහමයි.




දැන් ඕක දාලා Add කරාම ඔයාටම කියලා Google + ID එකක් ලැබෙයි. මතක තියාගන්න හරිම ලේසියි. ඒක එන්නේ මේ විදිහට


http://gplus.to/ඔයාගෙ Username එක


ඉක්මන් කරන්න. අනිත් අය ඔයාගෙ ID එක ගන්න කලින් Google ID එක හදාගන්න.

Related Posts:

  • Microsoft එක්ක Magic බලමුද?ඔන්න අද පොඩි Magic කෑලි ටිකක් අරන් ආවා. සමහර Computer කාපර් ලා නම් මේ ගැන දන්නවා ඇති. ඒත් Mircosoft එකටත් තාම බෑ මේවට හේතු කියන්න. මැජික් අංක 1 දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON කියන නම… Read More
  • Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කි… Read More
  • Computer එකේ Specification ලේසියෙන්ම බලාගන්නඅපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේ Drivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Motherboard CD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන… Read More
  • EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්නIDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register … Read More
  • විනාඩි පහෙන් එක එක Style වලින් CV හදාගන්න.හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio D… Read More

1 comment:

  1. Are you looking for free Google+ Circles?
    Did you know you can get these ON AUTO-PILOT & TOTALLY FREE by getting an account on You Like Hits?

    ReplyDelete