Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, July 31, 2011

ඔන්න OS එක දාලා කාලයක් යනකොට Computer එක එන්න එන්නම Slow වෙනවා. මේකට මූලිකම හේතු  තමයි Temporary Files වැඩිවීම, Error සහිත Registry ඉවත් නොකිරීම, Hard Disk එකේ දත්ත ඉතා දැඩි ලෙස Fragment වීම වගේ දේවල්.

ඕවා මූලිකම දේවල් වුනාට සමහර වෙලාවට Slow වෙන්න තවත් හේතු තියෙනවා. ඒ තමයි Mal-ware කියන නරක වැඩසටහන් ක්‍රියාත්මක වීම, Virus Guard එක අනවශ්‍ය පරිදි Run වීම, ඔබ නොදැනුවත්වම Program රාශියක් Start Up හි පිහිටීම වගේ දේවල්. ටිකක් වැඩ දන්න කෙනෙක් නම් msconfig, regedit, වගේ විධානයන්ගෙන් මෙන්ම Disk Clean Up, Disk Defragment වගේ Windows වලින්ම දෙන Utility වලින් වේගය වැඩි කරගන්නවා.

ඒත් මේවා හොය හොය ඉන්නවට වඩා Computer එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ලේසිම මෘදුකාංගයක් තමයි TuneUp Utilities කියන්නේ. මං ඔයාලට දෙන්නේ TuneUp Utilities 2011 සංස්කරණය. ඒත් මේකෙ Full Version එක $49.95 වෙනවා. සල්ලි තියෙනවනම් සල්ලි වලට ගන්න. මං දෙන්නේ නම් නිකන්.
..:: හික්ස් ::..


ඔන්න කිසිම Virus එකක් නැති Full Version එකම තියෙනවා. ඔයාලට තියෙන්නේ ඕකෙ Folder එකේ තියෙන Files ටික Install වෙච්ච Folder එකේ තියෙන Files වලට Overwrite කරලා Registry File එක Double Click කරන එක විතරයි. ඔන්න කැමති අය බාගන්න.

Related Posts:

  • Computer එකේ Specification ලේසියෙන්ම බලාගන්නඅපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේ Drivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Motherboard CD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන… Read More
  • EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්නIDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register … Read More
  • විනාඩි පහෙන් එක එක Style වලින් CV හදාගන්න.හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio D… Read More
  • Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කි… Read More
  • Microsoft එක්ක Magic බලමුද?ඔන්න අද පොඩි Magic කෑලි ටිකක් අරන් ආවා. සමහර Computer කාපර් ලා නම් මේ ගැන දන්නවා ඇති. ඒත් Mircosoft එකටත් තාම බෑ මේවට හේතු කියන්න. මැජික් අංක 1 දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON කියන නම… Read More

3 comments:

  1. මචාන් මේකෙ ලින්ක් එක දෙන්නකො..

    ReplyDelete
  2. කො බං මුකුත් නෑනේ

    ReplyDelete