Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, May 10, 2011

අද කියලා දෙන්න යන්නේ පොඩි HTML වැඩ කෑල්ලක්. මේක අපේ වැඩකිඩ Contact Form එක හරහා යොමු කරපු ප්‍රශ්නයක්. මේක වැදගත් වෙන්නේ බ්ලොග් කරන අයට තමයි.


මේ වැඩ කෑල්ල තමයි Center කරන්න ඕන කරන HTML Code එක. මං ගොඩක් බ්ලොග් වල දැක්ක දෙයක් තමයි බ්ලොග් වලට ඔහේ එක එක Widget දානවා. ඒකෙන් මුලු බ්ලොග් එකේම තියෙන ලස්සන නැති වෙනවා. ඒත් නිකන්ම Code එක දාන්නේ නැතුව ඒක ටිකක් ලස්සනට Modify කරලා දැම්ම නම් ලස්සනත් වැඩි වෙනවා.


ගොඩක් Widget දැම්මම ඒවා Left Align වෙලා තමයි Save වෙන්නේ. ඒත් අපේ Blog Template එකේ Side Bar එක දිග නම් දකුණු පැත්තෙ ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. ඒක නිසා බ්ලොග් එක කැත වෙනවා. මුලු HTML Code එකම Center කරලා දැම්මනම් එල කිරි වගේ ලස්සනට තියෙනවා. නිකන් මගේ වගේ.
..:: හික්ස් ::..


මෙන්න මෙහෙමයි අපේ Widget එක Center කරන්නේ. ඔයාලට ඕන Widget එක උඩිනුයි යටිනුයි පොඩි Code දෙකක් විතරයි දාන්න තියෙන්නේ.
<div style="text-align: center;">
<a href="http://www.syndicatorz.tk/" target="blank"><img src="http://goo.gl/nGozg" /></a>
</div>
ඔය නිල් පාටින් තියෙන්නෙ පොඩි Widget එකක්. ඔයාලට ඕන Widget HTML Code එකක උඩටයි යටටයි ඔය රතු පාට Code එක දැම්මම ඒක Center වෙයි.

Related Posts:

  • Blog එකට ලස්සන Floating Share Icon Set එකක් දාගමුද? Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි. මේක දෙන්නේ Share This … Read More
  • බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න. … Read More
  • Blog එක ලස්සන කරමු - Center HTMLඅද කියලා දෙන්න යන්නේ පොඩි HTML වැඩ කෑල්ලක්. මේක අපේ වැඩකිඩ Contact Form එක හරහා යොමු කරපු ප්‍රශ්නයක්. මේක වැදගත් වෙන්නේ බ්ලොග් කරන අයට තමයි. මේ වැඩ කෑල්ල තමයි Center කරන්න ඕන කරන HTML Code එක. මං ගොඩක් බ්ලොග් වල දැක්ක දෙයක්… Read More
  • Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක් Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $… Read More
  • Blog එකට Paypal Donate Button එකක් දාමුමතකයිනේ මම Blog එකට Alertpay Donate Button එකක් දාන හැටි ගැන කියලා දුන්නා. ඒක බලලද කොහොද කෙනෙක් වැඩකිඩ Contact Page එක හරහා ඉල්ලලා තිබුනා Paypal Donate Button එකක් දාන හැටිත් කියලා දෙන්න කියලා. කලින් දාපු Alertpay Donate Bu… Read More

3 comments:

  1. නියමයි. ගොඩක් වටින පෝස්ට් එකක්.

    ReplyDelete
  2. @ මධුරංග - Thanks a Lot මචෝ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete