Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Wednesday, April 13, 2011

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් අරන් මං ආවේ. මේක Forex කරන අයට නම් ගොඩක් වැදගත් වෙයි.


මේ Forex Site එකේ මම Affiliate කෙනෙක් විදිහට ඉන්නවා. ඒකෙන් මට Coupon Code වගයක් හම්බුනා. ඒ Coupon Code ගහලා Register වෙන අයට $5 ක් Free හම්බෙනවා. ඒත් මං මගේ Account එක Verify කරපු නිසා මගේ Affiliate Link එකෙන් Register වෙන අයට පුලුවන් දැන් නිකන්ම $5 ක් Free ගන්න.


ඒත් මේ $5 පරිස්සමෙන් පාවිච්චි කරන්න. Forex කරන අය නම් දන්නවා ඇති ඔය $5 විනාඩියෙන් ඉවර වෙන්නත් පුලුවන්. හැබැයි මුල්ම Payout එකට මේගොල්ලෝ $7 ක් කපාගන්නවා. ඊට පස්සේ කිසිම ගානක් කැපෙන්නේ නෑ.


ඕනම ප්‍රශ්නයක් දැනගන්න පුලුවන් Live Chat එකෙන්. ඒකේ හරි Friendly විදිහට අපිට උත්තර දෙනවා. කැමති අය (Forex දන්න) මේක Try කරලා බලන්න.


දන්නේ නැති අය උනත් කැමතිනම් Register වෙලා Virtual Money වලින් Trade කරලා Forex ඉගෙන ගන්න. පල්ලෙහා තියෙනවා Register වෙන බැනර් එක.





Related Posts:

  • MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද? ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ … Read More
  • OKPay එකට නොමිලේ සල්ලි සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතු… Read More
  • RoboForex වල $5 නිකන් ගන්න හැටි මං ඊයේ දාපු මෙන්න එක දවසින් Forex කරලා ගත්ත ආදායම කියන Post එක බලන්න මේ වෙනකොට 1000 ටත් වඩා ඇවිත්. Forex ගැන මාර උනන්දුවක්නේ අපේ කට්ටියට තියෙන්නේ. වැඩ කිඩ Contact Form එක හරහා ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේකට $5… Read More
  • Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක් Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $… Read More
  • මොනවද මේ Forex Power Hours කියන්නේ? මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ. ..:: හික්ස් ::.. අපේ වැඩකිඩ Contact Form එකෙන… Read More

11 comments:

  1. Register weddi coupon ekak illanawane machan..

    ReplyDelete
  2. Coupon එක Blank තියලා යන්න මචන්. අවුලක් නෑ.

    ReplyDelete
  3. elakiri machan.. man try karala kiyannam.. thanks !!

    ReplyDelete
  4. wade hari wage machan.. thanks a lot kolla.. jayaweva!!

    ReplyDelete
  5. එල එල තෑන්ක්ස්...

    ReplyDelete
  6. machan money withdraw karanna barida moneybookers waltaa, meke thiyana method walata ambanaka kapenawane

    ReplyDelete
  7. The Hot Forex signal will find the maintenance for you the recommendation to enter any trade to add taking place your trading platform upon an accurate currency pair signals by now than actual mature. Follow our forex signals service and make a large amount of profit within a altogether sudden times.

    ReplyDelete
  8. Trade Forex Copier – Best mt4 forex trade copier and Forex Signals Provider in the world. Use our trade copier service with 100% money-back guaranteed. Try our trial forex signals with a price of $18 for 5 days.

    ReplyDelete