Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, March 5, 2011

මොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි.


හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා. මේ තාක්ෂණයේ නියමුවා තමයි අපේ අසල්වැසි ඉන්දියාවේ Pranav Mistry. පොඩි පොඩි දේවල් කරලා හොයාගෙන තියෙන තාක්ෂණය බලන්න. මේ උපකරණය තව දුරටත් වැඩි දියුණු කිරීම මේ දවස් වල කරගෙන යනවලු. මේ Video එක බැලුවම තේරෙයි මේක කොයි තරම් දියුණු තාක්ෂණයක්ද කියලා.


කොහොමද වැඩේ. මේ උපකරණය තව අවුරුද්දකින් දෙකකින් වගේ $ 350 විතර Market එකට දාන්නලු කල්පනාව.


ඔයාලගේ අදහස මොකක්ද මේ ගැන. Comment එකක් දාලම යන්නකෝ.

Related Posts:

  • රාවනා නැවත මතුවනු ඇත. ආයුබෝවන්...! රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් ප… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More
  • Eset nod32 Smart Security 8.0 එක Life Time, activate කරගමු. [32Bit/ 64Bit] ගිහාන් අයියා කලින් ඔයලාට දීලා තිබුනේ ESET එකේ පරන වර්ෂන් එක නිසා මන් හිතුවා අලුත් එකත් ඔයාලට දෙන්න ඕන කියලා.. ඔන්න එහෙනම් බාගන්නකො.. how to crack 1. Install ESET NOD32 Antivirus 2. Disable ESET NOD32 Antivir… Read More
  • Hacking ගැන බිඳක් Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon )  film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙ… Read More
  • IP එක වෙන country එකකට change කරගන්න IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon  ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන… Read More

5 comments:

  1. පට්ට තැන්ක්ස් මචො post එක දැම්මට .දිගටම මෙ වගෙ අලුත් තාක්ශනය ගැන ලියන්න.

    ReplyDelete
  2. මචෝ මේක දැන් පරණයි,2006 හරි 2007 හරි හොයාගත්තේ.මේකෙ Products out කරලා තියෙන්නේ.MS ලගේ Tabletop එක මේකෙන් හැදුවේ.අනික් එක මෙයා කියනවා මේ Technology එක විකුණන්නේ නෑ කියලා.හි හි මගේ Blog එකට ලිව්ව 1st Post එක මේක...
    මොනා උනත් එළ.ජය!

    ReplyDelete
  3. @ මෝල්ඩර් ෆයිල්ස් - උඹටත් තෑන්ක්ස් මචන් Comment එකට. Comment නැති උනාම බ්ලොග් කෙරුවාවත් එපා වෙනවා. Post එකක් දාන්න වෙලාව හොයා ගන්නෙත් හරිම අමාරුවෙන්.

    @ karesblog - මං මේක දැනගත්තේ ගිය සතියේ. මං හිතුවේ මේක අලුත් කියලා. Haffoi. උඹ මටත් කලින් මේ ගැන දාලනේ.. හික්ස් :P

    ReplyDelete
  4. maxxa mcn, kalekin dakka elama post 1ka, thankz a lot

    ReplyDelete