Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, February 7, 2011

ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ.


ඒ වගේ අවස්ථා කීපයක් තමයි මේ තියෙන්නේ.


මේ Film එක ඔයාලා දන්නවනේ. Pirates of The Caribbean වල කතා නායකයා දාගෙන ඉන්න තොප්පිය කොහොමද?


Addidas එකක්. ඒ කියන්නේ ඒ කාලේ Addidas එහෙමත් තිබිලා තියෙනවා.


..:: හික්ස් ::..



මේ පින්තූරේ ඉන්න කොලුවා දිහා බලන්නකෝ.  

ආදි කාලේ සොල්දාදුවෙක්. 

ඒත් ආදි කාලේ උනත් Plane යන හැටි බලන්නකෝ. මේකෙ හැටියට Plane එක හොයන් තියෙන්නේ 1900 ගණන් වලටත් කලින්.








පේනවනේ මේකෙ ඉන්න Kung Fu මාස්ටර්. 

ඒ කාලේ තාක්ෂණය කොයි තරම් දියුණුද කියනවනම් වෙලාවත් බල බල ද කොහෙද Fight කරන හැටි කියලා දීලා තියෙන්නේ.






මේ පිංතූරේ බලන්නකෝ. මේ පොලිස් කාරයා වෙඩි තියන්නේ කොකා ගස්සන්නේ නැතිව.


ඔහොම වෙඩි තිබ්බොත් එහෙම ඇත්ත කොකෙක්වත් ගැස්සෙන්නේ නැතිවෙයි.




මේ Film එකත් හොඳ ජනප්‍රිය එකක්නේ. ඒත් බලන්නකෝ ඒ කාලෙත් වෝකි ටෝකි තිබිලා.


දෙන්නා මල් කඩලා තියෙන්නේ වෝකි ටෝකි වලින්ද කොහෙද.


..:: හික්ස් ::..




ඕවා නම් කමක් නෑ කියමුකෝ. ඒත් ඉතින් පල්ලෙහා තියෙන Picture දෙක බලන්නකෝ. මං ඒ ගැන මුකුත් කියන්නේ නෑ. ඒවා බලලා Comment එකක් දාලා යන්නකෝ.




Related Posts:

  • අතට ලැබුණු $100 Pocket එකට දාගන්න පින නැති කමකට්ටිය බලයි මේ මොන හරුපයක්ද කියලා. ඒත් මේක ඇත්ත. ඔන්න මම කාලෙකට ඉස්සෙල්ලා OKPAY වල Register උනා. OKPAY කියන්නේ Alertpay, Paypal වගේ  Online Money Processing System එකක්. අලුත් අවුරුද්දේ මුන්ගේ Promotion එකක් තියෙනවා Un… Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More
  • සිංහාවලෝකනය Lagaan එකේ කොපියක්ද?මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය. මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට්… Read More
  • Ebay එකේ Bid කරන හැටිමේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා. කලින් දාපු Post එකට … Read More
  • Ebay එකෙන් මගේ මුල්ම Purchase එක ආවාමටත් මාර ආසාවක් තමයි තිබුණේ Ebay එකෙන් බඩු ගන්න. මං මුලින්ම හදපු Ebay Account එකෙන් PDF Ebooks  Sell කරන්න ගිහින් Lock උනා. ඊට පස්සේ තමයි මං HNB Debit Card එකක් හදාගත්තේ Ebay Purchase වලට. ඒත් Ebay බඩු ගන්න වැඩේ දිනෙන්… Read More

6 comments:

  1. @ දිනේශ් දීපාල් - Thanks a lot මචන්

    ReplyDelete
  2. මෙ post1 බලද්දිත් හිනා යනවා. නියමයි.

    ReplyDelete
  3. Fatta fata fata ah..............

    ReplyDelete
  4. hinayanawa thamai, mehema anunge weradhi hoyala sathutak labana eka kochchara hodada, age blood(lea) tikath pirisidu wenawa. thawa ewa thiyanawanum danne ,niyamama post eka ..

    ReplyDelete