Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, February 12, 2011

මේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා.


කලින් දාපු Post එකට මෙතනින් යන්න.


මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම ඔයාලා Ebay Account එකට Log වෙන්න. ඊට පස්සේ ඔයාලට Bid කරන්න ඕන Item එක Search එකක් දෙන්න. එහෙම නැත්තම් ඒක අදාල වෙන Category එක Select කරලා Search කරන්න. මේ වගේ. (Step 1)




Bid කරන්න නම් ඒක Auction එකක් වෙන්න ඕනනේ. ඒ නිසා Auctions Only කියන එක Select කරන්න. (Step 2)

ගොඩක් Sellers ලා ලංකාවට නිකන්ම Ship කරන්නේ නෑ. ඒකට ගානක් ගන්නවා. එතකොට ගන්න බඩුවේ ගාන ගොඩක් වැඩියි. ඒ නිසා ඒකට (Step 3) වල වගේ Price + Shipping Lowest තෝරන්න. තෝරලා Country එකට Sri Lanka දාගන්න.

එතකොට මුලටම එනවා ගාන අඩුම බඩු List එක. පැත්තකින් වැටෙනවා ඒකේ ගානයි Auction එක ඉවර වෙන්න යන වෙලාවයි. ඔය List එකෙන් ඔයාල කැමති Item එක තෝරන්න. (Step 4)


එතකොට එයි උඩින් තියෙන Picture එක වගේ එකක්. මුලින්ම බලන්න ඔය Seller Trusted ද කියලා. ඒක බලන්න පුලුවන් එයාට තියෙන Positive Feedback Percentage එකෙන්. (Step 5)

ඊට පස්සේ බලන්න Shipping Free ද කියලා. මොකද සමහර බඩුවේ ගානට වඩා Shipping Cost එක වැඩියි. (Step 6)


ඒකත් හරිනම් ඔයාලට තියෙන්නේ (Step 7) වල තියෙන කොටුවේ ගාන ගහලා Place Bid කියන එක Click කරන්න. ඊට පස්සේ ඔයාලට ඒක Confirm කරන්න එකක් එයි පහල Picture එකේ වගේ.

වෙන කෙනෙක් ඔයාලට වඩා වැඩියෙන් Bid කරලා නම් මේ වගේ එකක් එයි.

එතකොට කරන්න තියෙන්නේ ආයෙත් ගාන වැඩි කරලා Bid Again කරන එක. ඔයා නම් වැඩිම ගානකට ඉල්ලපු කෙනා මේ වගේ එකක් එයි.


ඔය වගේ එකක් ආවට ඔයාට Item එක හම්බෙන්නේ නෑ. Item එක හම්බෙන්නේ Auction එක ඉවර වෙනකොටත් Maximum Bidder ඔයා උනොත් තමයි. මං හිතනවා මේ Post එක ඔයාලට තේරෙන්න ඇති කියලා. ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාලම යන්නකෝ.

Related Posts:

  • අතට ලැබුණු $100 Pocket එකට දාගන්න පින නැති කමකට්ටිය බලයි මේ මොන හරුපයක්ද කියලා. ඒත් මේක ඇත්ත. ඔන්න මම කාලෙකට ඉස්සෙල්ලා OKPAY වල Register උනා. OKPAY කියන්නේ Alertpay, Paypal වගේ  Online Money Processing System එකක්. අලුත් අවුරුද්දේ මුන්ගේ Promotion එකක් තියෙනවා Un… Read More
  • Ebay එකේ Bid කරන හැටිමේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා. කලින් දාපු Post එකට … Read More
  • Ebay එකෙන් මගේ මුල්ම Purchase එක ආවාමටත් මාර ආසාවක් තමයි තිබුණේ Ebay එකෙන් බඩු ගන්න. මං මුලින්ම හදපු Ebay Account එකෙන් PDF Ebooks  Sell කරන්න ගිහින් Lock උනා. ඊට පස්සේ තමයි මං HNB Debit Card එකක් හදාගත්තේ Ebay Purchase වලට. ඒත් Ebay බඩු ගන්න වැඩේ දිනෙන්… Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More

13 comments:

  1. අනේ ගොඩක් තෑන්ක්ස් සහෝ ගොඩාක් මහන්සිවෙලා post එක හොදට තේරෙන්න දාලා තියෙනවා ගොඩාක් තෑන්ක්ස්

    ReplyDelete
  2. @ මෝල්ඩර් ෆයිල්ස් - උදව් කරන්න ලැබීම සතුටක් යාලූ

    ReplyDelete
  3. ආහ්........ ඉතා වටිනා ලිපියක් කොලුවෝ. ඔන්න ඔහොමනේ "වැඩ කිඩ" පෙන්නන්න ඕනේ..

    ReplyDelete
  4. @ iplus - Thanks a lot යාලුවා... මේ වගේ Post Set එකක් දාන්න තමයි හිතන් ඉන්නේ...

    ReplyDelete
  5. machan ebay items genanakota tax wadinawada??? I want to buy a mobile phn

    ReplyDelete
  6. @ wow - $10 ක් වගේ නම් Tax වදින එකක් නෑ. ඒත් ඊට වඩා ඒවට නම් Tax වදියි. Mobile Phone වලට නම් 99% ම වගේ Tax වදිනවලු.

    ReplyDelete
  7. Service and other details:
    Service
    Estimated delivery*
    Price
    Royal Mail 2nd Class Standard
    6-8 working days
    GBP 2.40
    Collection in Person
    Free
    *The estimated delivery time is based on the seller's
    mehema tiyenakota meke shipping free da?

    ReplyDelete
  8. ගොඩක් හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. Good Luck 😃

    ReplyDelete