Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, January 21, 2011

Sign up for OKPAY and start accepting payments instantly.කට්ටිය බලයි මේ මොන හරුපයක්ද කියලා. ඒත් මේක ඇත්ත. ඔන්න මම කාලෙකට ඉස්සෙල්ලා OKPAY වල Register උනා. OKPAY කියන්නේ Alertpay, Paypal වගේ  Online Money Processing System එකක්.


අලුත් අවුරුද්දේ මුන්ගේ Promotion එකක් තියෙනවා United World Capital කියන Forex Company එකත් එක්ක. ඒ නිසා මුන් මගේ Email එකට $100 ක Coupon Code එකක් එවලා තිබුනා. මං මේක ඇත්තද බලන්න UWC එකේ Register උනා. බලාගෙන යනකොට කතාව ඇත්ත. මුන් ඒක ගෙවන්නේ Account එක Verify කරාම. ඒත් මේ $100 උන් දාන්නේ UWC එකේ Forex Trade කරන්න. Trade කරලා Profit නම් ඕනම Payment Processor එකකට Withdraw කරන්න පුලුවන්.


මේ තියෙන්නේ ආපු Email එක.







Verify කරන්න ඕනේ Phone No එකයි, නමයි, Address එකයි විතරයි. ඔන්න ඉතින් මටත් Full Fun. ඇයි නිකන් ලැබුණ Chance එකනේ. ඔන්න Phone No එක දාලා ඒකට ආපු SMS Code එකෙන් Phone No එක verify කලා. දැන් ඉතුරු ටිකත් කරලා 70% ඉවර කලා. තව ඉතුරු නමයි, Address එකයි.


කරුමේ කියන්නේ තාම මට ඔය දෙක Verify කරන්න බැරි උනා. උන් Name එක Verify කරන්න Colour ID එකක් ඉල්ලනවා. ඒකට National ID, Driver License or Passport වෙන්න ඕනේ. ඔන්න Driving License එක යැව්වා. ඒක Reject මොකද Photo එක Black & White. මට Passport එකක් නෑ. NIC එක යවලා වැඩකුත් නෑනේ. මොකද සුද්දොන්ට සිංහල තේරෙන්නේ නෑනේ.
..:: හික්ස් ::..


Address එක Verify කරගන්න විදිහකුත් නෑ. මොකද මට Bank Statement නෑ. මං නිකමට වගේ මගේ නමට Moneybookers වලින් ආපු ලියුමක කවරයක් Scan කරලා යැව්වා. ඒකත් Reject.


මුන්ගේ Promotion එක ජනවාරි 31 වෙනකන් තියෙනවා. මේක කරගන්න පුලුවන් කියලා හිතෙන කෙනෙක් ඉන්නවනම් නිකමට OKPAY එකේ Register වෙලා Try එකක් දීලා බලන්න. (උඩ තියෙනවා OKPAY Banner එක. ඒකෙන් යන්න. මොකද මම OKPAY Verified)


මං මේ දත කන්නේ කොහොමහරි මේ $ 100 ගන්න. වැඩේ හරි ගියොත් මං කියන්නම්කෝ.

Related Posts:

  • IP එක වෙන country එකකට change කරගන්න IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon  ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More
  • Eset nod32 Smart Security 8.0 එක Life Time, activate කරගමු. [32Bit/ 64Bit] ගිහාන් අයියා කලින් ඔයලාට දීලා තිබුනේ ESET එකේ පරන වර්ෂන් එක නිසා මන් හිතුවා අලුත් එකත් ඔයාලට දෙන්න ඕන කියලා.. ඔන්න එහෙනම් බාගන්නකො.. how to crack 1. Install ESET NOD32 Antivirus 2. Disable ESET NOD32 Antivir… Read More
  • Hacking ගැන බිඳක් Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon )  film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙ… Read More
  • Phone බැටරි පුපුරන්නෙ ඇයි? උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි? අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු. (දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කිය… Read More

3 comments:

  1. malli oya oya ge id eka scan karala eke thiyena details tika english weling liyala photo ekak yawanna

    ReplyDelete
  2. Just received a payment for $500.

    Sometimes people don't believe me when I tell them about how much you can earn filling out paid surveys online...

    So I took a video of myself getting paid $500 for filling paid surveys.

    ReplyDelete
  3. GPS robot tripled the $100k deposit [live proof authenticated]

    I just got done with a webinar with Mark and his partner, Antony, two days ago and it was AMAZING.

    During the webinar MARK and ANTONY shared their stories to success and answered questions about their new release of the GPS Forex Robot that CAME OUT TODAY!

    ReplyDelete