Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, December 23, 2010

මේක ඉතින් සමහරු නම් දන්නවත් ඇති. ඒත් දන්නැති අයට තමයි මං මේක දාන්නේ. සමහරු ඉතින් Internet එකේ වැඩ කරනකොට සමහර දන්නේ නැති English වචන එනවනේ. එහෙම වෙලාවට ඉතින් සමහරු දත කාගෙන Dictionary හොයනවා තේරුම හොයාගන්න. ..:: හික්ස් ::..


ඒත් මේ Firefox Add On එක Install කරගත්තහම ඔය Dictionary ඕනේ නෑ. කරන්න තියෙන්නේ දන්නේ නැති වචනේ උඩින් Mouse තියන්න විතරයි. එතකොට තේරුම වැටෙනවා සිංහලෙන්ම. හැබැයි මේක Support කරන්නේ Firefox වලට විතරයි.


තාම මේක Try කරලා නැති අය මේ වැඩ කෑල්ල Download කරලම බලන්නකෝ.



Related Posts:

  • Microsoft එක්ක Magic බලමුද?ඔන්න අද පොඩි Magic කෑලි ටිකක් අරන් ආවා. සමහර Computer කාපර් ලා නම් මේ ගැන දන්නවා ඇති. ඒත් Mircosoft එකටත් තාම බෑ මේවට හේතු කියන්න. මැජික් අංක 1 දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON කියන නම… Read More
  • Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි. ආහ් කි… Read More
  • EvaPhone - ඕනම රටකට Free IDD Call ගන්නIDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ. ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free Call ගන්න. මේකයි Site එක. http://www.evaphone.com ඕනෙනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්. නැත්තම් නිකන් Register … Read More
  • විනාඩි පහෙන් එක එක Style වලින් CV හදාගන්න.හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio D… Read More
  • Computer එකේ Specification ලේසියෙන්ම බලාගන්නඅපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේ Drivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Motherboard CD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන… Read More

4 comments:

  1. chrome වලටත් එකක් මගේ බ්ලොග් එකේ දාලා තිබුණා
    http://harshagemathakayan.blogspot.com/2010/12/chrome-firefox-sinhala-dic.html

    ReplyDelete

  2. This add-on has been disabled by an administrator.

    ReplyDelete
  3. මගේ fier fox එකට වැඩ කරන්නෙ නැ. ඇයි එ ?administer blocked කියලා එනවා ඇයි එ ?

    ReplyDelete