Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, December 5, 2010

මේක පොඩි Facebook වැඩ කෑල්ලක්. සමහරු නම් මේක දැනටමත් දන්නවා ඇති. ඒත් මේක දන්නේ නැති අයට Help එකක් වෙයි කියලා හිතලා දාන්නේ.

ගොඩක් අය Facebook යනවනේ. සමහරු ඔය  එක එක Application, Fan Pages අනිත් අයට Suggest කරනවනේ. ගොඩක් අය කරන්නේ තමන්ගේ Friend List එකේ ඉන්න යාලුවන්ට එකින් එක Tick කර කර Suggest කරන එකනේ. හැබැයි Friend List එක දිග නම් Invite කරන්නම දවසක් යනවා. හික් හික්..

ඒත් මේ ක්‍රමෙන් එකපාර ඔය යාලුවෝ ඔක්කොටම Invite කරන්න පුලුවන්. මෙහෙමයි කරන්නේ.

Application එකකට හරි Fan Page එකකට හරි ගිහින් Suggest to Friends ක්ලික් කරන්න.
දැන් Friend List එක Pop Up වෙලා එයි.
ඒක ඔහොමම තියලා ඔයාලගේ Web Browser (Firefox වල නම් එලකිරි වගේ වැඩ) එකේ Address Bar එකට ගිහින් මේ Code එක Paste කරන්න.

javascript:fs.select_all()
ඊට පස්සේ Enter ගහන්න.දැන් ඔයාගේ යාලුවො ඔක්කෝම Select වෙයි.

Test කරලා බලන්න ඕනේ නම් මේ පල්ලෙහා තියෙන Link එකෙන් අපේ Fan Page එකට ගිහින් ඔයාලගේ යාලුවෝ ටිකට Suggest කරන්නකෝ. හික්ස් ::..


Related Posts:

  • FB යාලුවෝ හැමෝටම එකපාර Invite කරමුද?මේක පොඩි Facebook වැඩ කෑල්ලක්. සමහරු නම් මේක දැනටමත් දන්නවා ඇති. ඒත් මේක දන්නේ නැති අයට Help එකක් වෙයි කියලා හිතලා දාන්නේ. ගොඩක් අය Facebook යනවනේ. සමහරු ඔය  එක එක Application, Fan Pages අනිත් අයට Suggest කරනවනේ. ගොඩක් … Read More
  • Blog එකට FB Like Button එකක් දාමුඔන්න අලුත් වැඩ කෑල්ලක් එක්ක වැඩ කිඩ මුල්ම පෝස්ට් එක. කතා නැතිව වැඩේට බහිමුකෝ. ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්. අද පාඩම ඒක ඔයාලගේ Blog එකට දාන්නේ කොහොමද කියන එකයි. නිකන් මෙන්න මේ වගේ. මු… Read More
  • බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න. … Read More
  • Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද?අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ. මට මේ ගැන දාන්න හිතුනේ මගේ ය… Read More

1 comment: