Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im
මම මේක හොඳයි කියන්නේ හේතු කීපයක් නිසා. මූලිකම හේතුව තමයි මේක සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් වලටත් Support කරනවා. මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද වැඩි දෙනෙක් බ්ලොග් කරන්නේ සිංහලෙන්නේ. අනිත් ගොඩක් Networks සිංහල වලට Support කරන්නේ නෑනෙ. ඒ නිසා නිකන් තියෙන Blog එකෙන් කීයක් හරි හොයා ගන්න මේක හොඳ අවස්ථාවක්.
තව හේතුවක් තමයි මේකෙ Clicks වලට විතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවා. ඒ කියන්නේ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය එනවා නම් Click නොකරත් සල්ලි හම්බෙනවා. මං මේ Ads දාලා පැය 5 කට විතර පස්සේ බ්ලොග් එකේ එකම Ad Click එකක්වත් නැතුව මට $0.02 හම්බ වෙලා තිබ්බා Page Impressions වලින් විතරක්.
මේ Site එකෙන් ක්‍රම කීපයකට සල්ලි හොයන්න පුලුවන්. එකක් තමයි තමන්ගේ Blog එකේ හරි Site එකේ හරි Ads දාලා. තව ක්‍රමයක් තමයි Url Shorten කියන්නේ. ඒ කියන්නේ අපි මොකක්හරි Web Address එකක් කෙටි කරලා ඒ ලින්ක් එකෙන් සල්ලි හොයන එක. නිකන් adf.ly, linkbucks, goo.gl වගේ. තවත් ක්‍රමයක් තමයි Referrals ලා මගින්. මේ ක්‍රම නිසා ඉක්මනටම අපිට අනිත් Networks වලට වඩා කලින් සල්ලි හොයන්න පුලුවන්. මේකට කැමති කට්ටිය පල්ලෙහා තියෙන Banner එක Click කරලා Register වෙන්නකෝ.
ආහ්. කියන්න අමතක උනානේ. මේකෙ Minimum Payout එක $ 3.00 යි. ඒ නිසා ඉක්මනටම Payout එකත් ගන්න පුලුවන් වෙයි. Paypal වලට තමයි ගෙවන්නේ.

niyamai saho
meke ads thawa ads ekka unath daanna puluwanda?
@ Lasith - Thanks මචන්
@ Dilina - පුලුවන් මචෝ. හැබැයි Adsense තියෙනවනම් දාන්න එපා. අනිත් Networks අවුලක් නෑ.
alert pay walata gewanne nadda???
@ rain forests - Alertpay වලටත් කලින් ගෙව්වා. ඒත් දැන් කොහොමද දන්නේ නෑ.
machang umbata $0.02 hambawela thibbe kochchra Page Impressions walinda?
@ Apekade - Impressions 400 වගේ මචන්. Sri Lankan Visits නිසා ලොකු ගානක් එන්නේ නෑ. ඒත් නිකන් තියෙන එකනේ බං.
ela ela math try ekak deela balannam Thanks machang umba site eka hondata karanawa
එකෙන් දෙන code එක paste කරන්ඩ ඕනේ කොතනද? HTML GADGET එකක් දාලද?
macho adsence ekka use karanna bari weida?
ube banner 1 click kalama ubatath hoda ganak enawa. Katta kapati
@ Apekade - Thanks මචන්.
@ Vishwajith Rajapakse - ඔව් මචෝ. Html/ Javasript Gadget එකක් විදිහට තමයි.
@ sanath - Adsense තියෙවනම් කොහොමත්ම use කරන්න එපා මචන්. මොකද මේකෙ Pop Ups generate වෙනවා.
@ ඔව් බං. ලක්ෂ ගානක් මාසෙට හම්බෙනවා. උඹ Referral Marketing ගැන අහලම නෑ වගේ. හික්ස්.
hari hari bun.jork1k kale. Supiriyata uba site1 karanawa. Digatama karanna. All the best
machan me ity.im wage wena sites nadda Impression ekata pay karana. mage site ekak thiyenawa eke daily user visits 800+ but 1day walatama awilla thibune $0.07 gaanakne :(
meka scam ban
how to withdraw money from payza to sri lanka.pls help.
මරුග උබට සුවර්ද මේක
Download free software
meka scam da bn? plez help mee...
සල්ලි හොයමු ඇවිත් බලන්න
http://kikmathamay.blogspot.com/
http://onlinemoneybestway.blogspot.com/2013/03/e.html
http://moneylankablog.blogspot.com/2013/04/blog-post.html
http://onlinemoneybestway.blogspot.com/2013/03/blog-post_24.html
http://emoneyyy.blogspot.com/2013/05/blog-post.html
http://kikmathamay.blogspot.com/2013/03/blog-post_27.html
meken ape blog ekata ads ganne kohomda ban