මේක අපේ සමහරුන්ට නම් වැඩක් නැතිව ඇති. මොකද සමහරු Ebay වලින් ඕන තරම් Bid කරලා දිනලා ඇති. මේ Post එක දාන්නේ මම කලින් දාපු Post එකේදි අපේ යාලුවෙක් (මෝල්ඩර් ෆයිල්ස්) Ebay වලින් Bid කරන හැටි අහලා තිබුණ නිසා.
කලින් දාපු Post එකට මෙතනින් යන්න.
මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම ඔයාලා Ebay Account එකට Log වෙන්න. ඊට පස්සේ ඔයාලට Bid කරන්න ඕන Item එක Search එකක් දෙන්න. එහෙම නැත්තම් ඒක අදාල වෙන Category එක Select කරලා Search කරන්න. මේ වගේ. (Step 1)
Bid කරන්න නම් ඒක Auction එකක් වෙන්න ඕනනේ. ඒ නිසා Auctions Only කියන එක Select කරන්න. (Step 2)
ගොඩක් Sellers ලා ලංකාවට නිකන්ම Ship කරන්නේ නෑ. ඒකට ගානක් ගන්නවා. එතකොට ගන්න බඩුවේ ගාන ගොඩක් වැඩියි. ඒ නිසා ඒකට (Step 3) වල වගේ Price + Shipping Lowest තෝරන්න. තෝරලා Country එකට Sri Lanka දාගන්න.
එතකොට මුලටම එනවා ගාන අඩුම බඩු List එක. පැත්තකින් වැටෙනවා ඒකේ ගානයි Auction එක ඉවර වෙන්න යන වෙලාවයි. ඔය List එකෙන් ඔයාල කැමති Item එක තෝරන්න. (Step 4)
එතකොට එයි උඩින් තියෙන Picture එක වගේ එකක්. මුලින්ම බලන්න ඔය Seller Trusted ද කියලා. ඒක බලන්න පුලුවන් එයාට තියෙන Positive Feedback Percentage එකෙන්. (Step 5)
ඊට පස්සේ බලන්න Shipping Free ද කියලා. මොකද සමහර බඩුවේ ගානට වඩා Shipping Cost එක වැඩියි. (Step 6)
ඒකත් හරිනම් ඔයාලට තියෙන්නේ (Step 7) වල තියෙන කොටුවේ ගාන ගහලා Place Bid කියන එක Click කරන්න. ඊට පස්සේ ඔයාලට ඒක Confirm කරන්න එකක් එයි පහල Picture එකේ වගේ.
වෙන කෙනෙක් ඔයාලට වඩා වැඩියෙන් Bid කරලා නම් මේ වගේ එකක් එයි.
එතකොට කරන්න තියෙන්නේ ආයෙත් ගාන වැඩි කරලා Bid Again කරන එක. ඔයා නම් වැඩිම ගානකට ඉල්ලපු කෙනා මේ වගේ එකක් එයි.
ඔය වගේ එකක් ආවට ඔයාට Item එක හම්බෙන්නේ නෑ. Item එක හම්බෙන්නේ Auction එක ඉවර වෙනකොටත් Maximum Bidder ඔයා උනොත් තමයි. මං හිතනවා මේ Post එක ඔයාලට තේරෙන්න ඇති කියලා. ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාලම යන්නකෝ.

අනේ ගොඩක් තෑන්ක්ස් සහෝ ගොඩාක් මහන්සිවෙලා post එක හොදට තේරෙන්න දාලා තියෙනවා ගොඩාක් තෑන්ක්ස්
ReplyDelete@ මෝල්ඩර් ෆයිල්ස් - උදව් කරන්න ලැබීම සතුටක් යාලූ
ReplyDeleteආහ්........ ඉතා වටිනා ලිපියක් කොලුවෝ. ඔන්න ඔහොමනේ "වැඩ කිඩ" පෙන්නන්න ඕනේ..
ReplyDelete@ iplus - Thanks a lot යාලුවා... මේ වගේ Post Set එකක් දාන්න තමයි හිතන් ඉන්නේ...
ReplyDeletemachan ebay items genanakota tax wadinawada??? I want to buy a mobile phn
ReplyDelete@ wow - $10 ක් වගේ නම් Tax වදින එකක් නෑ. ඒත් ඊට වඩා ඒවට නම් Tax වදියි. Mobile Phone වලට නම් 99% ම වගේ Tax වදිනවලු.
ReplyDeleteThanks machan
ReplyDeletethanx alot machan! super !
ReplyDeletewada kida nam niyamai.....
ReplyDeleteService and other details:
ReplyDeleteService
Estimated delivery*
Price
Royal Mail 2nd Class Standard
6-8 working days
GBP 2.40
Collection in Person
Free
*The estimated delivery time is based on the seller's
mehema tiyenakota meke shipping free da?
Thanks bro
ReplyDeletesuperrr
ReplyDeleteගොඩක් හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. Good Luck 😃
ReplyDelete