Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, June 25, 2018

කාලෙකට පස්සේ ලියන්න වෙලාවක් හම්බුනා.සමහර විට ඔයාල දැනටමත් දන්නවා ඇති මන් කියන්න යන ෆෝන් එක ගැන. මොකද මේක ඇ විල්ල දැන් ටිකක් කල්. එහෙනම් වැඩි කතා නැතුවම වැඩ කෑල්ල ගැන කතා කරමු. මේක හදුන්වා දෙන්නේ අපි කව්රුත් දන්නා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ නිපදවන සමාගමක් වන caterpillar (CAT) සමාගම සහ  Flir කියන තාක්ෂණික උපකරණ නිපදවන සමාගම් එකතුවෙන්. මේ ෆෝන් එකේ විශේෂ ලක්ෂණ ගොඩක් තියෙනවා. 

1. INTEGRATED THERMAL IMAGING CAMERA 

2.LASER ASSISTED DISTANCE MEASURE

3.INDOOR AIR QUALITY MONITOR
                    

 ඕව තමයි ප්‍රධාන features ඊට අමතරව සාමාන්‍ය smart phone වල නැති ගොඩක් unique features තියෙනවා. 

මෙන්න බලන්න.






ඔයාලට සිංහලෙන්ම වීඩියෝ එකක් බලන්න මෙන්න මේ ලින්ක් එකෙන් 


මෙන්න තියෙනවා ෆෝන් එකේ ෆොටෝ කිහිපයක් 









දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මේකේ මිල කීයක් වෙයිද කියලා 
පව්ම් වලින් ගත්තොත් නම් පව්ම් 799.99 වෙනවා.
රුපියල් වලින් නම් රුපියල් 167,988.69 වෙනවා.

මේක තමයි (cat s61) caterpillar campany එකේ අලුත්ම එලිදක්වීම. එයාලගේ තවත් phone ගැන දැන ගන්න web එක බලන්න


මෙන්න කැට් වෙබ් සයිට් එකේ ලින්ක් එකත් 


ආයෙත් අලුත් ලිපියකින් ඉක්මනට හමුවෙමු සුබ දවසක් .



Related Posts:

  • දහසක් දේ එක රහස් පින්තූරෙකින් කියන්න QR Codeසමහරු නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරුනම් අහලවත් නැතුව ඇති. මොකද මේක තවම ලංකාවේ භාවිතා වෙන්නේ නැති නිසා. මේක ටිකක් විතර Bar Code වලට සමානයි. ඒත් මේ තාක්ෂණය ඊට වඩා ගොඩක් දියුණුයි. QR Code (Quick Response Code) තමයි මේ තාක්ෂ… Read More
  • පොළොවේ ගැහුවත් කැඩෙන් නැති Phone (CAT S61) කාලෙකට පස්සේ ලියන්න වෙලාවක් හම්බුනා.සමහර විට ඔයාල දැනටමත් දන්නවා ඇති මන් කියන්න යන ෆෝන් එක ගැන. මොකද මේක ඇ විල්ල දැන් ටිකක් කල්. එහෙනම් වැඩි කතා නැතුවම වැඩ කෑල්ල ගැන කතා කරමු. මේක හදුන්වා දෙන්නේ අපි කව්රුත් දන්නා ඉදිකිරීම් ය… Read More
  • Phone බැටරි පුපුරන්නෙ ඇයි? උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි? අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු. (දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කිය… Read More
  • කොහොමද unfortunately google play services has stopped මේ කියන error එක හදන්නේ. අද යාලුවනේ මන් කියල දෙන්නේ ,,මේ දවස් වල ගොඩක් අයගේ .android mobile වලට එන error එකක්අන්න එක හදන්න තම අද මන්මෙ පහලින් තියෙන video එකන් කියල දෙන්නේ.. ඒ උඩ video එකට ඕනේ කරන app එක පහලින් download කරගන්න … Read More
  • Telegram – Data calls and messages software What can you do with Telegram? Connect from most remote locations. Coordinate groups of up to 200 members. Synchronize your chats across all your devices. Send documents of any type. … Read More

2 comments:

  1. SriLankaModels.club is the Best Model Database. Beautiful Sri Lankan Actress and sri lanka model girls. All the latest images of Sri Lankan Actress and Model Images available. Sri Lankan Female Models and Sri Lankan Male Models, Sri Lankan Girls.

    ReplyDelete
  2. Your Affiliate Money Printing Machine is waiting -

    And getting it running is as easy as 1, 2, 3!

    Here is how it works...

    STEP 1. Tell the system which affiliate products you want to push
    STEP 2. Add PUSH BUTTON traffic (it LITERALLY takes JUST 2 minutes)
    STEP 3. See how the system grow your list and sell your affiliate products all for you!

    Do you want to start making money??

    You can test-drive the system for yourself risk free...

    ReplyDelete