ඔන්න මාස 7කට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. මේ අවුරුද්දට හාපුරා කියලා දාන මුල්ම පෝස්ට් එක තමයි මේ. Job එකත් එක්ක දැන් බ්ලොග් ලියන්න වෙලාවකුත් නෑ. මුලින්ම ඉතින් සමාව ඉල්ලන්න ඕනෙ මගෙන් උදව් ඉල්ලලා එවපු Email වලට Reply කරන්න බැරි වෙච්ච එක ගැන. ඒ වගේම පෝස්ට් වල මගෙන් උදව් ඉල්ලලා Comment හිටන් දාලා තිබ්බා. ඒවට ලියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.
ගොඩක් අය Forex ගැන උනන්දු උනාට කරන්න බයයි. මොකද අතින් සල්ලි දාලා Loss උනොත් අපරාදෙනෙ. ඒත් අපිට කවුරු හරි නිකන් සල්ලි දෙනවනම්? නිකන් හම්බෙන අස්සයගෙ දත් ගනින්නේ මොකටද නේද? ඔන්න අද කියලා දෙන්න යන්නෙ Forex කරන්න කීයක් හරි නිකන් හොයගන්න ක්‍රමයක්. මේක No Deposit Bonus වගේ $5, $10 වගේ නෙවෙයි. ඔයාලට මහන්සි වෙන්න පුලුවන්නම් $50 උනත් Free ගන්න පුලුවන්. හැබැයි මේක කරන්න නම් අනිවා කඩ්ඩ පුලුවන් වෙන්න ඕනෙ. මොකද අපි මේ සල්ලි ගන්නේ Forum එකක Post කරලා.
මුලින්ම කරන්න තියෙන්නෙ මෙන්න මේ Forum එකේ Register වෙන එක. Forum එක තමයි Indian Forex. පහලින් තියෙන බැනර් ඒකෙ තියෙන්නෙ මේ Forum එක. මේකෙ Details වලට ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න.
දැන් ඔයාලා Email Confirmation එක කරලා Forum එකට ලොග් වෙන්න. දැන් තියෙනවා අපිට Forex Broker කෙනක් යටතේ register වෙන්න. මෙන්න මේක හරියටම කරන්න ඕනෙ. නැත්තම් ඔයාලා කොච්චර Forum Post දැම්මත් වැඩක් නෑ සල්ලි හම්බෙන්නෙ නැතිවෙයි. මුලින්ම යන්න මේ ලින්ක් එකට.
දැන් ඔය Agreement එක Accept කරලා එන Form එක ඇත්තම Details වලින් පුරවන්න. වැරදි Data දෙන්න එපා. ඔතන Password වලට ඔයා කැමති එකක් දෙන්න පුලුවන්. Account Type එකට Standard හරි Standard Cent හරි දෙන්න. Forex වල ලොකු Risk එකක් ගන්න අකමැති නම් Standard Cent දාලා Leverage එක 1:1000 හරි 1:600 හරි දෙන්න.
මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔය Affiliate Code කියන තැනට මෙන්න මේ Code එක දෙන්න. මේක වැරැද්දුවොත් නම් සල්ලි හම්බෙන්නේ නෑ.
දැන් Agree කරලා වැඩේ ඉවර කරලා දාන්න. දැන් ඔයාලට Email එකක් එයි Trading Account Details එක්ක. ඒක කොහේ හරි Save කරලා තියගන්න. දැන් මූලික පියවර ටික හරි. අපි දැන් යන්නේ මේ හදපු Account දෙක (Forex සහ Forum) සම්බන්ධ කරන්න. මුලින්ම යන්න Forum එකේ My Profile. ඒකෙ Bonus For Post කියන Tab එකට යන්න.
ඊට පස්සේ ඔය පින්තූරෙ වගේ Attach Account ගිහින් එතනට Account No එකයි Traders Account Password එකයි දාලා Attach කරන්න. දැන් තියෙන්නේ Posts දාන්න. හැබැයි Post වලට එක Section වලදි ගෙවන ගනන් වෙනස්. ගෙවන ගනන් මෙතනින් බලන්න.
වැඩේ හරි. හබැයි Reply හරි Post හරි දානකොට Quality එක ගැන සැලකිලිමත් වෙන්න. එක පෝස්ට් එකකට 0.30 ගෙවන නිසා අඩුම ගානේ වාක්‍යය තුනක් වත් දාන්න. වචන 60-70 වගේ වත් වෙනවනම් ගොඩක් හොඳයි. Low Quality Post දාන අයව මෙයාලා Ban කරනවා. ඔහොම එකතු කරගත්ත සල්ලි මෙයාලා Forex Account එකට දාන්නේ මාසෙකට පාරයි. මාසේ අන්තිමට එකතු උන සල්ලි ලබන මාසේ 10 වෙනිදා වගේ වෙද්දි Account එකට වැටෙනවා. ඒ සල්ලි වලින් Trade කරලා ලැබෙන ලාබය අපිට Withdraw කරන්න පුලුවන්. හැබැයි ඒ දෙන Bonus එක Withdraw කරන්න බෑ. වෙන Brokers ලා වගේ මේ Bonus එක Withdraw කරපු ගමන් නැති වෙන්නෙත් නෑ. දිගටම Account එකේ තියෙනවා. (Loss කරගත්තෙ නැත්තම්).
මේ තියෙන්නේ මට Posts දාලා හම්බුන සල්ලි.
ඔන්න කට්ටිය Try කරලා බලන්න. Comment වලට වෙලා තියෙන විදිහට උදව් කරන්නම්.
portalforum

මාරයිනෙ.!
Freelancer ගැන කියල දෙන්න බැරිද?
patta aniwa monet hambeida?
මේ පොස්ට් එකට අදාල නැති ප්‍රෂ්නයක් තියනවා.
මම අර කලින් පොස්ට් වල තිබ්බ විදියට Malaysian paypal account 1k හැදුවා.
පස්සේ මම hnb ඩෙබිට් කාර්ඩ් එකක් ගත්තා.
දැන් hnb ඩෙබිට් කාර්ඩ් එක ලින්ක් කරන්න හදනකොට තියෙන
Billing Address
Enter the address where you receive billing statements for this card. In order to confirm your bank card number, the billing address must be the one displayed on your statements.
කියන තැන තියෙන address එකේ තියන්නේ Malaysia කියලනේ .
එතකොට verification number එක bank එකෙන් ගන්න අව්ලක් වෙන්නේ නැද්ද?
o sorry මම හැදුවේ Philippine account එකක්.
@ sK_sHa - ඔව් අනිවා හම්බෙනවා.
@ Maxx - අවුලක් නෑ. Paypal එක verify කරන්න පුලුවන්. Philippine වලට Money Receive කරන්න පුලුවන් නම් කිසිම අවුලක් නෑ.
එලකිරි මම card එක add කලා
thanks මචං.
machan mata meka therenne nahane bn...// ah thawa akak dana ganna ona mata credit card aka add karahama monthly wage service cost akak aya karanawada bank aken??? ape bank accout ake thiyena money paypal ake pennanawada? help me............
අනේ ලොක්කා. අපි වගේ දුක්පත් අයට කරන මේ උදව් වලට බොහොම පින්. ඉක්මන්ටම බුදුන් දැක නිවන් ලබත්වා.
මගෙත් බ්ලොග්යක් තියෙ. පුලුවන් වෙලාවක ඇවිත් යන්න. ඒක නම් මනි ගැන නෙවෙ. ඩිටෙක්ටිව් කතා තමයි ලියනවා.
spider the detective
This is the List of "Send. Receive. Withdraw to a Local or U.S. Bank Account or a card"
In addition, withdraw to a credit or debit card in countries marked with a "+" ( Plus Mark )
Czech Republic
Finland
French Guiana
Greece
Guadeloupe
Hungary
Indonesia +
Ireland
Luxembourg
Malaysia +
Martinique
New Zealand
Philippines +
Portugal
Reunion
Slovakia +
South Korea
Taiwan
Thailand
ayye Affiliate Code mokak da.koheda meka tiyenne
http://onlinemoneybestway.blogspot.com/2013/03/e.html
http://moneylankablog.blogspot.com/2013/04/blog-post.html
http://onlinemoneybestway.blogspot.com/2013/03/blog-post_24.html
http://emoneyyy.blogspot.com/2013/05/blog-post.html
http://kikmathamay.blogspot.com/2013/03/blog-post_27.html