ඔන්න අලුත් වැඩ කෑල්ලක් එක්ක වැඩ කිඩ මුල්ම පෝස්ට් එක. කතා නැතිව වැඩේට බහිමුකෝ.
ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්. අද පාඩම ඒක ඔයාලගේ Blog එකට දාන්නේ කොහොමද කියන එකයි. නිකන් මෙන්න මේ වගේ.
මුලින්ම යන්න ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට. ඒකෙ තියෙන Expand Widget Templete කියන Check Box එක Tick කරන්න. තේරෙන සිංහලෙන් කියනවානම් ඒක තියෙන කොටුවට හරි සලකුණ දාන්න. ..:: හික්ස් ::..
දැන් ඕකෙ තියෙන <data:post.body/> කියන එක හොයාගන්න. ඒක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරන එක. (Copy කරත් කමක් නෑ. හික්ස්.)
ඔය කෝඩ් එක එතකොට Highlight වෙලා පෙනෙයි. හරියටම ඔය කෝඩ් එකට උඩින් මෙන්න මේ කෝඩ් එක Paste කරන්න.
දැන් Template එක Save කරන්න. වැඩේ හරි. දැන් එලකිරි වගේ ඔයාලගේ බ්ලොග් එකෙත් මගේ වගේ Facebook Like Button එකක් තියෙයි. කැමති නම් ඉතින් මගේ Like Button එකත් Click කරාට කමක් නෑ. හික්ස්.

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:left;margin:4px;'><iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + data:post.url + "&layout=button_count&show_faces=false&width=100&action=like&font=arial&colorscheme=light"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/></div>
</b:if>
දැන් Template එක Save කරන්න. වැඩේ හරි. දැන් එලකිරි වගේ ඔයාලගේ බ්ලොග් එකෙත් මගේ වගේ Facebook Like Button එකක් තියෙයි. කැමති නම් ඉතින් මගේ Like Button එකත් Click කරාට කමක් නෑ. හික්ස්.

hariyanne na bn
එල කිරි වගේ වැඩ කරනවා මචන්.. උඹ මුලින්ම Expand Widget Templete කියන Check Box එක Tick කලාද? මට හිතෙන විදිහට ඒක තමයි Upset එක.
thanks.
@ කාන්චනා අමිලානි, You are wellcome to වැඩකිඩ :)
meka hari yanne nene