මේක ඉතින් සමහරු නම් දන්නවත් ඇති. ඒත් දන්නැති අයට තමයි මං මේක දාන්නේ. සමහරු ඉතින් Internet එකේ වැඩ කරනකොට සමහර දන්නේ නැති English වචන එනවනේ. එහෙම වෙලාවට ඉතින් සමහරු දත කාගෙන Dictionary හොයනවා තේරුම හොයාගන්න. ..:: හික්ස් ::..
ඒත් මේ Firefox Add On එක Install කරගත්තහම ඔය Dictionary ඕනේ නෑ. කරන්න තියෙන්නේ දන්නේ නැති වචනේ උඩින් Mouse තියන්න විතරයි. එතකොට තේරුම වැටෙනවා සිංහලෙන්ම. හැබැයි මේක Support කරන්නේ Firefox වලට විතරයි.
තාම මේක Try කරලා නැති අය මේ වැඩ කෑල්ල Download කරලම බලන්නකෝ.
chrome වලටත් එකක් මගේ බ්ලොග් එකේ දාලා තිබුණා
ReplyDeletehttp://harshagemathakayan.blogspot.com/2010/12/chrome-firefox-sinhala-dic.html
THANKS MACHOOOOO
ReplyDelete
ReplyDeleteThis add-on has been disabled by an administrator.
මගේ fier fox එකට වැඩ කරන්නෙ නැ. ඇයි එ ?administer blocked කියලා එනවා ඇයි එ ?
ReplyDelete