පහුගිය මාස කීපයේම ගොඩක් ජනප්‍රිය උන තැනක් තමයි ODEL කියන්නේ. මතක ඇතිනේ උදාරි ගේ CASE එක. ඔන්න දැන් අපේ වැදි පරපුරත් පොජ්ජට යනවලු බඩු ගන්න.
මේ නත්තල් සීසන් එකේ වැද්දියොත් ඩෙනිම් ගැහුවම කොහොමට හිටීද ? ..:: හික්ස් ::..
කොහොම උනත් ODEL එක නම් මාර මාර්කටි පාරක් දෙනවා මොකක් හරි දෙයක් අල්ලගෙන. Marketing Campaign එකකට වඩා සාර්ථක උනානේ උදාරිගේ ODEL Promotion එක. ..:: හික්ස් ::..
No comments:
Post a Comment