මෙන්න බලමුකො වැඩක්. තාම වැඩ කිඩ පටන් අරන් දින 25. මොකද උපත 2010 දෙසැම්බර් 03 නේ.
අද වෙනකොට මේ බ්ලොග් එකේ පිටු නැරඹුම් ඒ කියන්නේ Page Views 1000 ත් පැනලා.
බලන් යනකොට වැඩ කිඩ ත් ජනප්‍රියයි නේ. මේ තමයි කෙටි සාරාංශය. ඒ කියන්නේ Summary එක. ..:: හික්ස් ::..
මුලු පිටු නැරඹුම් (Total Page Views) - 1061
ආ ගිය රටවල් (Countries Visited) - 29
පැමිණි පිරිස (Total Unique Visitors) - 429
පල කළ ලිපි (Published Posts) - 10
ජනප්‍රියම ලිපිය (Most Popular Post) - ODEL නවතම ඇඩ් එක
Facebook Fans - 15
Followers - 3
තවත් අලුත් වැඩ කිඩ සමගින් හම්බෙමුකෝ ළඟදීම. ඔහොම යං. ..:: හික්ස් ::..
සුබ පැතුම් !!! දිගටම ලියන්න එතකොට තව අය ඒවී !!!
ReplyDeleteමේ කෙටි කාළය තුල ඔබගේ බ්ලොගය වටිනා ළිපි පෙලක් ඉදිරිපත් කර ඇත.ඔබගේ බ්ලොග් ගමනට මගේ උනුසුම් සුභ පැතුම්.
ReplyDeleteඑල එල කොල්ලො එල... ඔහොම යන්...ඔහොම යන්... අපි ඉන්නවා දිගටම උබත් එක්ක.
ReplyDelete@ මධුරංග, TL LANKA WEB, Waruna M Ritigahapola, ඔයාලා ඔක්කොටම Thank You වේවා. :)
ReplyDelete