Thursday, July 9, 2015

paypal එකයි payoneer එකයි link කරන්නේ කොහොමද සහ money withdraw කරගන්නේ කොහොමද



අද ඔකොල්ලොන්ට කියල දෙන්න යන්නේ.. E money සම්බන්දයෙන්,,වඩාත් වැදගත් වන..දෙයක්..මේක මට comment කරලා ගොඩක් අය අහල තිබ්බා හරියටම මේක කරන්නේ.කොහොමද කියල

ගොඩක් අය මේ ගැටලුව හන්ද E money කියන දේ කරලා අපි කොහොමද ..අපේ hand එකට සල්ලි ගන්න බැරිව දගලනවා..එයාලට අද ඉගෙන ගන්න පුළුවන් කොහොමද හරිම විදිහ කියල..

ඔකොල්ලොන්ට මේක හොදටම කියල දෙන්න video එකකින්..එක ගොඩක් ලේසි වෙයි..එහනම් පහලින් බලන්න..

 

 

 

how to verify paypal account with payoneer master card 



How to Receive Money from Paypal using a Payoneer Card

 

 

එහෙනම් අදට bye ..අපේ FB page එකට like එකක් දාගෙන යන්න...

No comments:

Post a Comment