හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ.අපි ඉතින් මෙච්චර දත කාගෙන ඉගෙනගන්නේ කොහොම හරි Job කට්ටක් හොයාගන්නනේ. Job එකකට යනකොට ඉතින් Curriculum Vitae එකක් යවන්න එපැයි. තේරෙන සිංහලෙන් කියනවනම් CV එකක්. සමහරු මේකට කියන්නේ Bio Data කියලා.
මේ වගේ CV එකක් හදන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද Corporate Culture එකේදී CV එකේ Design එකටත් පොඩි ලකුණු ටිකක් වැටෙනවා.
මෙන්න මේ Web Site එකෙන් පුලුවන් තමන්ගේ Details ටික Enter කරාම එක එක Template වලට CV එහෙමත් නැත්තම් Bio Data හදාගන්න. මේ Web Site එකේ නම CeeVee.
ඕනේ නම් මේවා ඒකෙන්ම Email කරන්නත් පුලුවන්. වැඩි විස්තර මේ Web Site එකෙන්ම දැනගන්න.
http://ceevee.com
maxa, thanks post ekata
ReplyDelete@ Theja - බොහොම ස්තුතුයි යාලූ ... :)
ReplyDeleteelakiri ...
ReplyDelete