Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, September 6, 2015



අද මන් ගොඩ කාලෙකට පස්සේ තම post එකක් දන්නා සෙට් උනේ මොකද කලින් දවස් වලම මන් මර විදිහට busy වෙලා හිටියේ,,අද මන් මේ ගෙන software එක මන් ම හොයා ගත්ත එකක් මොකද මට මේ වගේ software එකක් ඕනේ වෙලා තිබ්බේ..මොකද මට මගේ Pc එක තියෙන software Update හොයා ගන්න ඒවා update කරගන්න වෙන වෙනම හොයා ගන්න ලොකු කාලයක් නැ අනික..සමහර software වල update අවා කියල පෙන්නනෙත් නැනේ..ඉතින් මේ software එක මට මගේ තියෙන software List එක update ඇවිල්ල තියෙන්නේ මොනාද..දැන් එක free නම් එයම update කරලා දෙනවා..නැතන් එය ඒ software එක site එකට යනවා..තව මට මොනාද recommendation වෙන software List එකක් දෙනවා අනික අපිට අලුතෙන් Pc එකට දන්නා ඕන software එකක් උනොත් Internet එක හොයා හොයා ඉන්න ඕනේ නැ..මේ software එක Search කරලා ලේසියෙන්ම Install කරගන්න පුළුවන්..




පහලින් බලන්න මේ software එක Screen shots











0 comments:

Post a Comment