Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, September 14, 2015

නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්.

හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ. 
Kuppiya වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්.

BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.

මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).

Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.

BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 252.08 ක් (252.08 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 62128.75ක්. පහළ තියෙන්නෙ BTC උප ඒකක වල් අගයන් කීපයක්.

1 Satoshi = 0.00000001 BTC
1 μBTC = 0.00000100 BTC
1 mBTC = 0.00100000 BTC
1 cBTC = 0.01000000 BTC
1 MBTC = 0.10000000 BTC
1 BTC = 252.08$
මේක දැන් BitCoin ගැන පාඩමක් වීගෙන යන හැඩයි. BitCoin ගැන වැඩි විස්තර කාට හරි ඕනනම් මේ ලින්ක් වලින් ගිහින් බලන්න.
 https://bitcoin.org/en/getting-started/http://en.wikipedia.org/wiki/Bitcoin /http://techcrunch.com/topic/subject/bitcoin/

දැන් අපේ වැඩේ බලමු
ඔයාලා ඉස්සෙල්ලාම Bitcoin Wallet එකක් හදා ගන්න ඕනි. මොකද BitCoin කියන්නෙ internet based currency එකක් නිසා අපිට අපේ BitCoins තියාගන්න තැනක් ඔනනේ.
Wallet එකක් ‍තෝරා ගැනීමට මෙතනින් යන්න.

ඔයාලගෙ computer එකෙ ඉන්ස්ටෝල් කරලා භාවිතා කල හැකි local wallet එකකට කැමතිනම් Desktop යටතෙ තියන Wallet අතරින් ඔයාල කැමති ඔයාලගෙ OS එකට සපෝට් කරන Wallet එකක් තොරගෙන අදාල "Bitcoin client" software එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.

නත්නම් Web යටතේ ඇති ඔන්ලයින් Wallet එකක register වෙන්න. මම නම් කියන්නෙ Blockchain.info,Coinbase වගේ online Wallet එකක register වෙන එක හොඳයි කියල. මොකද Bitcoin client එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවාර්යෙන්ම 6GB-20GB අතර ගානක් කැපෙනවා. ඒ වගෙම Desktop Wallet එකකින් ගනුදෙනු කරන්න නම් හොඳ internet bandwidth එකක් තියෙන්න ඔනි. online Wallet එකක ආරක්ෂාව අඩුයි කියලා සමහරු කිව්වත් අපි ආරක්ෂක ක්‍රම හරියට පිලිපැද්දොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
Blockchain.info සහCoinbase තමයි BitCoin Wallet වලින් ජනප්‍රියම online Wallet දෙක

මම register උනේ coinbase එකේ මොකද online විදියටත් පවිච්චි කරන්න පුලුවන් නිසා.
coinbase >>> register වෙන්න මෙතනින් යන්න.
Xapo >> Meke Fee ekak aya karan nehh  transactions walata meka thami hodama >> CLICK HERE

බිට්කොයින් ගිණුමක් සෑදීම දන්නෙ නැත්තම් මෙතනින් යන්න.

FreeBitcoin
මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000918 BTC සිට 0.91848008 BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00005460 BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.MAnual Withdraw karannath puluwan beruwa nemei hebei podi ganak fee ekak wadinawa eka nisa AUTO WITHDRAW enabled කරලා තියෙන්න..
මෙතනින් register වෙන්න

register වෙන විදිහ දන් නැත්නම් මෙන්න. කරන විදිහත් තියෙනවා යට දාලා කියවලම බලන්නකෝ 

එකේ පහත තියෙන ආකාරයට පුරවන්න.

[IMG] 
[IMG] 

ඔයාට Bitcoin Address (Blockchain Account) එකක් නැත්තම් මෙතනින් ගිනුමක් හදා ගන්න. https://blockchain.info/ 
වෙන ගිනුමක් තියෙනවා නම් එකෙන් එකේ ඇඩ්‍රස් එක දාල රෙජිස්ටර් වෙන්න පුලුවන්.
මොකද එකේ සල්ලි ටික ගන්න දෙන්නේ එකේ ඇඩ්‍රස් එකට . මුලින්ම Blockchain ගිනුමක් හදාගෙන එකේ තියෙන Blockchain Address එක මේ Site එකේ Signup එකට දීලා ගිනුම හදා ගන්න  වෙන ගිනුමක් තියෙනවා නම් එකෙන්  . දැන් ගිනුමට Log වෙන්න.

Freebitcoin ගැන කිව්වට මෙකේ කොහොමද වැඩ කරන්නේ කියලා දැන් මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවනේ මේකේ Payments ශුවර් කියලා. හරි මෙහෙමයි. මේකේ සල්ලි හොයන ක්රම 3ක් තියෙනවා. ඒ ක්‍රම තුනම මට මතක හෙටියට අපේ කුප්පියේම යලුවෙක දාලා තිබුනා ගිහින් බලන්න. මෙතන ඔබන්න 

Moon BitCoin
bitcoin address එක දීල sign in වෙන්න. මේ faucet එකේ දී තප්පරයට සටොශි එක ගානෙ generat වෙනව නමුත් වෙලාව යන්න යන්න මේ වේගය අඩු වෙනවා. claim කියන බට්න් එක කිලික් කරලා එකතු වෙලා තියෙන මුදල ලබා ගන්න. මේකෙදි නිශ්චිත වෙලාවක් නැ . ඔනිනම් විනාඩි 5ට සැරයක් claim කරන්නත් පුලුවන්, දවසකට සැරයක් claim කරන්නත් පුලුවන්. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම ඉරිදා දවසකම. Meke Register weddi meh link eken giyoth Xapo eke email eka denna mathaka athuwa ethakota Ewelema pay karanawa sathiyak inna ona nehh salli ganna..
මෙතනින් register වෙන්න.

BitcoinZebra
පැයකට සැරයක් සීබ්‍රාට කන්න දීල 100 ඉදන් 1000 දක්වා සටොශි ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්. Feed The Zebra කියන බට්න් එකට ඉදිරියෙන් ඇති කො‍ටුවේ bitcoin address එක දීලා බට්න් එක කිල්ක් කරන්න. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම සති අන්තයකම.Meke Register weddi meh link eken giyoth Xapo eke email eka denna mathaka athuwa ethakota Ewelema pay karanawa sathiyak inna ona nehh salli ganna..
මෙතනින් යන්න.

Ore-mine
මේක mining program එකක්. BitCoin mining කරන්න තරම් hardware and bandwidth නැති අයට මේක වැදගත්. game එකක් විදියට තමා යන්නේ. මෙහිදී මේ සයිට් එකෙන් අපිට එයාලගෙ mining hardwares rent එකට දෙනවා produces එක වැඩිකරගන්න නම් තව තව කොටස් මිලදී ගන්න වෙනවා. 0.0005 BTC උනාම withdraw කරන්න පුලුවන්.
මෙතනින් register වෙන්න.

Qoinpro
register වෙන්න විතරයි තියෙන්නේ. daily free coins අපේ එකවුන්ට් එකට ඇඩ් වෙනවා.
මෙතනින් register වෙන්න. 

Sathoshi Garden
මේක freebitcoin එක වගේම හොදයි කියලා මං හිතන්නේ. මේකෙ විනාඩි 30කට වරක් cliam කරන්න පුළුවන්. 

Satoshicity
මේක freebitcoin එක වගේම හොදයි කියලා මං හිතන්නේ. මේකෙ විනාඩි 10කට වරක් cliam කරන්න පුළුවන්. 
මෙතනින් register වෙන්න.


Paidbooks
මෙන්න තවත් හොඳම සෙල්ලමක් මේකේ තියෙන්නෙ පොත් කියවලා වැඩි වැඩියෙන් හම්බ කරන්න පුලුවන් විදියේ කේස් එකක් අපිට කැමති පොතක් තෝරන් කියවන්නත් පුලුවන් නැත්තන් ටයිම් එක යනකන් ඉඳලා [විනාඩි 10ක්] සල්ලි ටික එකතු කර ගන්න තියෙන්නේ,  අදම රෙජිස්ටර් වෙන්න, 
Bitcoinker
පැයකට 3000ක් සතොශි ගන්න පුලුවන් ලක් එක තිබ්බොත්, නැත්තන් අනිවා 1400 සතොශි හම්බවෙනවා පැයකට, 375 සතොශි ගානේ ගත්තොත් විනාඩි 15කට සැරයක්. මෙතනින් register වෙන්න.
මම මේ කිව්වේ සරලව BitCoin ලබාගන්න පුලුවන් සයිට් කීපයක් ගැන. නමුත් BitCoin විශාල වශයෙන් හොයන්න පුලුවන් තව ක්‍රම තියෙනව. mine කිරීම වගේ. mining වලින් සමහරු සතියට 500$ දක්වා හොයනවා නමුත් ඒකට ඉස්සෙල්ල කිව්ව වගේ විශේෂ software වගේම hardware (graphics card) ත් ඕනි වෙනවා ඒ වගේම හොඳ internet speed එකකුත් තියෙන්න ඕනේ.

Bitcoin Cloud Mining 
Bitcoin Cloud Mining කරන්න පටන් ගන්න හොඳම වෙබ් එක තමයි Oරෙ මයින් කියන්නෙ. මොකද ඒකෙ සතෝශි 50 000 හෙ ඉඳන් වැඩේ කරන්න පුලුවන් සහ රෙෆ්ලා වෙඩි වෙන තරමටත් අපෙ හැශ් රේට් එක වෙඩි වෙනවා කිව්වොත් හරි. මොකද අපි ඒකෙ අපේ ලෙවල් එක අප්ඩෙට් කරන්න කරන්න අපේ හම්බෙන ගාන වෙඩි වෙනවා ඒ කියන්නේ අපි මයින් කරද්දි GHs වැඩි කරන්න  වැඩි කරන්න අපෙ අපේ හම්බෙන ගාන වැඩි වෙනව වගේ සිද්දියක් තමයි ඔතන වෙන්නේ මාත් ඕක පස්සේ තමයි දැනගත්තෙ මගෙන් ඕක චින්තක සහො කලින් ඇහුවා මන් හිතනව එයා නම් මට කලින් ඕක ගැන දැන ගන්න ඇති කියලා.  කමක් නැ මොනා උනත් ඩන් නැති අයට දැනගන්න තමයි මේක  දාන්නේ. එක නිස මුල ඉදන්ම කරන විදිහ යටින දන්නම්. මුලින්ම මෙතනින් register වෙන්න.

රෙජිස්ටර් උනගෙන් පස්සෙ හොඳම වැඩේ තමයි තමන් දන්න යාලුවන්ට මුලින්ම මේක කියලා රෙෆ්ලා ටිකක් හොයගෙන ඉන්න එක.  එක කරන විදිහෙ ඉදන් යටින් දාන්නම්.

[IMG] 

මේතියෙන්නේ ඔයලගෙ රෙෆ් ලින්ක් එක නම් මෙක තමයි යලුවන්ටත් දෙන්න ඔන එතකොට තමයි ඔයලගෙ GHs Rate එක වැඩි කර ගන්න පුලුවන් වෙන්නෙ ඒ කියන්නේ Oරෙ මයින් එකේ නම් production එක

[IMG] 

දැන් බලමු ප්‍රොඩක්ශන් වැඩි කරගන්න විදිහ ගැන රෙෆ්ල හම්බ උනෙ පොඩ්ඩක් නම් හා මදි නම්.  මේකේ තියෙන ලෙවල් අප්ඩෙට් කලාම අපේ ප්‍රොඩක්ශන් වැඩි වෙනවා  මුලින් මෙතන කිලික් කරලා ඉන්න

[IMG] 

මුලින් මේ ගාන ඩිපොසිට් කරගෙන ඉන්න වෙනවා මෙකට තමයි  උඩ දාල තියෙන ෆ්‍රී බිට්කොයින් දෙන සයිට් ඔන වෙන්නේ..  එවගෙ පිහිටෙන් ඔය ගාන දවස්කින් හොයගන්න පුලුවන් හරියට කලොත්


[IMG] 

ඩිපොසිට් කර ගන්නෙ මෙහෙමයි.

[IMG] 


දැන් ඔය තියෙන්නෙ ඔයගෙ ඩිපොසිට් කරන්න ඔන ඇඩ්ඩ්‍රස් එකෑකට ඔයලා අර උඩ තියෙන ෆ්‍රි බිට්කොයින්  දෙන සයිට් වලින් හොයා ගත්ත බිට්කොයින් සෙන්ඩ් කරන්න  0.0005

[IMG] 


[IMG] 


BitCoin mining ගැන කවුරු හරි උනන්දුයි නම් පහළ ලින්ක් වලින් ගියොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.

Bitcoin Cloud mine [Professional]

මේකෙ ඉතාම අඩු මුදලකට Cloud mining කරන්න දෙනවා.. 
ගිහින් රෙජිස්ටර් වෙන්න දැන්මම ... තොග සීමිතයි ඈ..  මෙතනින් register වෙන්න.
GHS  එකක් අරන් තමයි මන් පටන් ගත්තේ දැන් නම් GHS 100ක් තියෙනවා.

PRICE PER GHS (CRYPTO):
~0.0015 BTC

PRICE PER GHS (FIAT):
NOT SPECIFIED

MINING POWER (MINIMUM PURCHASE): NO MINIMUM

WITHDRAWAL: AUTOMATIC DAILY
PAYING STATUS: Paying

[​IMG]



Payment methods:Bitcoin , PayPal

GigaHash Ltd. offer you an opportunity to start mining Bitcoin or Alt coins without buying mining equipment. No maintenance, No noise, No heat. Everything is covered by us! Priced from $0.35/GHs, ultra low hosting and maintenance fee. 


BitCoin mining ගැන කවුරු හරි උනන්දුයි නම්
http://startbitcoin.com /
http://techcrunch.com/2013/04/08/how-to-mine-bitcoins/ 

උපුටා ගැනීම >>.  AnonymousZone.At.UA

10 comments:

  1. bitcoin wallet eke salli atata ganna hati kiyanna

    ReplyDelete
  2. bitcoin wallet eke salli atata ganna hati kiyanna

    ReplyDelete
  3. Do you want to get 30 bitcoin-related referrals per month, absolutely free?

    Here's How:

    1. Claim 3,000 min. (30,000 maximum) free satoshi per 24h from the Mellow Ads Faucet.

    2. Start a 1 day banner campaign (with all of your available satoshi) promoting a bitcoin referral page.

    3. When the campaign expires, re-claim and re-start.

    ReplyDelete
  4. YoBit lets you to claim FREE CRYPTO-COINS from over 100 different crypto-currencies, you complete a captcha once and claim as much as coins you can from the available offers.

    After you make about 20-30 claims, you complete the captcha and keep claiming.

    You can click CLAIM as many times as 50 times per one captcha.

    The coins will stored in your account, and you can convert them to Bitcoins or Dollars.

    ReplyDelete
  5. Join the BitFun Faucet to earn 100% free bitcoins. Earn every 5 minutes.
    Play the DICE game for your shot to multiply your bitcoins.

    ReplyDelete
  6. If you are trying to buy bitcoins online, PAXFUL is the #1 source for bitcoins as it allows buying bitcoins by 100's of payment methods, such as MoneyGram, Western Union, PayPal, Visa, MasterCard, American Express and even converting your gift cards for bitcoins.

    ReplyDelete
  7. BIT KONG: Fun and Addictive, provably fair bitcoin game.

    TIP: Claim free bitcoins every 10 mins from the free faucet.

    ReplyDelete
  8. SriLankaModels.club is the Best Model Database. Beautiful Sri Lankan Actress and sri lanka model girls. All the latest images of Sri Lankan Actress and Model Images available. Sri Lankan Female Models and Sri Lankan Male Models, Sri Lankan Girls.

    ReplyDelete