Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Sunday, July 5, 2015




අද කියල දෙන්න යන්නේ Ram එක අඩුනම් ..බොරුවට ram සල්ලි වලට ගන්නේ ඕනේ hard එක use කරගෙන..ram එක වැඩි කරගන්නේ කොහොමද ..කියල ...normaly.linux OS වල swap area කියල එකක් අපි os එක install කරද්දීම ..වෙන් කරන්න ඕනේ..හැබැයි..windows වල..එහෙම එකක් install කරද්දී ..වෙන් කරන්න එන්නේ නැ..එත් එම virtual memory එකක් ඔයාගේ hard එකෙන් වෙන් කරන්න..install කරට පස්සේ..පුළුවන්.එත් ගොඩක් අය මේක දන්නේ නැ .අද බලමු ඒ කොහොමද කියල

 

  1. Open System by clicking the Start button Picture of the Start button, right-clicking Computer, and then clicking Properties.
  2. In the left pane, click Advanced system settings. Administrator permission required If you're prompted for an administrator password or confirmation, type the password or provide confirmation.
  3. On the Advanced tab, under Performance, click Settings.
  4. Click the Advanced tab, and then, under Virtual memory, click Change.
  5. Clear the Automatically manage paging file size for all drives check box.
  6. Under Drive [Volume Label], click the drive that contains the paging file you want to change.
  7. Click Custom size, type a new size in megabytes in the Initial size (MB) or Maximum size (MB) box, click Set, and then click OK.

     

      තව හොදට බලගන්න ඕනෙනම් පහල video එක බලන්න 

     

    ඔන්න ඔය විදිහට MB ගානෙන්..ඔයාට ඕන GB ගන..space තියෙන partion එකකින් select කරලා දීල..pc එක restart කරලා ගන්න..ඔයාට pc එකේ speed එකේ වෙනසක්..දැනෙයි...

     

    එහනම් අදට bye..තවත්,,post එකකින් ,හම්බවෙමු..Like එකක් දාගෙනම යන්න අපේ FBpage එකකටත්


0 comments:

Post a Comment