Sunday, December 18, 2011


වැඩකිඩ Contact Form එක හරහා යාලුවෙක් අහලා තිබ්බා Site එකක් නියම Keywords අනුව SEO (Search Engine Optimization) කරන්නේ කොහොමද කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. SEO නැත්තම් Search Engine Optimization කියන්නේ කෙටියෙන්ම කියනවනම් ඔයාලගෙ බ්ලොග් එක හරි සයිට් එක හරි Search Engines වල මුල්ම Results අතරට ගේන එක.

 ඒකට අපිට නොයෙක් SEO Tools පාවිව්චි කරලා Backlinks හදාගන්න පුලුවන්. ඒත් ඒ Backlinks ගොඩක්ම ඒවා කිසිම Quality එකක් නෑ. එහෙම උනාම අපේ සයිට් එක Google වලින් Spam විදිහට දාන්නත් පුලුවන්. Backlinks හදාගන්න නියම සහ ඵලදායීම ක්‍රමය තමයි Keyword Optimized Backlinking කියන්නේ. සරලව කියනවනම් මොකක්හරි Keyword එකකට අදාලව අපේ Site එකේ Backlinks Create කිරීම තමයි හොඳම. ඔන්න ඕකට මම පොඩි Script එකක් හැදුවා. හැදුවා කිව්වට හැදුවම නෙවෙයි Code එකක් Modify කරලා HTML වලට හැරෙව්වා. මේ පහල තියෙන්නෙ ඒ Tool එක.


මේකෙන් ඔයාලට අවශ්‍ය කරන විදිහෙ Sites Google වලින් හොයලා දෙනවා. ඔයාලට තියෙන්නෙ එන Result ලිස්ට් එකෙන් කැමති ඒවට ගිහින් හොඳ Quality Backlinks Create කරන එක. හැබැයි Spam Comment නම් දාන්න එපා.


Use these different Google queries to sites to create backlinks.
But please don't spam!
Keyword
Find

ඔය Tool එක ඉතින් ගොඩක්ම වටින්නේ English Blogs කරන අයටයි, Adsense වගේ කරන අයටයි තමයි. මේ ක්‍රමෙන් හරියට Anchor Text එහෙම දාලා Dofollow හා NoFollow Comments combination එකක් දාලා Backlinks හැදුවානම් හොඳ PR එකක් එක්ක Site එකක් හදාගන්න එක ගේමක් නෑ.

සමහරුන්ගෙ Browsers වලට මේ script එක වැඩ කරන එකක් නෑ මං මේ දැන් දාලා තියෙන Template එකේ පොඩි පොඩි දෝෂ නිසා. එහෙම අය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් වැඩේ කරගන්න. මං පොඩි බ්ලොග් කෑල්ලක් ඇටෙව්වා මේ Script එක Test කරන්න.

SEO Tool 

මේ Tool  එකෙන් දිගටම වැඩ ගන්න කැමති කට්ටිය ඉන්නවනම් Bookmark පාරක් දාගන්න.

11 comments:

  1. Good post man it’s really helpful. I really appreciate your work here. Love to learn SEO stuff but I'm in the Sapphire business. I make Sapphire Rings for living.

    ReplyDelete
  2. @ james87 - Balaganna Practicaly SEO Karanne Kohomdaka kiyala. Good post machan.

    ReplyDelete
  3. aiye oyage blog eka heduwe kohomada? mokakda bavitha karapu soft: eka?

    ReplyDelete
  4. මතකය පිළිබද දුර්වලතාවයන් මග හරවා ගැනීමට උපදෙස්
    පාඩම් අමතක නොවීමට උපදෙස්
    කියවන දෙය සිතේ රදවා ගන්නේ කෙසේද?
    ඇත්තෙන්ම ගණිතය අමාරු ද?
    ඉංග්‍රීසි ඉගෙන ගත්තට,කතා කරන්න,ලියන්න පුළුවන් ද ?

    මෙන්න මේ කරුණු ගැන දැනගන්න එක්වන්න ගුරුගෙදර සමග.
    http://gurugedara.org/article/Studying Methouds/Studying Methouds Home.html

    මෙහි සාකච්චාවක් ආරම්භ කර වැඩි විස්තර ඔයාලම සාකච්චා කරන්න
    http://gurugedara.org/forum/

    ReplyDelete
  5. අදහස් ටික නම් නියමෙටම තියෙනව ම්චන්. මන් ගොඩක් දේවල් මේ blog එකෙන් ඉගෙන ගෙන තියනව.​. මන් වගේම තව ගොඩක් අය එහෙමයි. ඒත් සමහර අයට ඒව මතක නැති එකයි ප්‍රශ්නෙ... Buy youtube likes

    ReplyDelete
  6. අන්තර්ජාලයෙන් මුදල් උපයන ලේසිම ක්‍රමය
    අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.මම දැනටමත් මාසික ආදායමක් මේමගින් ලබා ගනන්වා.
    http://sitemoneylot.blogspot.com/2013/10/blog-post_8.html

    ReplyDelete
  7. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම money making online පිලිබඳ විස්තර ඇතුලත් වටිනා වෙබ් පිටුවකි. මෙම නිර්මාණය අගය කිරීමක් ලෙස හා ඊට අමතර එකතු කිරීමක් ලෙස ක්‍රෙඩිට් කාඩ් credit card පිලිබඳ පුර්ණ උපදේශනයක් මේ හරහා ඔබ වෙත නොමිලේ තිලින තිලිණ කරන්නෙමු free advice on safe credit card usage. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/

    ReplyDelete

Translate

Categories

GPSITSolution.com. Powered by Blogger.