Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Monday, December 5, 2011

මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න. 

පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ පිංතූරෙ තියෙන රතු පාට පුංචි තිත දිහා. ඔන්න එහෙනම් තත්ත්පර 15 ක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ එහෙමම ඇස් දෙක තදින් පියාගන්න. දැන් සුදුපාට බිත්තියක් දිහා බලන් ඇස් ඇරලා වේගයෙන් දිගටම ඇසි පිය ගහන්නකෝ. දැක්කා නේද? මෙන්න මේවට තමයි Optic Illusion කියන්නේ.




කොහොමද වැඩේ. බලපු කට්ටියට තේරෙන්න ඇතිනේ දැක්ක දේ. ටියුබ් ලයිට් වගේ අයට කියන්නම්කෝ. බිත්තියෙන් පෙනෙයි ගැහැණු රූපයක්.
..:: හික්ස් ::..

8 comments:

  1. බිත්තියේ පේන්නේ කළු සුදු ගැහැණු රූපයක්නේ. මේ පිංතූරේ ඒ විදිහට බලං ඉඳලා, අලුපාට බැක් ග්‍රව්න්ඩ් එකක් ඕපන් කරලා බලන්න. එතකොට වර්ණ රූපයක්ම පෙනී නොපෙනී යනවා.

    ReplyDelete
  2. @ RanDil - ඇත්ත තමයි මචන්. මං ඒක දැනන් හිටියේ නෑනේ. Thanks මචන්.

    ReplyDelete
  3. ඔව්නෙ ඒන්නම් වැඩේ ඇත්ත.මේ වගේ අපි නොදන්න තවත් බොහෝ දේවල් දාපන් මචන්

    ReplyDelete
  4. එලනෙ මමත් ඩක්ක.

    ReplyDelete