Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, November 26, 2011

සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතුව ඇති. OKPay කියන්නේ Alertpay, Paypal, MoneyBookers, LibertyReserve වගේ Payment Processor එකක්. හැබැයි මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි අපිට මේ Account එකට අනිත් Payment Processors වලින් සල්ලි දාගන්න පුලුවන්.


ඉස්සර මේකට Paypal, Alertpay. LR Support කරා. මුලින්ම Paypal ඉවත් උනා. ඊට පස්සේ AlertPay ලගේ Monetary Regulations වල දුර්වලතා නිසා එයාලත් අයින් වුනා. මෑතක ඉඳන් LibertyReserve එකත් අයින් වෙලා. ඒ උනාට අනෙත් Payment Processors ගනනාවක් මේකත් එක්ක වැඩකරනවා. මේකෙ තියෙන එක වාසියක් තමයි අවුරුද්ද ගානේ මේකෙ තියෙන සල්ලි වලට පොලියක් ලැබෙනවා. ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේකට නිකන් සල්ලි දාගන්නේ කියලා. මුලින්ම පහල තියෙන බැනර් එකෙන් Register වෙන්නකෝ.


 
හරි. ඔන්න දැන් අපි සල්ලි ගන්නයි යන්නේ. දැන් යන්න ඕනෙ මෙන්න මේ Site එකට.


දැන් ඔය Site එකේ ඔයාලට පෙනෙයි මෙහෙම එකක් "Enter our rate of exchange of OK EUR for OK USD:" . ඔන්න ඔතන ගහන්න ඕනෙ එදා දවසට OK Pay වල EUR/USD Exchange Rate එක. ඒක හොයාගන්න පුලුවන් මෙතනින්.


ඔන්න ඔතන තියෙන Rate එක හරියටම ගහන්න ඕනෙ. මං රතු පාටින් දාලා තියෙන්නෙ ඒක.
Ex : 1 OK EUR = 1.31046 OK USD
 
ඊට පස්සේ ඔයාලගෙ OKPay Account No එක (OK952281XXX) දාලා Captcha එකත් ගහලා Get Bonus Click කරන්නකෝ. දැන් ඔයාලගෙ Account එකට ඇවිත් ඇති $0.01 ක්.
..:: හික්ස් ::..

Congratulations!!!
Your bonus (0.01 USD) has been successfully credited to your OKPAY wallet.

ඔය වැඩේ හැම දවස් 3 කටම පාරක් කරන්න පුලුවන්. ඒ හැම වතාවෙම ඔයාට සල්ලි හම්බෙනවා. කැමති අය කරලා බලන්න.

තවත් දෙයක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් New Year Promotions කරනවා. ගිය පාර දුන්නා UWCFX වල Forex කරන්න $100 ක්. මේ පාරත් මොනා හරි දුන්නොත් නම් ගොඩ. ඒ නිසා දැන්ම Register වෙලා හිටියොත් යමක් කමක් ලැබෙන්න පොඩි Chance එකක් තියෙනවා.

16 comments:

  1. Good Post Machan. Thanks for share with your Knowledge with us.

    ReplyDelete
  2. මම ඉ- මනි ගැන විශ්වාසයක්වත් එහෙම හොයලාවත් නැ යාලුවා... යාලුවගේ බ්ලොග් එක මගේ හිතට ‍ෆිට් උනා ඒ ඇයි දන්නේ නම් නැ... දැන් යාලුවා ඉ- මනි හොයලා තියනවද?? එහෙමනම් මෙහෙම බෙදාගන්න එක අගය කරනවා මම

    ReplyDelete
  3. @ Lanka - Thanks for the appreciation machan

    @ දේවා ගේ අඩවිය - Thanks යාලූ. මං E-Money හොයනවා විවිධ ක්‍රම වලින්. තනියම කනවට වඩා බෙදන් කෑවම රස වැඩියිලුනෙ මචං. අනික අපි දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්න එක වටිනවා. ඒක තමයි නියම සිංහලකම.

    ReplyDelete
  4. ස්තූතියි යාළුවා..අන්තර්ජාලයෙන් මුදල් ගැන කතා කරන නිසා මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න එන්න...

    http://www.e-mudal.blogspot.com/

    ReplyDelete
  5. @ MoneyMaker - Thanks මචන්. මම කොහොමත් E Money ගැන ටිකක් Interested. උඹේ බ්ලොග් එකත් ගින්දර. ටිකක් Appearance එක හදපන්.

    ReplyDelete
  6. අයියේ මම ඔයාගේ බ්ලොග් එක කියෙව්වා.ලිපි ටික නම් එල.ඔයාට පුලුවන්නම් Forex ගැන මුල ඉදලම (MT4 Install කරාට පසුව )කියලා දෙනවද? please.මම MT4 දැක්කෙත් අද.මේක දැක්කම ඔලුවෙ කැක්කම හැදෙනවා. ඔයාගේ  blog එක කියෙව්වට පස්සේ තමයි account එක හදාගත්තේ.කියලා දෙන්න පුලුවන් නම් ලොක උදව්වක්.thanks !!!!

    ReplyDelete
  7. okpay withdraw karanne kohomada? fees

    ReplyDelete
  8. okpay අපේ බැන්කුවට සල්ලි ගන්න පුළුවන්ද?

    ReplyDelete
  9. meke anthimata ahanawa "Select an OKPAY Account type depending on your needs" kiyala . ake Select karanna thiyenne
    01. For buyer 02. For seller
    Meken mokadda select karanna one ?

    ReplyDelete
  10. wallet ID eka hoya ganne kohenda ???

    ReplyDelete
  11. @ Camera Trickz - Seller දුන්නම ලේසි. Wallet ID එක පැත්තෙ ඇති Balance එක්කම.

    ReplyDelete
  12. :v dan EUR 10 ta ad karannalu

    ReplyDelete
  13. meke Wallet ID eka "Invalid OKPAY wallet format " kiyala watenawane....

    ReplyDelete
  14. Invalid OKPAY wallet format kiyala watenawane

    ReplyDelete
  15. Imagine if you had a robot with 6 years ?

    I just got done with a webinar with Mark and his partner, Antony, two days ago and it was GREAT.

    During the webinar MARK and ANTONY shared their tips to success and answered questions about their new release of the GPS Forex Robot that CAME OUT TODAY!

    ReplyDelete